ජහපාලනයට ආරාධනා

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    ජහපාලනයට ආරාධනා

    %7Etext



    %7Etext

    මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රශ්න කිරීමට ජාත්‍යන්තර යුද අධිකරණය සැරසේ

    Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්Hot News
    රවිඩ ජාතිකයන් 500 ක්‌ අතුරුදන්වීම පිළිබඳ ශ්‍රී ලංකා යුද හමුදාවේ මානව හිමිකම් ඒකකයේ ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරි යස්‌මින් සුකා ජාත්‍යන්තර අධිකරණය ඉල්ලා ඇත.

    2017 මැයි 17 සිට මැයි 19 තෙක්‌ හමුදාවට බාරවූ පිරිස අතුරුදන් වී ඇති
    බවට විමර්ශන වාර්තාවක්‌ මගින් ජාත්‍යන්තර අධිකරණයට පෙන්නුම් කර තිබේ.

    ළමුන් 29 ක්‌ ඇතුළු කොටි ක්‍රියාකාරීන්ගෙන් පවුල් හමුදාවට බාර වී ඇති බවද යස්‌මින්සුකා දන්වා ඇත. එහෙත් මේ විමර්ශන වාර්තාව සනාත කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌ පෝරාවේ සහාය මත කටයුතු කරන හිටපු බීබීසී වාර්තාකාරී ප්‍රාන්සස්‌ හැරීසන් බව හෙළිවී ඇත.

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
    තවත් G(U)NP වැඩක්

    https://www.lankahotnews.com/2018/12/shavendra-silva.html