පැටියා;17770929 said:ගලබොඩයගෙ ගල් කොල්ලෝ බම්පි බම්පි![]()
හඳේ ආවාට පෙන්නුවාම ඇඟිල්ලේ ඇදකුද හොයන්න එපා කොල්ලෝ

පැටියා;17770929 said:ගලබොඩයගෙ ගල් කොල්ලෝ බම්පි බම්පි![]()



පැටියා;17771208 said:

අඩේ මේ කෙහෙල්මල් දේශපාලනයක් හන්දා අපේ එවුන් තරහ වේවිච මන්දා![]()


අඩේ මේ කෙහෙල්මල් දේශපාලනයක් හන්දා අපේ එවුන් තරහ වේවිච මන්දා![]()

පැටියා;17771227 said:පික්සුද අයියා![]()
(මොකද සමහරු ඇවිස්සුවහම දෙන ෆන් එක පට්ට බං
)
තාම දෙවෙනි සතිය යන්නෙ නහින්නෙ නැතුව හිටපන්කො. තාම අදහස් දක්වන්න කල් වැඩියි..
ආණ්ඩුවක් කියන්නේ සංකීර්ණ දෙයක්. හොරු අල්ලන වැඩේ විතරක් නෙමෙයි තව කොච්චර දේවල් ආණ්ඩුවක් ඇතුලේ සිද්ධ වෙනවද? උදා:අමාත්‍යංශ භාරගන්න වැඩ සහ ඒවගේ ඉදිරි සැලසුම් කිරීම මෙන්ම පහුගිය කාලයේ වැඩ ගැන සමලෝචනය කිරීම, ඉදිරියට ඉදිරිපත් කරන්න අවශ්‍ය කෙටුම්පත්, සංශෝධන සකස්කරන එක වගේ දේවල්.. තාම මේ ආණ්ඩුව පත්වෙලා දවස් 12ක් සම්පුර්ණ වුනෙත් නෑ. ඉතින් මෙගා වෙනසක් බලාපොරොත්තු වෙන එක අසාධාරණ නැද්ද මචන්?
අනික මේ බලය යොදාගෙන හොරකම් කලත් ඒව කරල තියෙන්නෙ නීතියේ සිදුරු අතරින් යන්න පුලුවන් වෙන්න. දෙයක් තේරුම් ගන්න මොළයක් තියෙනව නම් තේරෙනව ඇති බාර් පර්මිට් උනත් බලය පාවිච්චි කරල ගත්තට ඒව තියෙන්නෙ එකාටම නෙමේ පවුලෙ උන් අතර බෙදල. ඒ නීතියෙන් පනින්නයි. ඒක නිසා ගහපු ගැහිලි උබ කියනව වගේ දවස් දොලහෙන් අල්ලන්න බෑ. පොඩ්ඩක් ඉවසල බලමු.
මට නම් අතීතය වැඩකුත් නෑ අනාගතේ මුන් අපේ තුට්ටු දෙකට කෙලල පවුලක් ගොඩ යන්නෙ නැතුව හිටියොත් ඒමඇති.

parliment election 1a tiyanna hadanneth parana matiwarana krametama thamai..dan onna kiyanawa wiyawasta sanshodana kadi mudiye genna balu...

දැන් එළකිරිය කම්මැලි නැහැ.ඔහේ වලියක් දාගෙනන ඉන්න පුලුවන්නේ.රෑ නිදා ගන්නාකොට හිතට සැහැල්ලුයි.(මොකද සමහරු ඇවිස්සුවහම දෙන ෆන් එක පට්ට බං
)
![]()


දැන් එළකිරිය කම්මැලි නැහැ.ඔහේ වලියක් දාගෙනන ඉන්න පුලුවන්නේ.රෑ නිදා ගන්නාකොට හිතට සැහැල්ලුයි.(මොකද සමහරු ඇවිස්සුවහම දෙන ෆන් එක පට්ට බං
)
![]()
