ජහ පාලනයක් ද..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;17770929 said:
    ගලබොඩයගෙ ගල් කොල්ලෝ බම්පි බම්පි :lol:

    හඳේ ආවාට පෙන්නුවාම ඇඟිල්ලේ ඇදකුද හොයන්න එපා කොල්ලෝ :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඉතිං කොහෙමද බං...:D
    මෙහේ තෙල් අඩු කරනයි කියලා රාවයක් ගිහින් එක ෂෙඩ් එකකවත් තෙල් තිබ්බේ නැහැ.එක හන්දද මන්දා රජයම නිවේදයක් දැම්මා පෙබරවාරි 4ම අඩු කරනවයි කියලා.මතක ඇතුව 29/30 ෆුල් ටැන්ක් ගහ ගන්න.ෂෙඩ් වල බඩු නැති වෙනවා 4/5 වෙනකම් :yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    hamadama wena de tamai me parath wenne..owa itin fb elakiri eke inna podi unta aluth ne..un itn eka ekata kade yanawa...tika dawasak yai terenna....owa kiyapu gaman kiyanne api mahindata kade yanawa kiyala..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    තාම දෙවෙනි සතිය යන්නෙ නහින්නෙ නැතුව හිටපන්කො. තාම අදහස් දක්වන්න කල් වැඩියි..

    ආණ්ඩුවක් කියන්නේ සංකීර්ණ දෙයක්. හොරු අල්ලන වැඩේ විතරක් නෙමෙයි තව කොච්චර දේවල් ආණ්ඩුවක් ඇතුලේ සිද්ධ වෙනවද? උදා:අමාත්‍යංශ භාරගන්න වැඩ සහ ඒවගේ ඉදිරි සැලසුම් කිරීම මෙන්ම පහුගිය කාලයේ වැඩ ගැන සමලෝචනය කිරීම, ඉදිරියට ඉදිරිපත් කරන්න අවශ්‍ය කෙටුම්පත්, සංශෝධන සකස්කරන එක වගේ දේවල්.. තාම මේ ආණ්ඩුව පත්වෙලා දවස් 12ක් සම්පුර්ණ වුනෙත් නෑ. ඉතින් මෙගා වෙනසක් බලාපොරොත්තු වෙන එක අසාධාරණ නැද්ද මචන්?

    අනික මේ බලය යොදාගෙන හොරකම් කලත් ඒව කරල තියෙන්නෙ නීතියේ සිදුරු අතරින් යන්න පුලුවන් වෙන්න. දෙයක් තේරුම් ගන්න මොළයක් තියෙනව නම් තේරෙනව ඇති බාර් පර්මිට් උනත් බලය පාවිච්චි කරල ගත්තට ඒව තියෙන්නෙ එකාටම නෙමේ පවුලෙ උන් අතර බෙදල. ඒ නීතියෙන් පනින්නයි. ඒක නිසා ගහපු ගැහිලි උබ කියනව වගේ දවස් දොලහෙන් අල්ලන්න බෑ. පොඩ්ඩක් ඉවසල බලමු.

    මට නම් අතීතය වැඩකුත් නෑ අනාගතේ මුන් අපේ තුට්ටු දෙකට කෙලල පවුලක් ගොඩ යන්නෙ නැතුව හිටියොත් ඒමඇති. :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;17771227 said:
    පික්සුද අයියා :lol:

    දැන් එළකිරිය කම්මැලි නැහැ.ඔහේ වලියක් දාගෙනන ඉන්න පුලුවන්නේ.රෑ නිදා ගන්නාකොට හිතට සැහැල්ලුයි.:love:(මොකද සමහරු ඇවිස්සුවහම දෙන ෆන් එක පට්ට බං:P)
    :P
     
    ah..adahas dakwanna kal wadida...:angry::angry:parliment election 1a tiyanna hadanneth parana matiwarana krametama thamai..dan onna kiyanawa wiyawasta sanshodana kadi mudiye genna balu...:lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැන් එළකිරිය කම්මැලි නැහැ.ඔහේ වලියක් දාගෙනන ඉන්න පුලුවන්නේ.රෑ නිදා ගන්නාකොට හිතට සැහැල්ලුයි.:love:(මොකද සමහරු ඇවිස්සුවහම දෙන ෆන් එක පට්ට බං:P)
    :P

    ඒක නෙවෙයි ලැපක් ගත්තද? :eek:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔය ට්‍රයි කරන්නෙ දින 100 නේ මචන් මොනවහරි බොරු චෝදනා දාගෙන දාගෙන ගිහිල්ල මිනිස්සුන්ගෙ තරහ අවුස්සනව ඊට පස්සෙ උන් හිතාගෙන ඉන්නෙ උන්ට ඊලඟ මැතිවරනෙදි චන්දෙ ලැබෙයි කියල , හැබැයි ජනතාව එච්චර මෝඩ නැහැ ඊලඟ මැතිවරනෙදි මට හිතෙන විදියට පාර්ලිමේන්තුව උඩු යටිකුරු වෙනව ම්යිත්‍රී මහත්තය ඖලක් නැහැ අනිත් ඔය දඟලන නලු බට්ටො ඔක්කොටම ගෙදර යන්නෙ ජොකා පිටින් ඔන්න බලාපල්ල බොරුනම්, මිනිස්සු මාරු කලෙ මහින්ද මහත්තය විතරයි එහෙම කලාකියල රටේ මිනිස්සු කබ්බො ෆෝම් කරන්නෙ නැහැ මට හිතෙන විදියට.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    දැන් එළකිරිය කම්මැලි නැහැ.ඔහේ වලියක් දාගෙනන ඉන්න පුලුවන්නේ.රෑ නිදා ගන්නාකොට හිතට සැහැල්ලුයි.:love:(මොකද සමහරු ඇවිස්සුවහම දෙන ෆන් එක පට්ට බං:P)
    :P

    ඔටුවෝ නම් ඇවිස්සුනාම දූවිලි ඇවිස්සුනාට අන්තයි ලු :lol: