ජනාදිපතිට නෙමෙයි බන් මානසික ලෙඩ. ඒක තමා ප්රජාත්රන්ත්රවාදය. අරාබියේ වගේ සක්කිලි වැඩ ඔක්කොම බැන් කාරලා අත පය කපලා බැ නීතී වලින් මිනිස්සු හදන්න. ඔය වැඩ පිලිවෙලින් එකෙක් කුඩු ගහන එක නවතිනවනම් ඒක එතුමට චන්දෙන් දින්නට වඩා ලොකු ජයක්. මෙතන කිසි දෙයක් තහනම් නැ (අරක්කු, සිගරට් ) කැමති නම් බීපල්ලා.. හැබැයි මම කියන්නේ මේකේ ඉදිරි පියවර වෙන්න ඔනේ, බීලා හැදෙන ලෙඩ වලට ආන්ඩුවේ බදු මුදල් යොදලා නිකන් බේත් දෙන එක නවත්තන්න ඔනේ. එතකොට කැමති නම් බීවැකි, හැබැයි පබ්ලික් ෆන්ඩ් වලින් බේත් බැ. තමුන්ගේ සල්ලිවලින් ගන්න ඔනේ..