ජ්නාදිපති තුමා මානසික ලෙඩෙක්ද බ්න්?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මත්ද්‍රව්‍ය තහනම් කල්ල ලඞ්කාවෙ කෙමිස්ට්‍රි ගුරුවරු ඔක්කොම මෙත් හදන්න පටං ගන්න ඕනෙ :dull: :dull:
    මෙත් වලට ජයවේවා :dull: :dull:
    මෙත් හදන්න බෑ මදං...වඩන්න විතරයි පුළුවන්.....:rofl::rofl::P

    මෙත් වලට කිව්වේ මෛත්‍රීපාල මහත්තයට වෙන්ටෑ!:rofl::P:P:P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජනාදිපතිට නෙමෙයි බන් මානසික ලෙඩ. ඒක තමා ප්‍රජාත්‍රන්ත්‍රවාදය. අරාබියේ වගේ සක්කිලි වැඩ ඔක්කොම බැන් කාරලා අත පය කපලා බැ නීතී වලින් මිනිස්සු හදන්න. ඔය වැඩ පිලිවෙලින් එකෙක් කුඩු ගහන එක නවතිනවනම් ඒක එතුමට චන්දෙන් දින්නට වඩා ලොකු ජයක්. මෙතන කිසි දෙයක් තහනම් නැ (අරක්කු, සිගරට් ) කැමති නම් බීපල්ලා.. හැබැයි මම කියන්නේ මේකේ ඉදිරි පියවර වෙන්න ඔනේ, බීලා හැදෙන ලෙඩ වලට ආන්ඩුවේ බදු මුදල් යොදලා නිකන් බේත් දෙන එක නවත්තන්න ඔනේ. එතකොට කැමති නම් බීවැකි, හැබැයි පබ්ලික් ෆන්ඩ් වලින් බේත් බැ. තමුන්ගේ සල්ලිවලින් ගන්න ඔනේ..

    Good Idea ! :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මෙත් හදන්න බෑ මදං...වඩන්න විතරයි පුළුවන්.....:rofl::rofl::P

    මෙත් වලට කිව්වේ මෛත්‍රීපාල මහත්තයට වෙන්ටෑ!:rofl::P:P:P

    ඔන්න දොස්තර කෙනෙක් කියන කතාවක් :oo: :oo:
    කෙමිස්ට්‍රි ඉගෙන ගත්ත නේද ? :dull: :dull:
    කෙමිස්ට්‍රි අතෑරල it වගේ විශයන් කරන උනුත් මෙත් ගැන දන්නව :baffled: :baffled:
    ඒත් කෙමිස්ට්‍රි කරපු දොස්තර මෙත් ගැන දන්න :no: :no:
    මේව අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරදි :( :(