ජ්ර්මන් ඉගෙනගමු!

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ජ්ර්මන් ඉගෙනගමු!

    හරි එහෙනම් අද ඉදන් පටන් ගන්න හදන්නෙ කට්ටියට ජ්ර්මන් ටිකක් කියල දෙන්න කියල.:):):) මුලින්ම කියන්නම් යාළුවනේ මම මේ එලකිරි එකේ දාන පලවෙනි thread එක.:shocked: ඒක නිසා ඕන තරම් වැරදි ඇති. threads දාන විදිය ගැනත් අමාරුවෙන් හොයා ගත්තෙ.:oo::oo: ඒ වගේම කියන්න ඕන මම මහ ලොකුවට ජ්ර්මන් දන්න කෙනෙක් නෙමෙයි.:lol::lol::lol: දන්න දේ ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ වෑයම. හරි දැන් කතා ඇති වැඩේට බහිමු.:cool::cool::cool::cool:

    මුලින්ම අපි පොදු ප්‍රකාශ ටිකක් ඉගන ගමු. එක පාරටම ව්‍යාකරණ කරන්න ගියොත් ජර්මන් ඉගන ගන්න එක එපා වෙයි.:dull::dull::dull:
    Algemeine Ausdrücke – අල්ගෙමයින අවුස්ඩ්රුක(පොදු ප්‍රකාශ)

    Guten Morgen – ගුටන් මෝර්ගන් - සුභ උදෑසනක්!
    Guten Tag – ගුට්න් ටාග් - සුභ දවසක්!
    Guten Abend – ගුටන් ආබන්ඩ් - සුභ සන්ද්‍යාවක්!
    Guten Nacht – ගුට නක්හ්ට් - සුභ රාත්‍රියක්!

    Danke – ඩන්ක - Thank You

    Auf Wiedersehn – අවුෆ් විඩසේ(හ)න් - Good Bye
    මේක සාමාන්‍ය භාවිතයේදි, Tshüβ – චූස් එහෙම නැත්නම්
    Cool – කූල් කියල භාවිතා වෙනව.:):):)

    දැන් ඔයාලා බලනව ඇති Tshüβ කියන වචනෙ β මෙන්න මේ අකුර මොකක්ද කියල.:sorry: අපිට S අකුරු දෙකක් (SS) යෙදෙන තැන් වලට මේ අකුර යොදා ගන්න පුලුවන්. උදාහරනයක් විදියට කියුවොත් අපිට ඉහත Tshüβ කියන වචනෙම,
    Tshüβ = Tshüss කියලත් යොදන්න පුලුවන්.:cool:

    ඊලගට ü මේ අකුර ,,,, හ්ම් මේක ඇවිල්ල උම්ලවුට් (umlout) එකක්. ඒවා ගැන අපි පස්සෙ කතා කරමු.:nerd::nerd: එහෙනම් ළමයි අදට පාඩම අවසානයි.

    මේ ගැන ඔයාලගෙ අදහස්, යෝජනා , චෝදනා එහෙම කියල යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම එලකිරියෙ ඉන්න දැනමුතු උතුමන්ලාත් කැමති නම් මේකට අලුත් දේවල් එකතු කරන්න කියල ඉල්ලනව.;)
    එහෙනම් අපි යනවා. :dull: මේ thread එකට ලැබෙන ප්‍රතිචාර ගැන බලලා ඉදිරියේදි පාඩම් දාන්න බලාපොරොත්තු වෙනවා.
    හැමෝටම බුදු සරණයි!
    පට්ට නෙ 🤩
     
    • Like
    Reactions: Geshi95

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    DBA790BEDB2370E8E028A8633CD7754A4A806880

    Danke... Schwester
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    ජ්ර්මන් ඉගෙනගමු!

    හරි එහෙනම් අද ඉදන් පටන් ගන්න හදන්නෙ කට්ටියට ජ්ර්මන් ටිකක් කියල දෙන්න කියල.:):):) මුලින්ම කියන්නම් යාළුවනේ මම මේ එලකිරි එකේ දාන පලවෙනි thread එක.:shocked: ඒක නිසා ඕන තරම් වැරදි ඇති. threads දාන විදිය ගැනත් අමාරුවෙන් හොයා ගත්තෙ.:oo::oo: ඒ වගේම කියන්න ඕන මම මහ ලොකුවට ජ්ර්මන් දන්න කෙනෙක් නෙමෙයි.:lol::lol::lol: දන්න දේ ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ වෑයම. හරි දැන් කතා ඇති වැඩේට බහිමු.:cool::cool::cool::cool:

    මුලින්ම අපි පොදු ප්‍රකාශ ටිකක් ඉගන ගමු. එක පාරටම ව්‍යාකරණ කරන්න ගියොත් ජර්මන් ඉගන ගන්න එක එපා වෙයි.:dull::dull::dull:
    Algemeine Ausdrücke – අල්ගෙමයින අවුස්ඩ්රුක(පොදු ප්‍රකාශ)

    Guten Morgen – ගුටන් මෝර්ගන් - සුභ උදෑසනක්!
    Guten Tag – ගුට්න් ටාග් - සුභ දවසක්!
    Guten Abend – ගුටන් ආබන්ඩ් - සුභ සන්ද්‍යාවක්!
    Guten Nacht – ගුට නක්හ්ට් - සුභ රාත්‍රියක්!

    Danke – ඩන්ක - Thank You

    Auf Wiedersehn – අවුෆ් විඩසේ(හ)න් - Good Bye
    මේක සාමාන්‍ය භාවිතයේදි, Tshüβ – චූස් එහෙම නැත්නම්
    Cool – කූල් කියල භාවිතා වෙනව.:):):)

    දැන් ඔයාලා බලනව ඇති Tshüβ කියන වචනෙ β මෙන්න මේ අකුර මොකක්ද කියල.:sorry: අපිට S අකුරු දෙකක් (SS) යෙදෙන තැන් වලට මේ අකුර යොදා ගන්න පුලුවන්. උදාහරනයක් විදියට කියුවොත් අපිට ඉහත Tshüβ කියන වචනෙම,
    Tshüβ = Tshüss කියලත් යොදන්න පුලුවන්.:cool:

    ඊලගට ü මේ අකුර ,,,, හ්ම් මේක ඇවිල්ල උම්ලවුට් (umlout) එකක්. ඒවා ගැන අපි පස්සෙ කතා කරමු.:nerd::nerd: එහෙනම් ළමයි අදට පාඩම අවසානයි.

    මේ ගැන ඔයාලගෙ අදහස්, යෝජනා , චෝදනා එහෙම කියල යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම එලකිරියෙ ඉන්න දැනමුතු උතුමන්ලාත් කැමති නම් මේකට අලුත් දේවල් එකතු කරන්න කියල ඉල්ලනව.;)
    එහෙනම් අපි යනවා. :dull: මේ thread එකට ලැබෙන ප්‍රතිචාර ගැන බලලා ඉදිරියේදි පාඩම් දාන්න බලාපොරොත්තු වෙනවා.
    හැමෝටම බුදු සරණයි!
    දිගටම ඕන....
     
    • Like
    Reactions: Geshi95

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Bump @Geshi95 අක්කේ මං new profile posts කියන එකේ විස්තරයක් දාලා ඇති.පොඩි උපදෙසක් දෙන්නකෝ...