ජ්ර්මන් ඉගෙනගමු!

ඔන්න screenshot එකක් ඒකේ...

View attachment 207757
මට හිතෙන විදියට නම් IELTS ලේසියි ජර්මන් වලට වඩා. (මට අනුව හොදද, ඔයාට අනුව වෙනස් වෙන්න පුළුවන්). මම හිතන්නෙ මට වඩා මේකට හොද උත්තර දෙන්න පුළුවන් අය ඇති. @Piyathissa මෙයා ජර්මන් කරා වගේ මතකයි.
 
  • Like
  • Wow
Reactions: NRTG and Kevin kj

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මට හිතෙන විදියට නම් IELTS ලේසියි ජර්මන් වලට වඩා. (මට අනුව හොදද, ඔයාට අනුව වෙනස් වෙන්න පුළුවන්). මම හිතන්නෙ මට වඩා මේකට හොද උත්තර දෙන්න පුළුවන් අය ඇති. @Piyathissa මෙයා ජර්මන් කරා වගේ මතකයි.
    Writing & Listening අමාරුවෙන් කරගත්තත් අනිත් ඒවා ටික case ielts වල.Specially speaking 😓Japanese කරගෙන යන නිසා A/L වලට ඒකෙන් පස්සේ goethe exams කරන්න බැලුවේ ලේසි නං.Japanese වල kanji alphabet එක ඕනෙනේ.දැනටමත් අමාරුවෙන් කරන්නේ.එහේ student යන්න දැන් බලන level 3 එකට තවත් අමාරු kanji letters ගොඩාක් එකතුවෙනෝ.(stroke orders දෙන්නැහැ කියලා දැන් clz යන අක්කා කිව්වා.)නිකං fail වෙන්න ඕනේ නැහැනේ.French වලට වඩා German ලේසි නං shape.අපේ ඉස්කෝලේ අය French ගොඩාක් අමාරු නිසා Japanese කලේ.ඒකයි ඇහුවේ German ලේසිද කියලා ඒවාට වඩා...
     
    • Like
    Reactions: Geshi95 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    HITLER BUMP

    jeeps GIF
     
    Writing & Listening අමාරුවෙන් කරගත්තත් අනිත් ඒවා ටික case ielts වල.Specially speaking 😓Japanese කරගෙන යන නිසා A/L වලට ඒකෙන් පස්සේ goethe exams කරන්න බැලුවේ ලේසි නං.Japanese වල kanji alphabet එක ඕනෙනේ.දැනටමත් අමාරුවෙන් කරන්නේ.එහේ student යන්න දැන් බලන level 3 එකට තවත් අමාරු kanji letters ගොඩාක් එකතුවෙනෝ.(stroke orders දෙන්නැහැ කියලා දැන් clz යන අක්කා කිව්වා.)නිකං fail වෙන්න ඕනේ නැහැනේ.French වලට වඩා German ලේසි නං shape.අපේ ඉස්කෝලේ අය French ගොඩාක් අමාරු නිසා Japanese කලේ.ඒකයි ඇහුවේ German ලේසිද කියලා ඒවාට වඩා...
    මම french නම් කරලා නැහැ. ජර්මන් වල grammar ටිකක් අමාරුයි. හැබැයි ආසාවෙන් කරොත් නම් පුළුවන්. YouTube එහෙම පොඩ්ඩක් බැලුවොත් ඔයාට idea එකක් ගන්න පුළුවන් වෙයි. :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    German kellek gen දැං සැප ද කියලා අහන්නේ කොහොමද?

    මම french නම් කරලා නැහැ. ජර්මන් වල grammar ටිකක් අමාරුයි. හැබැයි ආසාවෙන් කරොත් නම් පුළුවන්. YouTube එහෙම පොඩ්ඩක් බැලුවොත් ඔයාට idea එකක් ගන්න පුළුවන් වෙයි. :yes:
    Grammer godak one writing Wala da. Speaking වලට th ගොඩක් grammar one da
    ------ Post added on Jun 17, 2023 at 5:58 AM
     
    • Like
    Reactions: NRTG

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ජ්ර්මන් ඉගෙනගමු!

    හරි එහෙනම් අද ඉදන් පටන් ගන්න හදන්නෙ කට්ටියට ජ්ර්මන් ටිකක් කියල දෙන්න කියල.:):):) මුලින්ම කියන්නම් යාළුවනේ මම මේ එලකිරි එකේ දාන පලවෙනි thread එක.:shocked: ඒක නිසා ඕන තරම් වැරදි ඇති. threads දාන විදිය ගැනත් අමාරුවෙන් හොයා ගත්තෙ.:oo::oo: ඒ වගේම කියන්න ඕන මම මහ ලොකුවට ජ්ර්මන් දන්න කෙනෙක් නෙමෙයි.:lol::lol::lol: දන්න දේ ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ වෑයම. හරි දැන් කතා ඇති වැඩේට බහිමු.:cool::cool::cool::cool:

    මුලින්ම අපි පොදු ප්‍රකාශ ටිකක් ඉගන ගමු. එක පාරටම ව්‍යාකරණ කරන්න ගියොත් ජර්මන් ඉගන ගන්න එක එපා වෙයි.:dull::dull::dull:
    Algemeine Ausdrücke – අල්ගෙමයින අවුස්ඩ්රුක(පොදු ප්‍රකාශ)

    Guten Morgen – ගුටන් මෝර්ගන් - සුභ උදෑසනක්!
    Guten Tag – ගුට්න් ටාග් - සුභ දවසක්!
    Guten Abend – ගුටන් ආබන්ඩ් - සුභ සන්ද්‍යාවක්!
    Guten Nacht – ගුට නක්හ්ට් - සුභ රාත්‍රියක්!

    Danke – ඩන්ක - Thank You

    Auf Wiedersehn – අවුෆ් විඩසේ(හ)න් - Good Bye
    මේක සාමාන්‍ය භාවිතයේදි, Tshüβ – චූස් එහෙම නැත්නම්
    Cool – කූල් කියල භාවිතා වෙනව.:):):)

    දැන් ඔයාලා බලනව ඇති Tshüβ කියන වචනෙ β මෙන්න මේ අකුර මොකක්ද කියල.:sorry: අපිට S අකුරු දෙකක් (SS) යෙදෙන තැන් වලට මේ අකුර යොදා ගන්න පුලුවන්. උදාහරනයක් විදියට කියුවොත් අපිට ඉහත Tshüβ කියන වචනෙම,
    Tshüβ = Tshüss කියලත් යොදන්න පුලුවන්.:cool:

    ඊලගට ü මේ අකුර ,,,, හ්ම් මේක ඇවිල්ල උම්ලවුට් (umlout) එකක්. ඒවා ගැන අපි පස්සෙ කතා කරමු.:nerd::nerd: එහෙනම් ළමයි අදට පාඩම අවසානයි.

    මේ ගැන ඔයාලගෙ අදහස්, යෝජනා , චෝදනා එහෙම කියල යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම එලකිරියෙ ඉන්න දැනමුතු උතුමන්ලාත් කැමති නම් මේකට අලුත් දේවල් එකතු කරන්න කියල ඉල්ලනව.;)
    එහෙනම් අපි යනවා. :dull: මේ thread එකට ලැබෙන ප්‍රතිචාර ගැන බලලා ඉදිරියේදි පාඩම් දාන්න බලාපොරොත්තු වෙනවා.
    හැමෝටම බුදු සරණයි!
    Dan mata mewa pronounce karanna puluwan.Thama A1.😃Meanings tikath dannawa.Dan yana clz eka maru.Ehe uni ekaka miss teach karanne.Lankawe kenek.Grammar amaru unath saralawa kiya denawa.Man hari asawen karanne.Issarahatath ehemada asawa thibunoth hodai digatama.😉
     
    Last edited:
    • Love
    Reactions: Geshi95

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    Dan mata mewa pronounce karanna puluwan.Thama A1.😃Meanings tikath dannawa.Dan yana clz eka maru.Ehe uni ekaka miss teach karanne.Lankawe kenek.Grammar amaru unath saralawa kiya denawa.Man hari asawen karanne.Issarahatath ehemada asawa thibunoth hodai digatama.😉
    gothe ekeda ? natm wenamada ?
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    gothe ekeda ? natm wenamada ?
    Na,mata Goethe eka durai.Eke examiner kenek widiyata hitiya kenek.Ara FB eke Srilankan ayage Germany inna grp eke zoom meetings walata ehema inna kenek.OLS(Online Language School) thama eka karana aya name eka dala thinne.Hiruni kiyala miss kenek.Eka yatathe thamai eya teach karanne.Online karanne.Anika eke clz eka athule bula kelinna ba.Cameras on eke karanne.Prashna ehema ahanawa.
     
    • Love
    Reactions: Geshi95 and SIC

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    Na,mata Goethe eka durai.Eke examiner kenek widiyata hitiya kenek.Ara FB eke Srilankan ayage Germany inna grp eke zoom meetings walata ehema inna kenek.OLS(Online Language School) thama eka karana aya name eka dala thinne.Hiruni kiyala miss kenek.Eka yatathe thamai eya teach karanne.Online karanne.Anika eke clz eka athule bula kelinna ba.Cameras on eke karanne.Prashna ehema ahanawa.

    ganan kohomada, gothe nam gana wadi ne