ජ්‍යෙෂ්ඨ උත්තමයෝ Exposed

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කතාවෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ ලිපියෙන් තනිකරම මිනිස්සුන්ට අපහසයක්නෙ කරන්නෙ. දුෂ්කර පලාතක කෙනෙක් වෙච්ච එකටත් අපහස කරලා, කම්කරු කුලී ගොවි රැකියාවල් වලට නිග්‍රහ කරලා. බොඩි ශේමින්. දුප්පත්කම. මේක රදළයෙක් ලියපු ලිපියක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් රදලයෙක්ගෙ අදහස් අරගෙන ලියපු ලිපියක්.