ජ්‍යෝතිෂ්‍ය උදව්වක් !!! මාලවී යෝගය

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
ජ්‍යෝතිෂ්‍ය උදව්වක් !!! මාලවී යෝගය

මචන්ලා දන්න කෙනෙක් කියන්නකෝ මොකක්ද මාලවී යෝගය කියන්නේ.ඒක තිබ්බම මොකද වෙන්නේ ?
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ග්‍රහයන් 5 දෙනෙකු ගේ දෘෂ්ඨිය එකම තැනකට යොමු වි ඇති වන ප්‍රබල ග්‍රහ යෙදුමක් බව දනිමි. වෙන තොරතුරු pawsi ලොක්ක ගෙන් අහන්න. මා දන්නේ ඔපමණය......!!!!
     
    chirantha.you

    Well-known member
  • Oct 8, 2010
    1,169
    82
    48
    Colombo
    ah machooo
    ජ්‍යෝතිෂ්‍ය තියනවා පංච මහා පුරුෂ යෝග කියල 5 ක් (හොදම යෝග ).. මලවය කියන්නේ එකෙන් එක්ක.... මලවය තියනව අය කලාවට කමක්තක් දක්වනවා.. සංගීතය, චිත්‍ර, නැටුම් වගේ ඒවා එයට ගැලපෙනවා.. හොදට පිහිටනවා

    for more info
    http://www.astroworld.co.in/astrology/malavya-yoga/
    http://www.soothsayers-india.com/yogas-ava-yogas.html

    keep it up
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    ග්‍රහයන් 5 දෙනෙකු ගේ දෘෂ්ඨිය එකම තැනකට යොමු වි ඇති වන ප්‍රබල ග්‍රහ යෙදුමක් බව දනිමි. වෙන තොරතුරු pawsi ලොක්ක ගෙන් අහන්න. මා දන්නේ ඔපමණය......!!!!

    ah machooo
    ජ්‍යෝතිෂ්‍ය තියනවා පංච මහා පුරුෂ යෝග කියල 5 ක් (හොදම යෝග ).. මලවය කියන්නේ එකෙන් එක්ක.... මලවය තියනව අය කලාවට කමක්තක් දක්වනවා.. සංගීතය, චිත්‍ර, නැටුම් වගේ ඒවා එයට ගැලපෙනවා.. හොදට පිහිටනවා

    for more info
    http://www.astroworld.co.in/astrology/malavya-yoga/
    http://www.soothsayers-india.com/yogas-ava-yogas.html

    keep it up

    Thanks
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පංච මහා පුරුෂ යෝග වලින් 1කි..සිකුරුට අයත් රාශියක සිකුරු ස්වක්ෂේත්‍රව උච්ච බලයෙන් සිටීම (උදාහරණයක් ලෙස: තුලා ලග්නයේ ලග්නාධිපති ග්‍රහයා සිකුරුය.යමෙකුගේ ලග්නය තුලා වී කේන්ද්‍රයේ 1කොටුවේ සිකුරු යෙදීම) ලෙස සරලව පැහැදිලි කල හැක..:):)
     
    Thanks යාලුවා.මහා පුරුෂ යෝග තියෙන එක හොඳයිද ? තුලා ලග්නේ එක්කෙනෙකුට 1 කොටුවේ සිකුරු සිටීම හොඳයිද ?
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    Thanks යාලුවා.මහා පුරුෂ යෝග තියෙන එක හොඳයිද ? තුලා ලග්නේ එක්කෙනෙකුට 1 කොටුවේ සිකුරු සිටීම හොඳයිද ?

    :yes::yes::yes::yes:
    වැඩිදුර විස්තර අවශ්‍යනම් යාලු ..අපේ එළකිරි සහෝදරයෙක් ඉන්නවා '' pauwsi'' කියලා..එයාට pm එකක් දාන්න..:):)
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0

    :yes::yes::yes::yes:
    වැඩිදුර විස්තර අවශ්‍යනම් යාලු ..අපේ එළකිරි සහෝදරයෙක් ඉන්නවා '' pauwsi'' කියලා..එයාට pm එකක් දාන්න..:):)

    eyata pm daanna bane :(