ජ්‍යෝතිෂ ප්‍රශ්නයක්

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
මහ නිළමේ;11015713 said:
දැන් අපි හිතමු ඉස්පිරිතාලේ කාමර දෙකක එකම වෙලාවට බබාලා දෙන්නෙක් උපදිනවා. දෙන්නම පුරුෂ. දෙන්නගෙම එකම වෙලාව සහ එකම උපන්දිනය ,එකම ස්ථානය. මේවගේ දේවල් ඕනතරං ලෝකයේ සිද්ධ වෙනවා

නමුත් ඒ දෙන්නගේ කේන්දර එකද?

ඒ දෙන්නගේ දෛවය එක විදිහටම වෙනවද?

ජ්‍යෝතිෂය පිළිඹදව දන්නා කෙනෙක් මේකට උත්තර දෙන්නකෝ?

එකම වෙලාවේ නෙමෙයි. තත්පර ගානක වෙනසක් එනවා. එතකොට භාව කේන්දරේ ටිකක් වෙනස් වෙනවා. මොකද උප අදිපති සහ උප උප අදිපති වෙනස් වෙන්න පුළුවන්. (එතකොට පලාපල වෙනස් වෙනවා)සාම්ප්‍රදායික දල කේන්ද්‍රය නම් වෙනස් වෙන්නේ නැහැ.
 
කවුද බන් තත්පරෙට වෙලාව බලන්නෙ? එතන වෙලාව බලපු එකාගෙ ඔරලෝසුවෙ තිබුන වෙලාවනෙ ඒකා කියන්නෙ.. කවුද දන්නෙ උගෙ ඔරලෝසුවෙ තිබුන වෙලාව තත්පරෙටම හරි කියලා..
 
nathasri

Member
Mar 26, 2008
1,920
83
0
හැකා මල්ලි..;12081688 said:
කවුද බන් තත්පරෙට වෙලාව බලන්නෙ? එතන වෙලාව බලපු එකාගෙ ඔරලෝසුවෙ තිබුන වෙලාවනෙ ඒකා කියන්නෙ.. කවුද දන්නෙ උගෙ ඔරලෝසුවෙ තිබුන වෙලාව තත්පරෙටම හරි කියලා..
මෙහෙමයි තත්පර කිව්වට විනාඩියකට වැඩිය වෙනස් වෙනවා.