ජාජබ රැලියට මහ සෙනඟක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_2d443428b6.jpg

    (එස්. ධර්මකීර්ති සහ දයාරත්න ඇඹෝගම)
    ජාතික ජන බලවේගය කලාවැව ආසන බලමණ්ඩල පිහිටුවීම අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් තඹුත්තේගම බස් නැවතුම්පොළ භුමිය්යේ දී පැවැත්විණි.
    ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික සංවිධායක අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ජ්‍යෙෂ්ඨ නීතීඥ නීතිඥයන් හර්ශ නානායක්කාර වැනි ප්‍රසිද්ධ කථිකයි ජනතාව ඇමැතීය .
    (දයාරත්න ඇඹෝගම)
    image_c557c3ed38.jpg

    image_d1e1f7b851.jpg

    image_bcdca941d1.jpg


    ආරචිචිකට්ටුවට ඔක්කොම මෙච්චරයි ගේන්න පුළුවන් වුනේ. පස්ස පැත්ත පාළුයි. පාරට පෙනුනොත් විලි ලැජ්ජාවයි. ටිපර් පාක් කරා කවර් කරා. නැද්ද @2osama @Casinoboy @nicjosh83 @N A K A M U R A @erozan පොන්නයෝ? :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    View attachment 188054
    ------ Post added on Jan 4, 2023 at 11:21 PM
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිතට අමුතු ගැම්මක් එනවා . ජය වේවා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    අම්මෝ කලාවැව කියන්නේ රාජපක්ශලටත් වඩා බයියෝ ඉන්න ආසනයක්..:yes::yes:
     
    • Like
    • Haha
    Reactions: anuklk and SLK_sri

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    The one and only hope the Sri Lankans have now. 🙏
    They are slowly but steadily reaching the pinnacle. It's clearly visible now from the responses in social media.
    Hope the general public gain wisdom in the next elections. 🤞
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර මොකෙක්ද කිව්වේ ජෙප්පොත් නිකං උඹලකඩ වගේ කියල. උවමනාම සම්බලකට ගත්තා, හොද්දකට ගත්තා නැත්තං පැත්තක තිව්වා.
    සහතික ඇත්ත ඒ කතාව. ඔතනට කී දාහක් ආවත් එකෙක් වත් ඕකුන්ට චන්දෙ නං දෙන්නේ නෑ. 🤣🤣

    වෙන පක්ශෙකින් වෙනම පිරිසක් ආවේ නැත්තං බූරු පුතානෝ හරි මෝඩ පුතානෝ හරි තමයි ආයේ එන්නේ. අනාගතය නිලංකාරයි. දැන්වත් ඔය උත්ටෙන් පැනගනිල්ලා
     
    • Haha
    • Like
    Reactions: zid2021 and SLK_sri

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    අඩිකෝදු, කෝනමාන එහෙම අරං ලෑස්ති වෙන්න දැන් ඉස්සරහට ගනන් හදන්න තියෙනවා
     
    • Like
    Reactions: anuklk

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ඔය පොරගේ කතා අහන්න බන් සෙනග යන්නෙ චන්දේ දාන්නෙ නෑ
     
    • Dislike
    Reactions: anuklk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,112
    113
    කොහොමත් මුන්ට ජන්දේ වැඩි වෙනවා මේ පාර..ගිය පාර මුන්ට ජන්දේ දුන්න උනුත් පොහොට්ටුවට ජන්දෙ දුන්නට ගෝටා පිස්සුනේ කෙලියේ..
     
    • Like
    Reactions: anuklk

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    පොන්න ජෙප්පෙක්ට රිදිලා dislike දානවා.

    ඔන්න බලපන් මහ මැතිවරනයක් තිබ්බොත් එක ආසනයි දිනන්නෙ පුංචී අම්මාගේ මිනිහා AKD කුක්ක..