(එස්. ධර්මකීර්ති සහ දයාරත්න ඇඹෝගම)
ජාතික ජන බලවේගය කලාවැව ආසන බලමණ්ඩල පිහිටුවීම අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් තඹුත්තේගම බස් නැවතුම්පොළ භුමිය්යේ දී පැවැත්විණි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික සංවිධායක අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ජ්‍යෙෂ්ඨ නීතීඥ නීතිඥයන් හර්ශ නානායක්කාර වැනි ප්‍රසිද්ධ කථිකයි ජනතාව ඇමැතීය .
(දයාරත්න ඇඹෝගම)
------ Post added on Jan 4, 2023 at 11:21 PMආරචිචිකට්ටුවට ඔක්කොම මෙච්චරයි ගේන්න පුළුවන් වුනේ. පස්ස පැත්ත පාළුයි. පාරට පෙනුනොත් විලි ලැජ්ජාවයි. ටිපර් පාක් කරා කවර් කරා. නැද්ද @2osama @Casinoboy @nicjosh83 @N A K A M U R A @erozan පොන්නයෝ?
View attachment 188054
