ජාතකය_වැරදීම!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

ජාතකය වැරදීම! :dull:

කවුද බන් මේ ජාතකේ අස්ථාන ගත වෙච්ච එකා?
මොනාද මූ මේ කියවන්නේ?

මානසික රෝගයක් ද? :oo:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සමනලි නාටකයෙ තවත් බිල්ලක් :oo: මුන්ට කලාකරයො කියන උන්ට ගහන්න ඔන මුන් මොක්කුද බන්
     
    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    ඕකට පුළුවන් දෙයක්නැ බන්.ඔය radical වචන set එක සන්නස්ගලගේ.ඕකා කොහෙද යන හිපස් බූරුවෙක්.බලපන් හැටි මුගේ...
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකා මොන පක්ෂේ, මොන මගුලක් වෙනුවෙන් හිටියත්, මේ බුරුවා තමන්ගේ දෙමවුපියන්ට කතා කරන හැටි බලපන්!

    දැන් ඒ දෙමවුපියෝ රෙද්දක් ඇඳගෙන පාරේ යන්නේ කොහොමද?

    රට වෙනුවෙන් මගුල් නටන්න කලින් තමන්ගේ දෙමවුපියෝන්ට සලකන්න මුන්ට උගනන්න ඕන කසෙකින් තලලා! මෙච්චර කාලයක් තමන් හදපු වැඩපු අම්මට තාත්තට නේද මේකා මේ කාගෙන්ද ගුටි කාලා පරිභව කරන්නේ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොකා මොන පක්ෂේ, මොන මගුලක් වෙනුවෙන් හිටියත්, මේ බුරුවා තමන්ගේ දෙමවුපියන්ට කතා කරන හැටි බලපන්!

    දැන් ඒ දෙමවුපියෝ රෙද්දක් ඇඳගෙන පාරේ යන්නේ කොහොමද?

    රට වෙනුවෙන් මගුල් නටන්න කලින් තමන්ගේ දෙමවුපියෝන්ට සලකන්න මුන්ට උගනන්න ඕන කසෙකින් තලලා! මෙච්චර කාලයක් තමන් හදපු වැඩපු අම්මට තාත්තට නේද මේකා මේ කාගෙන්ද ගුටි කාලා පරිභව කරන්නේ?

    එකත් දෙපැත්තම නරා වලක් උන දෙශපාලනය වෙනුවෙන්:nerd:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ ගොතයෝන්ට පුක් ගහලත් මදි බන්.. ගු නැවනම් මිට වඩා හොදයි..

    ලැජ්ජාවේ බැ මුන්ගේ වැඩ..
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    පිස්සෙක් ඌට ඕක ශේප් එකේ උගේ අම්මටයි තාත්තයි ගිහින් කිව්වනම් හරිනේ ඌ මොකද මීඩියාවලට කියන්නෙ, ඉතින් බං දැන් මේ වීඩියෝව ඒ මිනිස්සු දැකලා මුගේ බෙල්ල මිරිකලවත්ද? මුං වගේ ජෝකර්ලත් ඉන්නවනෙ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එකත් දෙපැත්තම නරා වලක් උන දෙශපාලනය වෙනුවෙන්:nerd:

    සිරාවට...

    මොන කළා කාරයා කොයි පැත්ත වෙනුවෙන් වැඩ කලත් මම විරුද්දයි බන්... කළා කරුවෝ (ප්‍රසිද්දීයේ) අපක්ෂපාති වෙන්න ඕනේ කියන එක මගේ අදහස... කැමති කෙනෙකුට චන්දෙ දෙන එක උන්ගේ වැඩක්...

    ඒ මොනවා වුනත් මෙහෙම පජාත වීමක්? අනේ මන්ද.....
     
    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    මොකා මොන පක්ෂේ, මොන මගුලක් වෙනුවෙන් හිටියත්, මේ බුරුවා තමන්ගේ දෙමවුපියන්ට කතා කරන හැටි බලපන්!

    දැන් ඒ දෙමවුපියෝ රෙද්දක් ඇඳගෙන පාරේ යන්නේ කොහොමද?

    රට වෙනුවෙන් මගුල් නටන්න කලින් තමන්ගේ දෙමවුපියෝන්ට සලකන්න මුන්ට උගනන්න ඕන කසෙකින් තලලා! මෙච්චර කාලයක් තමන් හදපු වැඩපු අම්මට තාත්තට නේද මේකා මේ කාගෙන්ද ගුටි කාලා පරිභව කරන්නේ?

    සහතික ඇත්ත බන්.ඒ දෙමවුපියෝන්ට තාම අවනම්බුව මේ වගේ කාලකන්නියෙක් හැදුවට...:no::no::no:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔවර් ඇක්ටින්ග් ෆෙයිල් උනහ් :rofl:
    නොන්ඩිහ් 70යි
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මු කක්ක බෙට්ටක් එක්ක එලියට විසික් වෙලාද කොහෙද ඉපදිලා තියෙන්නෙ