ජාතකය_වැරදීම!

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඇත්තටම මේ වගේ එකෙක් ජාතක කරේ ඇයි කියල අපියි අහන්න ඕනි මුගේ මහා උන්ගෙන? අපි මෙච්චර ආදරේ කරන මේ පිං බිමට මු කියන්නේ කාලකන්නි ඩිස්නිලන්තය. එහෙමනම් මොන කෙහුරටද මු මේ යහපාලනයක් ගැන කතා කරන්නේ. කියක් හරි කාගෙන් හරි නයට අරන් හොද ඩිස්නිලන්තයකට යන්න බැරියැ... රටට බරක් උන කාලකන්නි..

    මේ පොන්සින්ට ගැහුවේ කුණු බිත්තර ,ලැබුණු එකම ශාරීරික පිඩාව බෙල්ලෙන් අල්ලලා තල්ලු කරපු එක .තව කොහොමද ඒ කාලේ ජේවීපී කොල්ලන්ට යුඑන්පි ආණ්ඩුවෙන් දුන්නු නියපොතු ගැලවීම ,ලාච්චුවේ දැමීම .කකුල් දෙකින් එල්ලලා මිරිස් කුඩු බැදීම,ජුන්ඩාගේ ගම්මිරිස් ගෑම ,දනිස් පොල්කටුවලට වෙඩි තැබීම ,ගුද මාර්ගයට එස්ලෝන් බට බස්ස්සවා කටු කම්බි දමා බටය අහකට ගෙන කම්බිය රෝල් කිරීම වගේ වද දුන්නානම් .එහෙම උනොත් මු තුවක්කුවක් හොයාගෙන නිකන් පන්සල් වලට පැනලා ,සුපර් මාර්කට් වලට පැනලා ,පාසල් වලට පැනලා වෙඩි තියාවි අර ඇමෙරිකාවේ පොන්සියෝ කරනව වගේ .මුන් මොන පොන්න ඩයල්ද? මොකෙද්ද මු කළා කාරයෙක් කිව්වට නිකන් මල ගෙවල්වල කුලියට අඬන කලාව කරන එක් වගේ .මුන් තමා මේ රටේ තරුණයන්ව මුලා කරන්නේ .අනිවාර්යෙන් නොර්වේ කාරයෝ මුට ලම්බෝගිනියක් අරන් දෙවි තව මේ වගේ රඟපෑමක් කලොත් .
    මුන්ට ගහන්න ඕනා කුණු බිත්තර නෙවෙයි හරක් ප* වලින් .
    දැක්කද අර වේ.. ඩයල් එක නිකන් පත්තිනි අම්ම වගේ ගිහිල්ල බස් එකේ නැගලා ඊට පස්සේ ආයේ බැහැල රෝහල අතුල්ට ගිහිල්ල ගිලන් ඇදේ නිදාගෙන දාපු අසාද්‍ය රඟපෑම .මුන්ගේ මේ සංවිදානයට සල්ලි ලැබෙන්නේ නොර්වේ රටින් .පහුගිය දවස්වල ඇතුලේ කචල් එකෙක් ගිහිල්ල අර පරාක්‍රම නිරීඇල්ල කියන නිරී ලැජ්ජාව නැති පොරට කවුද ගෑනියෙක් කනේ පාර දුන්න .වරෙව් බලන්න තොපි අපේ ගම වලට .තොපිට ගහන්නේ බීපු ඇන්කර් කටින් එන්න (මුන් සමාගම් වලට කඩේ යන එවන් නේ )


    මේ රටේ දහස් සංඛ්‍යාත මිනිස්සු අදත් කොන්ද කෙලින් තියාගෙන ඉන්නව ගෙවල් වලින් දරුවන් ඇදගෙන ගිහිල්ල පන පිටින් පුච්චපු කාලයන් පහුකරල, ගම්මාන වලට පැනල බඩ දරු අම්මල ගෙ බඩ කපල කලලයන් එලියට ඇදල මරපු මතකයන් එක්ක, නිරපරාදේ ඇට කැඩේන්න පොලිස් බැටන් පාරවල් කාපු, ගෝනි බිල්ල ඉස්සරහ මරණය පෙනි පෙනී හිටපු මතකයන් එක්ක, ජේවීපී එකෙන් ගම්මාන පිටින් බලෙන් එලියට අරන් පෙලපලි යවල හමුදා වෙඩි වලට ලක් කරවල මරපු දෙමාපියන් සහෝදරයන් ගෙ මතකයන් එක්ක …
    මිනිහෙක් ගෙන් ගුටියක් කෑවම මෙහෙම පහත් තත්ත්වෙත වැටෙන මේ වගේ කාලකන්නි නින්දිත මල පෙරේතයො ඒ උතුම් මිනිස්සුන්ට උගන් වන්න එනව
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේවට ගුරාවෙලා මුන්ව වැරදි පාරේ එක්ක යන්නේ ටියුශන් කඩ කරන කුපාඩි සන්නස්ගලයා කියන පාහරයා
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,අනේ යකෝ… මූට තියෙන අවුල ජනාධිපති පුතාලගෙ ලැම්බෝගිනිය. ගිහින් බලාපන් අර රනවිරුසෙවනේ ඉන්න අත පය ඇස් කන් අවයව දන් දීපු යුද වීරයන් දිහා. උනුත් මේ රටේ තරුනයන්. තෝ වගේ කුනු බල්ලන්ට ජීවිතය නිදහස ලබාදෙන්න සටන් කරලා රෝදපුටුවට, ඇඳට වැටුනු මේ රටේ තරුනයන්. උන් මොනවද ඉල්ලන්නේ? මුකුත් නෑ. උඹල වගේ මලපෙරේතයෝ කුම්භාන්ඩයෝ එක්ක බැලුවම උන් ජීවමාන දෙවියන්. ඇත්තටම උඹේ දෙමව්පියන්ට තිබුනේ උඹේ බෙල්ල මිරිකලා හිරේ යන්න නෙවෙයි, සදාකාලික වඳ සැත්කමක් කරගන්න, නැත්නම් මාස 3න් හෝදලා දාන්න.
    ඇත්තටම මූව නම් නාවන්න තිබුනේ අසූචි සමඟ මුත්‍රා වලින් .. ප්‍රාර්ථනා කරනවා විඳවලා මැරියන් කියලා රටට කරන අවමානෙට
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මොන මෝඩයෝද මේ බඩුවට නිලියක් කියන්නේ එතකොට මාලිනි ස්වර්ණා අනුලා කරුණාතිලක ලට මොකක්ද කියන්නේ එතකොට අර බාෂා 3ක්‍4ක් කතා කරන හොදට ඉගෙන ගත්තු යශෝදා විමලදර්මලාට මොකක්ද කියන්නේ ඒ වගේ නිලියන් කොච්චර හොදට ඉන්නවාද මුන් මේ කොට මොඩල් මුන් මොනවාද දන්නේ රගපෑම ගැන සත් පහේ දහයේ ටෙලියක දෙකක රගපාලා මුන් කියනවා නිලියෝලු කව්ද මුන්ට නිලියෝ කියන්නේ මුන්ට කියන්නේ ටෙලි බඩු මුන්ට නිලියෝ කිව්වොත් අර ඉහත කිපු නිළියන්ට කරන අවමානයක්
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සමනලි නාටකයෙ තවත් බිල්ලක් :oo: මුන්ට කලාකරයො කියන උන්ට ගහන්න ඔන මුන් මොක්කුද බන්

    අනේ යකෝ දන්න ලබ්බක් කියවපන්..මූ සුපිරි නළුවෙක්.ඉරාජ්ට මේකේ ත්‍රෙඩ් එකක් දාලා බණින කොට තෝ මේකේ උන්ට කිව්වා නේද කලාකාරයොන්ට බනින්න එපා කියලා..එතකොට මහින්දට පුක දෙන උන් විතරද කලාකාරයෝ..??:lol:


    *ලංකාවේ තාමත් ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් නේහ්හ්??ඒක උගේ මතය..කවුරුත් ඒකට කලබල වෙන්න ඕන නැහැ..:lol:
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    ලංකාවේ කලාව ගැනනම් ඉතින්, sorry ම තමා... "අනාගතය ගැන බලාපොරොත්තුවක් තැබිය හැකි නළුවා" උබත් psychologist කෙනෙක් හම්බුවෙයන්...:rofl:

    මුගේ A/L iwarai,නිකිණි වැස්ස,කර්ම වගේ films බලලම මුගේ acting තීරණය කරපන් මචන්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මූ නලුවෙක් හැටියට හොඳයි කියලා හිතං හිටියේ... මහ නෝන්ඩි ටෝක් එකකක්නේ දෙන්නේ... චාටර්... මරාගේ සෙට් එකට වඩා හපං මුගේ ගොං පාට්...
     

    hjk_uu

    Member
    Jan 4, 2015
    14
    1
    0
    wechcha seen eka aththa wunata muge nan tikak over acting.balan inna untath epa wenawa.mehema kaagahuwama hithenne meka nikan joke ekak wage kiyala.
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මුගේ A/L iwarai,නිකිණි වැස්ස,කර්ම වගේ films බලලම මුගේ acting තීරණය කරපන් මචන්

    ඔය ඔක්කොම බලන්න පටන් ගත්තට එපා වෙනවා... (A/L iwarai, උබ මේවටද හොදයි කියන්නේ) අයෙනම් කවදාවත් ලංකාවේ film බලන්න කලේ නාස්ති කරලා වැඩක් නෑ බන්...
     

    hjk_uu

    Member
    Jan 4, 2015
    14
    1
    0
    ඔය ඔක්කොම බලන්න පටන් ගත්තට එපා වෙනවා... (A/L iwarai, උබ මේවටද හොදයි කියන්නේ) අයෙනම් කවදාවත් ලංකාවේ film බලන්න කලේ නාස්ති කරලා වැඩක් නෑ බන්...

    naha machan A/L iwarai pattane.mama kiwwe dan yana magul mega walata saapekshawa gaththothin.nikini wassa nan ela.eth eka balanna appiriyai mala mini pennananne film eka purama.
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    naha machan A/L iwarai pattane.mama kiwwe dan yana magul mega walata saapekshawa gaththothin.nikini wassa nan ela.eth eka balanna appiriyai mala mini pennananne film eka purama.

    නිකන් උදාහරණයක් හිතපන්... මේ දවස් වල හොද ෆිල්ම්. Interstellar, fury වගේ movie එකක් ලංකාවේ කවද හැදෙයිද?

    ලංකාවේ ෆිල්ම් ගොඩක තියෙන්නේ එකම විදිය... වැඩිහරියක් යුද්දේ වවාගෙන කනවා...
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    pissu yakku. Deshapalaneta thamange ammalawa pawa dena ballo. Muwa haduwata wada hodat e ammala muwa marala dammanam. Duka hithenawa :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වාරියපොළ කෙල්ලගෙන් ගුටිකාපු අයිය වගේ

    වාරියපොළ කෙල්ලගෙන් ගුටි කෑවා එහෙමනං, මූ මාධ්‍ය කැඳවලා බෝම්බයක් පුපුරවා ගනී! :lol:
     
    සිරාවටම මුගේ ජාතකේ අවුල්, මුගේ මහ එකාට හිතෙනවා ඇති අපරාදේ සරමේ පිහිදගන්න තිබ්බ කියල.
    මාර මෝඩ ඇක්ට් එකක් දාන්නේ, ගැණු වගේ හොටු පෙර පෙර අඩාගෙන. :rofl::rofl::rofl::rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,258
    100,022
    113
    දේශපාලනය වෙනුවෙන් තම දෙමව්පියන්ට බනින්න තරම්ම දේශපාලකයා ගැන විශ්වාසය තියන එක නන් අවුල්.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඌ දැන් කොහොමහරි ප්‍රසිද්ද උනානේ. දැන් සතුටු ඇති​
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චම්පිකගේ පොටෝෂොප්
    සුජීවගේ හොර නඩු වාර්තා
    සුජීවගේ රේසින් කාර්(අයියගේ ඇස්ටින් මාටින් එක නැතුව)
    සමනලිගේ යහපාලන ෂුටින්ග්
    පැල්මඩුල්ලේ ගල්
    ඉදිරි දින කිහිපයේදීවත් කරන මෙවැනි කුත්ත කුජිත වැඩ හසුවන නොවන ලෙස කරන මෙන් දන්වා සිටිමි

    20.jpg

    26.jpg