අනෙක් ඒවා කියවන්න ඕනා නම් මෙතනට යන්න
http://www.jathakakatha.org
තවද එක් සමයෙක්හි මහපොලොවසේ විපුල වූ ගුණ ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක් පසුබට විර්ය ඇති එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ උදෙසා මේ ජාතකය වදාළ සේක.
සර්වඥයක් නමක්දේ ඕහට සැබෑද මහණ තෝ පසුබට වීර්යය ඇත්තෙහිදැයි විචාරා එසේය ස්වාමීනි කී කල්හි මහණ තෝ කවර කාරණයකින් මෙබදු නෛර්යානික ශාසනයෙහි මහණව වීර්යය හැරපුයෙහිද පෙර නුවණැත්තෝ රාජ්‍යයෙන් පිරිහීත් තමන්ගේ වීර්යයහෙි සිට නටුවාවුත් යසස ඉපදවූවෝම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි පුරණ ලද බෝධිසම්භාර ඇති අප මහා බෝසතානෝ ඒ රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවුන් කුස පිළිසිඳ ගත්තුය. ඒ බෝධිසත්වයන්ට නම් තබන දවසේ ශිලවකුමාරයෝයයි නම් තුබූහ. සොළොස් ඇවිරිදි වයසෙහි දීම සියලු ශිල්පයෙහි කෙළ පැමිණ මෑතභාගයෙහි පියනන්ගේ ඇවෑමෙන් රාජ්‍යයයෙහි පිහිටා මහාශිලාව රජ්ජුරුවෝයයි මෙනමින් ප්‍රසිද්ධ වූය. ධර්මිෂ්ඨයෝය ධර්මයෙන් රාජ්‍යය කෙරෙති ඒ රජ්ජුරුවෝ නුවර සතරවාසල් දොරය නුවර මධ්‍යයෙහිය තමන්ගේ මාලිගාව සමීපයෙහි යයි දන්හල් කරවා දුගී මගී යාචකයන්ට දන්දෙති නිරන්තරයෙන් පන්සිල් රකිති. පොහොය පෙහෙවස් වෙසෙති. ක්‍ෂාන්ති මෛත්‍රී කරුණාවෙන් යුක්තව ඇකයෙහි උන් දරුකෙණෙකුන් නලවා සතුටුකරන්නාක්මෙන් සියලු සත්වයන් සතුටුකරවමින් දැහැමෙන් රාජ්‍යය කෙරෙති එකල රජ්ජුරුවන්ගේ එක් අමාත්‍යයෙක් අන්තඃපුරයට වැද මෑතභාගයෙහි තමා කළ කාර්යයන් ප්‍රසිද්ධ විය. අමාත්‍යයෝ රජ්ජුරුවන්ට එපවත් දැන්වූය. රජ්ජුරුවෝ පරීක්ෂා කරන්නාහු තුමුම ප්‍රත්‍යක්‍ෂකොට ගෙණ ඒ අමාත්‍යයා කැඳවා කියන්නේ නුවනැනි තා විසින් නොකලමනා දෙයක් කරණ ලද තෝ මාගේ විජිතයෙහි වසන්නට නුසුදුසුයෙහිය. තාගේ වස්තුවත් පුත්‍රදාරා වනුත් හැරගෙණ අනික් තැනකට පලායායි කියා රටින් නෙරපූය. ඒ අමාත්‍යයා කසී රටින් නික්ම ගොස් කොසොල් රජ්ජුරුවන්ට සේවයකරන්නේ ක්‍රමයෙන්