ජාතක කළේ බල්ලොද මාලිගාවේ

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
පැටියා;9359181 said:
ඹයා හිතන්නෙ ඔයා විතරයි කියලද විශ්ව විද්‍යාලෙක ඉගෙනගෙන තියෙන්නෙ කියලා? ලිං මැඩි මානසිකත්වය :):) :eek::eek::eek:

කැම්පස් වල ආර්ට්ස් වගේ නෝ ජොබ් ඩයල් තමා එක එකාට පු* දිදී ඕවා කරන්නෙ.
අපිට ඔය දේවල් කරන්න වෙලාවක් නෑ
අනික ඒලෙවල් වලට ආර්ට්ස් කරන්නෙ මොලේ නැති ගොං හැත්තනෙ :lol::lol::lol:
:lol::lol::lol:


මචන් උබට ඉස්කෝලේ උගන්නපු ගුරුවරු ගොන්හැත්තද????
 
  • Like
Reactions: amila_banks
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචන් උබට ඉස්කෝලේ උගන්නපු ගුරුවරු ගොන්හැත්තද????

ගුරුවරු ගාවාගන්නෙ මොකටද බං?:eek:

ඔවු එහෙම බැලුවොත් ඕනෙ කෙනෙකුට හෝඩියෙ පන්තියෙ ලමයින්ට උගන්නන්න පුලුවන්.
ඹ්නෙ කරන්නෙ කරුනාව විතරයිනෙ :)

ස්ට්ක් ටුද ටොපික් හරකෝ
:P:P:P
 

jontyc

Member
Jan 9, 2009
1,594
209
0
39
in LION'S Area
මෙ කවි පෙලිය ලියල තියෙන්න සුසන්ත බන්ඩාර නම් විශ්ව විද්‍යාල සිසුවා මරා දාපු (පොලීසිය විසින්) වෙලාවේ රුහුනු සරසවියේ

උණ්ඩෙන් බැටන් පොල්ලෙන් පණ සිඳින එවුන්
ලොක්කන් ළඟදි කුක්කන් මෙන් නැමෙන එවුන්
අම්මගෙ නෙමෙයි බැල්ලිගෙ කිරි බීපු එවුන්
එල්ලා දමවු අපෙ කොල්ලා මරපු එවුන්

අධ්‍යාපනය විකුණං කන වෙලාවේ
කොල්ලන් මරන්නේ ඇයි හත් වලාමේ
පාදඩ හැත්ත කටු කන මහ රජාගේ
ජාතක කළේ බල්ලොද මාලිගාවේ :no::no::no::no:


source- http://pinthura.info

ela ela machan
"ජාතක කළේ බල්ලොද මාලිගාවේ"
 

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මම ගියේ පේරදෙනිය විශ්ව විද්යාලයෙ ඉන්ජිනේරු පීඨයට. ජෙප්පො රැලක්ම හිටිය එකේ. ඔකුන්ගෙ වැඩ මම ගොඩක් අත්විඳල තියෙනවා. ඒකනිසයි මම කියන්නෙ. මට කිසිම බොරුවක් කියන්න ඔන නැහැ.
    මුන් විශ්වවිද්‍යාල වලට වැස්සටවත් ගිහින් නැතුව ඇති බන් ......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම ගියේ පේරදෙනිය විශ්ව විද්යාලයෙ ඉන්ජිනේරු පීඨයට. ජෙප්පො රැලක්ම හිටිය එකේ. ඔකුන්ගෙ වැඩ මම ගොඩක් අත්විඳල තියෙනවා. ඒකනිසයි මම කියන්නෙ. මට කිසිම බොරුවක් කියන්න ඔන නැහැ.

    හහහහහහා
    ඉංජිනේරුවෙක් නම් බරට වැඩ ඇති නේ :lol::lol::lol:
    කොහොමද එලකිරි එන්නෙ :confused::eek:

    :D:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇති කොල්ලනේ හොදටම ඇති
    :lol::lol::lol:
    වීව්ස් 500+ වගේ මේ ත්‍රෙඩ් එක
    මේක මෙච්චර වෙලා බම්ප් කලාට රාවනා සහ rolecoaster යන අයට මාගේ ප්‍රණාමය.
    :lol::lol::lol:

    උඹලා වගේ හරක් ටිකක් මම දැකලා නෑ බං. උඹලට අවාසි ත්‍රෙඩ් පණ ඇරලා බම්ප් කරනවා
    :)

    වෙනත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු
    බායි
    :lol::lol::lol:
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මට පුලුවන් වෙලාවට මම එනවා. තහනමක් නැහැනේ..?

    ලන්කාවෙ තරුණ අදහස් දැනගන්න ඔන උනාම මේකට එනව..

    පැටියා;9359452 said:
    හහහහහහා
    ඉංජිනේරුවෙක් නම් බරට වැඩ ඇති නේ :lol::lol::lol:
    කොහොමද එලකිරි එන්නෙ :confused::eek:

    :D:P:P
     

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    ජුන්නන් සොයා රැගදී පල් කරන එවුන්
    ජුන්නන් සොයා තෙලදී බා ගන්න එවුන්
    ජුන්නන් පෙරට දමලා වැඩ ගන්න එවුන්
    එලවා දමවු මේ ජෙප්පන් තනන එවුන්

    ගල්ගෙඩි බෑග් වල දාගෙන එනවා
    ඒවා ගසා පොලිසියෙ ඔලු පලවනවා
    මේවා කරන ජුන්නන් මතු බලු වෙනවා
    අන්තරෙ ලොක්ක විතරක් මතු රජ වෙනවා


    :):):):)
     

    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    මචන් අපායේ ඉඳන්ද ඕක ලියලා තියෙන්නේ ..... :shocked::shocked::shocked:
    මැරෙන වෙලාවේ කවුද බන් කවි ලියන්නේ....... :lol::lol::lol:
    ඕවා හොඳයි උබලා වගේම ගොන් හැත්තට.....:P:P:P

    apoo ubata liyala tiyana deyawath terum ganna barida...:lol::lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අධ්‍යාපනය විකුණං කන වෙලාවේ
    කොල්ලන් මරන්නේ ඇයි හත් වලාමේ
     

    DP.Kumaraya

    Member
    Feb 1, 2011
    31
    3
    0
    බල්ලො මරල හරි මල්ලට පුරවන්නේ..........
    සල්ලි නිසා මිනිසත්කම යටවෙන්නේ.......
    කාටත් වැඩක් නැති පල් හොරු දැන් ඉන්නේ.......
    නීතිය තියෙන්නෙ ඇස් නැති නංගි අතේ......

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: