මුන් විශ්වවිද්‍යාල වලට වැස්සටවත් ගිහින් නැතුව ඇති බන් ......



නොගිය එවුන් තමා ගියා ගියා කියලා කෑ ගහන්නෙ


මුන් විශ්වවිද්‍යාල වලට වැස්සටවත් ගිහින් නැතුව ඇති බන් ......





පැටියා;9359181 said:ඹයා හිතන්නෙ ඔයා විතරයි කියලද විශ්ව විද්යාලෙක ඉගෙනගෙන තියෙන්නෙ කියලා? ලිං මැඩි මානසිකත්වය![]()
කැම්පස් වල ආර්ට්ස් වගේ නෝ ජොබ් ඩයල් තමා එක එකාට පු* දිදී ඕවා කරන්නෙ.
අපිට ඔය දේවල් කරන්න වෙලාවක් නෑ
අනික ඒලෙවල් වලට ආර්ට්ස් කරන්නෙ මොලේ නැති ගොං හැත්තනෙ
මචන් උබට ඉස්කෝලේ උගන්නපු ගුරුවරු ගොන්හැත්තද????




මෙ කවි පෙලිය ලියල තියෙන්න සුසන්ත බන්ඩාර නම් විශ්ව විද්‍යාල සිසුවා මරා දාපු (පොලීසිය විසින්) වෙලාවේ රුහුනු සරසවියේ
උණ්ඩෙන් බැටන් පොල්ලෙන් පණ සිඳින එවුන්
ලොක්කන් ළඟදි කුක්කන් මෙන් නැමෙන එවුන්
අම්මගෙ නෙමෙයි බැල්ලිගෙ කිරි බීපු එවුන්
එල්ලා දමවු අපෙ කොල්ලා මරපු එවුන්
අධ්‍යාපනය විකුණං කන වෙලාවේ
කොල්ලන් මරන්නේ ඇයි හත් වලාමේ
පාදඩ හැත්ත කටු කන මහ රජාගේ
ජාතක කළේ බල්ලොද මාලිගාවේ![]()
source- http://pinthura.info
මුන් විශ්වවිද්‍යාල වලට වැස්සටවත් ගිහින් නැතුව ඇති බන් ......
මම ගියේ පේරදෙනිය විශ්ව විද්‍යාලයෙ ඉන්ජිනේරු පීඨයට. ජෙප්පො රැලක්ම හිටිය එකේ. ඔකුන්ගෙ වැඩ මම ගොඩක් අත්විඳල තියෙනවා. ඒකනිසයි මම කියන්නෙ. මට කිසිම බොරුවක් කියන්න ඔන නැහැ.
















පැටියා;9359452 said:හහහහහහා
ඉංජිනේරුවෙක් නම් බරට වැඩ ඇති නේ
කොහොමද එලකිරි එන්නෙ




මචන් අපායේ ඉඳන්ද ඕක ලියලා තියෙන්නේ .....
මැරෙන වෙලාවේ කවුද බන් කවි ලියන්නේ.......
ඕවා හොඳයි උබලා වගේම ගොන් හැත්තට.....![]()


















