මේ වෙලාවේ ජාත්යන්තරෙත් අපි පීචං වෙනවා..
මෙහෙ උන් සල්ලි බලෙන් සිංදු කියලා ටැලන්ට් නැතුව බොලිවුඩ් ගිය ප්රකෝටිපති යොහානිව උඩ දදා මාකට් කර කර ඉන්නවා 
අපිට දැන් සිද්ද වෙලා තියෙන්නේ පැන්ඩෝරා පේපර් කියව කියව ඉන්න තමයි..ජෙබ්බන්ට කතිරේ නොගහපු එකේ සාපේ තමයි ඉතින්.. වෙන මොනාද ?
යොහානිට කියපල්ලා සිංදුවක් කියලා රට දියුණුකරන්නයි කියලා..මේ රටේ කවදත් ඇගයීමට පත් කලේ කිසිම ප්රයෝජනයක් නැති මිනිස්සුන්ව..
අපිට දැන් සිද්ද වෙලා තියෙන්නේ පැන්ඩෝරා පේපර් කියව කියව ඉන්න තමයි..ජෙබ්බන්ට කතිරේ නොගහපු එකේ සාපේ තමයි ඉතින්.. වෙන මොනාද ?