ජාත්යන්තරය අපිට හිනාවෙන හැටි දැක්කද ?

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    mari moda gon *uthwal dennek ge gon video blanna ubata pissuda

    dakunu paththe nna eka hena modayek ne yako

    sqkm da koheda details daddi danne mu bangladesh lankawata wada lokuyi kiyalaa henama gon naambek ubatama hariyana joduwak
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බදියුදින් බැසිල් එක්ක ජවුසම් නටපුවා අමතකද ?අර විල්පත්තුව එහෙම කපපු කාලේ 😂
    ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා
    පොහොට්ටුවේ කියලා අමතකද ?🤣
    අසාද් සාලි පොහොට්ටුවේ ජනාධිපති කෙනෙක් යටතේ ආණ්ඩුකාරකම් කරපුවා අමතකද ?😜
    එහෙම කියලා පොනිල, බදුර්දීන් සවුදි සල්ලි වලින් වහබ් වාදය පතුරුවනවා කියලා දැන දැන රටේ ආහාර මැනේජ් කරන තැනයි, රටේ ලෝහ මැනේජ් කරන තැනයි, මිනිස්සු පදිංචි කරන තැනයි දුන්නම හරිද ඛං? හිස්බුල්ලාට ශරියා විශ්වවිද්‍යාල හදන්න දුන්නම හරිද?

    පුතානොගේ පක්ෂේ භාණ්ඩාගාරක බදුර්දීන්. සවුදි සල්ලි වලින් නෙවෙයිද චන්ද කැම්පේන් එක කරන්නේ? එතකොට උන් සල්ලි දෙන්නේ ආපහු වහබ් වාදය පතුරුවන්න නෙමෙයිද?

    හැබැයි මේ ගෝල්ඩන් චාන්ස් එකවත් අනුරයට හරියට කරකොගන්න බැරිවුනොත් ආයි කවදාවත් දිනාගන්න බෑ
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එහෙම කියලා පොනිල, බදුර්දීන් සවුදි සල්ලි වලින් වහබ් වාදය පතුරුවනවා කියලා දැන දැන රටේ ආහාර මැනේජ් කරන තැනයි, රටේ ලෝහ මැනේජ් කරන තැනයි, මිනිස්සු පදිංචි කරන තැනයි දුන්නම හරිද ඛං? හිස්බුල්ලාට ශරියා විශ්වවිද්‍යාල හදන්න දුන්නම හරිද?

    පුතානොගේ පක්ෂේ භාණ්ඩාගාරක බදුර්දීන්. සවුදි සල්ලි වලින් නෙවෙයිද චන්ද කැම්පේන් එක කරන්නේ? එතකොට උන් සල්ලි දෙන්නේ ආපහු වහබ් වාදය පතුරුවන්න නෙමෙයිද?

    හැබැයි මේ ගෝල්ඩන් චාන්ස් එකවත් අනුරයට හරියට කරකොගන්න බැරිවුනොත් ආයි කවදාවත් දිනාගන්න බෑ
    හරියට හරි.... එකක් ඇරෙන්න, අනුරට
    මොන් ගෝල්ඩන් චාන්ස් ද? ඕකානෝන්ඩි වෙලානෙ ඉන්නෙ ඊබ්‍රාහිම් නානා නිසා😂😂😂😂
    CIA එකවත් නොදන්න දේවල් දන්න බුවා, ඕක නොදැන් හිටිය එක සැක නෑද???
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    240590617_4517522104978101_3141912398304730697_n.jpg
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    එහෙම කියලා පොනිල, බදුර්දීන් සවුදි සල්ලි වලින් වහබ් වාදය පතුරුවනවා කියලා දැන දැන රටේ ආහාර මැනේජ් කරන තැනයි, රටේ ලෝහ මැනේජ් කරන තැනයි, මිනිස්සු පදිංචි කරන තැනයි දුන්නම හරිද ඛං? හිස්බුල්ලාට ශරියා විශ්වවිද්‍යාල හදන්න දුන්නම හරිද?

    පුතානොගේ පක්ෂේ භාණ්ඩාගාරක බදුර්දීන්. සවුදි සල්ලි වලින් නෙවෙයිද චන්ද කැම්පේන් එක කරන්නේ? එතකොට උන් සල්ලි දෙන්නේ ආපහු වහබ් වාදය පතුරුවන්න නෙමෙයිද?

    හැබැයි මේ ගෝල්ඩන් චාන්ස් එකවත් අනුරයට හරියට කරකොගන්න බැරිවුනොත් ආයි කවදාවත් දිනාගන්න බෑ
    ඒක තමයි කියන්නේ පුතානොත් වැරදි..රාජපක්ෂලත් වැරදි..විකල්පය ජේ.වී.පී පමණයි..:yes::yes::yes:
     
    • Haha
    Reactions: incest_cult