එහෙම කියලා පොනිල, බදුර්දීන් සවුදි සල්ලි වලින් වහබ් වාදය පතුරුවනවා කියලා දැන දැන රටේ ආහාර මැනේජ් කරන තැනයි, රටේ ලෝහ මැනේජ් කරන තැනයි, මිනිස්සු පදිංචි කරන තැනයි දුන්නම හරිද ඛං? හිස්බුල්ලාට ශරියා විශ්වවිද්‍යාල හදන්න දුන්නම හරිද?බදියුදින් බැසිල් එක්ක ජවුසම් නටපුවා අමතකද ?අර විල්පත්තුව එහෙම කපපු කාලේ
ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පොහොට්ටුවේ කියලා අමතකද ?
අසාද් සාලි පොහොට්ටුවේ ජනාධිපති කෙනෙක් යටතේ ආණ්ඩුකාරකම් කරපුවා අමතකද ?![]()
හරියට හරි.... එකක් ඇරෙන්න, අනුරටඑහෙම කියලා පොනිල, බදුර්දීන් සවුදි සල්ලි වලින් වහබ් වාදය පතුරුවනවා කියලා දැන දැන රටේ ආහාර මැනේජ් කරන තැනයි, රටේ ලෝහ මැනේජ් කරන තැනයි, මිනිස්සු පදිංචි කරන තැනයි දුන්නම හරිද ඛං? හිස්බුල්ලාට ශරියා විශ්වවිද්‍යාල හදන්න දුන්නම හරිද?
පුතානොගේ පක්ෂේ භාණ්ඩාගාරක බදුර්දීන්. සවුදි සල්ලි වලින් නෙවෙයිද චන්ද කැම්පේන් එක කරන්නේ? එතකොට උන් සල්ලි දෙන්නේ ආපහු වහබ් වාදය පතුරුවන්න නෙමෙයිද?
හැබැයි මේ ගෝල්ඩන් චාන්ස් එකවත් අනුරයට හරියට කරකොගන්න බැරිවුනොත් ආයි කවදාවත් දිනාගන්න බෑ
ඒක තමයි කියන්නේ පුතානොත් වැරදි..රාජපක්ෂලත් වැරදි..විකල්පය ජේ.වී.පී පමණයි..එහෙම කියලා පොනිල, බදුර්දීන් සවුදි සල්ලි වලින් වහබ් වාදය පතුරුවනවා කියලා දැන දැන රටේ ආහාර මැනේජ් කරන තැනයි, රටේ ලෝහ මැනේජ් කරන තැනයි, මිනිස්සු පදිංචි කරන තැනයි දුන්නම හරිද ඛං? හිස්බුල්ලාට ශරියා විශ්වවිද්‍යාල හදන්න දුන්නම හරිද?