අපේ රට රිපබ්ලික් ඔෆ් ගාබේජ් අයිලන්ඩ් තමා. ලෝකේ වැඩියක් ම මූදට ප්ලාස්ටික් දාන්නේ අපේ උන්. යෝගට් කැප බීම බෝතල් බියර් කෑන් නැති කාණුවක් මේ රටේ නෑ. හොඳට ඇඳ පැළඳ ගත්ත මිනිස්සු ටොෆී කාල කොළේ එතනම් බිමට දානවා. එත් උන් මැ බුලත් විටක් කාල කෙල ගහන මිනිහාට රවනව පරිසරය කැත කරනවා කියල.
රට හැදෙන්න නම් මිනිස්සු හැදිලා ඉන්න ඕන, රටක නායකයෝ කියන්නේ ඒ රටේ මිනිස්සුම තෝරලා බලය දුන්නු මිනිස්සු. ඉතින් අපිම තමා මේ තත්වයට වගකියන්න ඕන.