ජාත්‍යන්තරයේ ඇස

Jan 24, 2009
3,532
130
0
ube tamai
pita kondak natuwa ipadunu ekane uba
mage challenge 1tat baya unane
මම කලිනුත් කිව්වා නේ. උබ වගේ එකෙක්ගෙන් මට කිසිම වැදගත් කමක් නෑ. උබ හිටියත් එකයි, නැතත් එකයි. උබ එලකිරි එකේ මොකෙක්ද?:lol::lol::lol:
හැබැයි උබ මේකෙන් ගියොත් නම් කඩ ත්‍රෙඩ්, මුඩුක්කු භාශා භාවිතය ටිකක් කරි එලකිරි එකෙන් අයින් වෙයි:P:P:P
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Number: +9471*******
    Content:
    "A proud man is rarely a grateful man,he never thinks he gets as much as he deserves". Dear Fonseka, Pl. dn't betray the whole nation for your SELFISH DESIRES.

    Ms SMS eka kata hari awada ........???

    mage mobitel HSPDA sim ekata awe............. me no eka mai mobitel ekai arenna kauruth danne na..............:shocked::shocked:

    Ah....:shocked:Ohoma awa apitath enawaa.......!!

    Number :- +947746913**

    Content of SMS :-

    Uthuru?Negenhira palath nevatha ekkara swayanpalana balathala labadeemata Fonseka ekaga una - R Sambandan - TNA (Lankadeepa 10/01/10)

    Mama meekata reply ekak gahuwaa.......!! :lol::P

    Ithin apita mokada....?? Mahinda EPDP ekath ekkath giwisumak gahuwe....!! A nisa ithin okata apita p****da?

    Kiyalaa ahalaa reply karaaa....!! :lol::P:rofl: Thawama answer ekak nam awee naa........!! :no::no:
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    මම කලිනුත් කිව්වා නේ. උබ වගේ එකෙක්ගෙන් මට කිසිම වැදගත් කමක් නෑ. උබ හිටියත් එකයි, නැතත් එකයි. උබ එලකිරි එකේ මොකෙක්ද?:lol::lol::lol:
    හැබැයි උබ මේකෙන් ගියොත් නම් කඩ ත්‍රෙඩ්, මුඩුක්කු භාශා භාවිතය ටිකක් කරි එලකිරි එකෙන් අයින් වෙයි:P:P:P

    ane yako
    thopi wage ponsiyot ekka innakota hoda wachchana kiyanna bane
    thopi hitan inne thopi ali puken kiyalane..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Karanna deyak na machan...Chande kaleta ohoma gon wada nokara inna one kiyala MRta sup karana kattiya dana ganna one...MR danaganna one Mervin wage wada karana tawa kattiya innawa num eyalawa iwath karanna....Tama Mervin ganawath MR mukuth karanne na...Ohoma unama minissu kalakirenne palanaya karana kena gana, eyath ekka inna kattiya gana....

    හෙහෙ මර්වින් ගැන නම් මුකුත් කරන්නෙ නැත්තෙ ඇයි කියල උඹට තේරෙන්නෙ නැද්ද බං ;)
    මොකද එහෙම කළොත් ඌ වමාරන නිසා:lol:

    mcn tangalle wala inna MRge golayo maha loku ugattu neme
    un danne chandi wada vtarai
    MRta sup karapu nsa unta godak wasi thanathuru labila tynawa
    un MRwa dinawanna unta hari kyla htena de karanawa
    i

    ඔව් මම නෑ කියන්නෙ නෑ මචං:yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම කලිනුත් කිව්වා නේ. උබ වගේ එකෙක්ගෙන් මට කිසිම වැදගත් කමක් නෑ. උබ හිටියත් එකයි, නැතත් එකයි. උබ එලකිරි එකේ මොකෙක්ද?:lol::lol::lol:
    හැබැයි උබ මේකෙන් ගියොත් නම් කඩ ත්‍රෙඩ්, මුඩුක්කු භාශා භාවිතය ටිකක් කරි එලකිරි එකෙන් අයින් වෙයි:P:P:P

    :lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද දැනගෙන මේක වෙන්න නැතුව ඇති, හැබයි සහෝදර සමාගමේ ඉන්න අනිත් උද්ධච්ච මෝඩ තකතිරුවෙක් මේක පිටිපස්සෙ ඉන්නව ඇති.

    මහින්දට වෙලා තියෙන මේ සංගදියට වැඩියෙන්ම වගකියන්න ඕනෙ ඔය හරක් දෙන්න (බැසි-ගෝඨ) දෙන්නා.

    අද මහින්ද වෙනුවෙන් නිමල් සිරිපාල, මහින්දානන්ද වගේ තක්කඩි ඇරෙන්න වෙන වැදගත් ඇමතියෙක් එන්නෙ නැත්තෙත් ඕකුන්දෙන්නගෙ වැඩ හින්දා
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කස්සො, හරියටම මොකක්ද වෙලා තියෙන්නෙ? මොනවද ටී වී චැනල්වල කියන්නෙ? මම නිවුස් බැලුවෙ නෑ, වැඩ වගයක් තිබ්බා.
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    කොළ පාට නෙවෙයි නම් හැම එකකට බැනගෙන බැනගෙන යන්න එපා මචං
    පොඩ්ඩක් හිතපං අලවෙලා ඉන්නෙ මේ වෙලාවෙ තව ගහන්න ගිහිල්ලා ඡන්ද වලට කෙළ කරගනියි ද මහින්ද ?:eek:

    අනික හිතපං ඕකෙන් මැරුනෙ එක මිනිහයි ඒ කියන්නෙ ජෙනරල් ට නැති උනේ එක ඡන්දයයි
    ඔන්න මිනිස්සු 1000 කට විතර අහු නොවෙන්න වැඩේ දෙන්න තිබ්බනං මහින්ද ඒ දේ කරන්නත් පූලුවං නොකරන්නත් පුළුවං
    නමුත් මේ ප්‍රහාරය නම් අනිවාර්‍ය්න්ම මහින්දගෙ අනුදැනුම ඇතුව වෙච්චි එකක් නෙවෙයි :yes:

    pissuda ban mahinda kawadawath owa karanne naa :P uoo wate inna gobba raalala tika thamai mahindayata kelwanne :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මහින්ද දැනගෙන මේක වෙන්න නැතුව ඇති, හැබයි සහෝදර සමාගමේ ඉන්න අනිත් උද්ධච්ච මෝඩ තකතිරුවෙක් මේක පිටිපස්සෙ ඉන්නව ඇති.

    මහින්දට වෙලා තියෙන මේ සංගදියට වැඩියෙන්ම වගකියන්න ඕනෙ ඔය හරක් දෙන්න (බැසි-ගෝඨ) දෙන්නා.

    අද මහින්ද වෙනුවෙන් නිමල් සිරිපාල, මහින්දානන්ද වගේ තක්කඩි ඇරෙන්න වෙන වැදගත් ඇමතියෙක් එන්නෙ නැත්තෙත් ඕකුන්දෙන්නගෙ වැඩ හින්දා

    2r7cbj6.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නවතම තොරතුරු වලට අනුව සැකකරුවන් හදුනා ගෙන තිබෙනවා..

    :yes::yes::yes:

    ( කුමන පක්ශයක හෝ වේවා මොවුන්ට දැඩි දඩුවම් පැමිණවිය යුතුය)