ජාත්‍යන්තරේ Poll

ජාත්‍යන්තරේ අපි&

  • ජාත්‍යන්තරේ අපිට ඕන

    Votes: 81 77.9%
  • ජාත්‍යන්තරේ අපිට එපා

    Votes: 23 22.1%

  • Total voters
    104

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    396
    248
    43
    අද මාතෘකාව ජාත්‍යන්තරේ.
    (පොඩි social experiment එකක්. :P)


    bunch_of_international_flags_in_the_sky_by_artsinsladevision-dc0mtq2.jpg



    මෙහෙම එකක් දන්නා හිතුනේ මේ රටේ තත්ත්වෙත් එක්ක අපේ කිරියේ උදවියගේ අදහස් උදහස් දැනගන්න.
    කොහොමත් කිරියේ SLFP, UNP, JVP, TNA, ect.... අය ඉන්න නිසා සාකච්චාව තාත්වික වෙයි කියල හිතනවා.



    තමන් දාපු VOTE එක අයි දැම්මේ කියල හේතුව කොටගෙන යන්න කරුනිව වන්න, කියල පොඩි ඉල්ලීමක් කරනවා.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගෙදරට වැඩකාරියක් ඕනේ..!! නමුත් රෑට ඇදට ගන්න නෙවේ..!!
    ඒකට වයිෆ් ඉන්නවා...!!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    Even they don't no where we are located. So do you think? They will worry about this situation.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෙදරට වැඩකාරියක් ඕනේ..!! නමුත් රෑට ඇදට ගන්න නෙවේ..!!
    ඒකට වයිෆ් ඉන්නවා...!!

    genita rassawak tyeddi, genita susuruttan ellannai, geani issaraha pora wennai, geaniwa ukas karala hamba karana pirimi
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ගෙදරට වැඩකාරියක් ඕනේ..!! නමුත් රෑට ඇදට ගන්න නෙවේ..!!
    ඒකට වයිෆ් ඉන්නවා...!!
    ඕකම තමයි ජාත්‍යන්තරෙත් තොපිට කියන්නේ. ලංකාව කියන ගෑණි කුස්සියේ තියාගන්නවා මිසක් ඇදට ගන්නේ නැහැ.. දෙන පඩියට කුස්සියේ වැඩ ටික පිළිවෙලට කරපන් ගැනියේ, නැත්තම් ඕන තරම් ගැහැණු ඉන්නවා වැඩේ බාරගන්න..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ඕකම තමයි ජාත්‍යන්තරෙත් තොපිට කියන්නේ. ලංකාව කියන ගෑණි කුස්සියේ තියාගන්නවා මිසක් ඇදට ගන්නේ නැහැ.. දෙන පඩියට කුස්සියේ වැඩ ටික පිළිවෙලට කරපන් ගැනියේ, නැත්තම් ඕන තරම් ගැහැණු ඉන්නවා වැඩේ බාරගන්න..

    :lol:
     
    Sep 4, 2018
    77
    16
    0
    ජාත්‍යන්තරේ නැතුව අපිට ජීවත් වෙන්න වෙන්නෙ ගල් යුගයෙ වගේ