ජාත්‍යන්තරේ Poll

ජාත්‍යන්තරේ අපි&

  • ජාත්‍යන්තරේ අපිට ඕන

    Votes: 81 77.9%
  • ජාත්‍යන්තරේ අපිට එපා

    Votes: 23 22.1%

  • Total voters
    104

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගෙදරට වැඩකාරියක් ඕනේ..!! නමුත් රෑට ඇදට ගන්න නෙවේ..!!
    ඒකට වයිෆ් ඉන්නවා...!!

    sambadaka danmama kala idi yasata:lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Jathyanthare kiala ekak naha, globle world ekaka ne dan hamoma inne. Kotinma apevrate hadena gotu kolayak gaththath ekatath widesheeya balapamak thiyanawa :)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ජාත්‍යන්තරේ ඕන නෑ කියලා වොට් කරලා තියන උන් සත්තු විදිහට register කරලා කැලේට දාන්න ඕන! :dull:
    යකෝ පුර වැසියෙක් විදිහට මනුස්සයෙක් විදිහට රටක පය ගහලා ඉන්න අවම මොලේ පරිමාවක් එපැයි. :growl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජාත්‍යන්තරේ ඕන නෑ කියලා වොට් කරලා තියන උන් සත්තු විදිහට register කරලා කැලේට දාන්න ඕන! :dull:
    යකෝ පුර වැසියෙක් විදිහට මනුස්සයෙක් විදිහට රටක පය ගහලා ඉන්න අවම මොලේ පරිමාවක් එපැයි. :growl:
    :rofl:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ජාත්‍යන්තරේ ඕන නෑ කියලා වොට් කරලා තියන උන් සත්තු විදිහට register කරලා කැලේට දාන්න ඕන! :dull:
    යකෝ පුර වැසියෙක් විදිහට මනුස්සයෙක් විදිහට රටක පය ගහලා ඉන්න අවම මොලේ පරිමාවක් එපැයි. :growl:

    මොලේ පරිමාවක් එපැයි :rofl::rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ජාත්‍යන්තරේ ඕන නෑ කියලා වොට් කරලා තියන උන් සත්තු විදිහට register කරලා කැලේට දාන්න ඕන! :dull:
    යකෝ පුර වැසියෙක් විදිහට මනුස්සයෙක් විදිහට රටක පය ගහලා ඉන්න අවම මොලේ පරිමාවක් එපැයි. :growl:

    :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    sukuruttan.. :D

    Kane ellanna walalu, dath walata platinum kopu, niyapothu lassana karanna kesbe pothu, apala walata carrot 24 rattaran yantare...

    අනේ ඔයායි මායි කනෙ එල්ලන වලලු..එන්න අනෙ ෆිල්ම් එකක් බලන්න යන්න.ඔය විකාර අතඇරලා...:dull:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අනේ ඔයායි මායි කනෙ එල්ලන වලලු..එන්න අනෙ ෆිල්ම් එකක් බලන්න යන්න.ඔය විකාර අතඇරලා...:dull:

    මොනෝ කියන්නේ :nerd::nerd:
    මෙච්චර කල් කිරියේ හිටිය අද වෙනකන් ෆිල්ම් බලන්න තියා ප්ලන්ටියක් ගහන්න කතා කරලා නැ
    :growl::growl:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොනෝ කියන්නේ :nerd::nerd:
    මෙච්චර කල් කිරියේ හිටිය අද වෙනකන් ෆිල්ම් බලන්න තියා ප්ලන්ටියක් ගහන්න කතා කරලා නැ
    :growl::growl:

    Umbe girl friend kiriye nedda. Enna kiyanna
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    මොලේ පරිමාවක් එපැයි :rofl::rofl::rofl:

    කවුද බන් එහෙම vote කරන්නේ? බලන්ගොඩ මානවයෝද? දැන් ගල් ලෙනටත් සිග්නල් ඇති. :growl:

    මට එක හොඳ හේතුවක් දීපල්ලා බදු සල්ලි වලින් නිදහස් අධ්‍යාපනේ කියලා අධ්‍යාපනේ free දෙන්න. දැන් අවුරුදු 40 ක 50ක ඉඳලා නේ තියෙන්නේ? තවදුරටත් අධ්‍යාපනේ free දෙන්න එක සාධාරණ හේතුවක් දීපන්. :angry:
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43

    දැන් ගල් ලෙනටත් සිග්නල් ඇති
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46451012_2299414396797962_5957834317815087104_n.jpg
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    Jaathyanthare ona. Habayi jaathyantharaya kiyanne western countries witharak wath eastern countries witharak wath neweyi. Anika un kiyana kiyana widihata naatanna onath na. Puluwan tharam balance karanna try karanna ona.

    eth ban un kiyana paliyata natanna wela thiyenne apita, mokada api yapenne unge naya matha.