ජාත්‍යන්තර ජය ගත් යක්ක පුතු

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    තාම යවපු rocket එක හොයාගන්න බැරුව ඉන්න මම :P

    1626016017520-png.134830
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම ඊයේ fb එකේ දැක්කා හෙලිකොප්ටරයක් හදපු කොල්ලෙක්ට කිසිම සපෝට් එකක් දේශපාලුවෙක් දීලා නෑ. ඌ වතුරෙන් දුවන බයික් එකකුත් හදලා සීයාගේ ඉඩමක් උගස් තියලා. සුපුන් කියලා ඉස්කෝලේ යන කොල්ලෙක්.
    ඌ මේවගේ පවුලක ඉපදුනා නම් ලෝකෙටම හොඳ දෙයක් කරයි.