ජාත්‍යන්තර පයි දිනය
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Mar 15, 2015 #3 දන්නවද අයින්ස්ටයින්ගේ උපන් දිනෙත් මේ පයි දිනයේදීමයි යෙදිලා තියෙන්නේ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,023 1 43,433 113 Mar 15, 2015 #5 උඹ මේකෙ නම වෙනස් කළානං මීට වඩා කට්ටිය බලනව.. පයි සංඛ්‍යාවෙ දශම ස්ථාන ඉවරයක් කරන්ඩ බෑ.. ඒ කියන්නෙ අපරිමේය සංඛ්‍යාවක්.. පරිමේය සංඛ්‍යා + අපරිමේය සංඛ්‍යා = තාත්වික සංඛයා දැං කට්ටිය අපරිමේය සංඛ්‍යා වලට උදාහරණ දෙන්ඩ..
උඹ මේකෙ නම වෙනස් කළානං මීට වඩා කට්ටිය බලනව.. පයි සංඛ්‍යාවෙ දශම ස්ථාන ඉවරයක් කරන්ඩ බෑ.. ඒ කියන්නෙ අපරිමේය සංඛ්‍යාවක්.. පරිමේය සංඛ්‍යා + අපරිමේය සංඛ්‍යා = තාත්වික සංඛයා දැං කට්ටිය අපරිමේය සංඛ්‍යා වලට උදාහරණ දෙන්ඩ..
AnuradhaRa Well-known member Dec 25, 2010 62,023 1 43,433 113 Mar 15, 2015 #6 2 කේ වර්ගමූලය දැං තව කියන්ඩ කට්ටිය Last edited: Mar 15, 2015
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Mar 15, 2015 #7 AnuradhaRa said: 2 කේ වර්ගමූලය දැං තව කියන්ඩ කට්ටිය Click to expand... 4රෙ වර්ගමූලය