ජාත්‍යන්තර පූස් දිනය සමරමු 😻😻😻

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    වල් පර්සියන් පූසියෙක් හිටියා, අල්ලපු ගෙවල් වල හැම පූසෙක්ටම වැඩේ දුන්නා;)
    මං හිතන්නේ පැටව් 40කට වඩා දාන්න ඇති

    තව හිටියා high class පර්සියන් එකෙක්, කලුම කලුයි, බූල් ගොඩයි

    දැන් ඉන්නවා එකෙක්
    දවල් වරුවේ රස්තියාදු ගහලා පාන්දර දොර ගාවට ඇවිල්ලා හයියෙන් කෑගහනවා
    කනවා නිදියනවා, ඌ හැදුවට මට ගහන්න ඕන:sorry:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    එහෙම තමයි පුසෝ... හොද පුසොත් ඉන්නවා ඉතින් ලගට වෙලා ඉන්න..
    ow bn. peradeniya hospital ekatath aran giya. beraganna bari una.
    internal organs okkoma damage.
    පව් බන්. අපහු එකෙක් හැදුවේ නැද්ද ඉතින්..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    වල් පර්සියන් පූසියෙක් හිටියා, අල්ලපු ගෙවල් වල හැම පූසෙක්ටම වැඩේ දුන්නා;)
    මං හිතන්නේ පැටව් 40කට වඩා දාන්න ඇති

    තව හිටියා high class පර්සියන් එකෙක්, කලුම කලුයි, බූල් ගොඩයි

    දැන් ඉන්නවා එකෙක්
    දවල් වරුවේ රස්තියාදු ගහලා පාන්දර දොර ගාවට ඇවිල්ලා හයියෙන් කෑගහනවා
    කනවා නිදියනවා, ඌ හැදුවට මට ගහන්න ඕන:sorry:
    අපේ එවුන් නන් යන්නෙ නෑ එහේ මෙහෙ..අනිත් වුන් එනවා..එක එක පූසෝන්ගේ හැටි
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    එහෙම තමයි පුසෝ... හොද පුසොත් ඉන්නවා ඉතින් ලගට වෙලා ඉන්න..

    පව් බන්. අපහු එකෙක් හැදුවේ නැද්ද ඉතින්..
    tahwa podi un dennek innawa. un nam melo rahak na. kanna one unahama witharak lagata awith kaa gahanawa
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    Shyamen_0024_kitty.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    @AnuradhaRa අපේ අනුවා නැතුව පුස් දිනය සමරපු එක තරයේ හෙලා දකිනවා :no:
    ඔව් අනිවරෙන් උගේ පුසගේ පොටෝ එකක් දානවා..
    මොනවද උනේ ඇත්තටම් එන්නේ නැ වගේ දැන්.. ලොකු ලයින් දානවද අපිට? නැත්නම් ඉස්කෝලේ පටන් අරන්ද ලංකවේ?? @AnuradhaRa
     
    • Sad
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,094
    113
    දෙහිවල
    ඔව් අනිවරෙන් උගේ පුසගේ පොටෝ එකක් දානවා..
    මොනවද උනේ ඇත්තටම් එන්නේ නැ වගේ දැන්.. ලොකු ලයින් දානවද අපිට? නැත්නම් ඉස්කෝලේ පටන් අරන්ද ලංකවේ?? @AnuradhaRa
    වලියෙන් පස්සෙ සමුගත්තේ 😌
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    වලියෙන් පස්සෙ සමුගත්තේ 😌
    අනුරාදට ලොකු සින් එකක් කරලා කව්රු හරි. එකයි ඔය එන්නේ නැත්තේ, අත් දෙකවත් කැඩුවද දන්නේ නැ. එතකොය එලකිරි එන්න වෙන්නේ නැ නේ..
     
    • Sad
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,094
    113
    දෙහිවල
    අනුරාදට ලොකු සින් එකක් කරලා කව්රු හරි. එකයි ඔය එන්නේ නැත්තේ, අත් දෙකවත් කැඩුවද දන්නේ නැ. එතකොය එලකිරි එන්න වෙන්නේ නැ නේ..
    ටික දවසකින් එයි..