International Cat Day Celebration
අයි ආපහු හැදුවේ නැත්තේ.. අපේ ගෙදර නම් හැදුවේ නැති උනාට වටේ පිටේ ඉන්න පුසෝ ඔක්කොටම කන්න දෙනවා.මූ අපේ ගෙදරට ගෙනාවේ 2003 දී, 2011 දී මැරුණා , ඊට පස්සේ බළල්ලු හැදුවේ නැහැ. තවම ඌ මතක් වෙනවා. මෙහෙ යන එනකොට මූගේ පැටව් මුණ ගැහෙනවා, උන්ගේ අප්පා වගේම බූසි වළිග ඇති එවුන්.
View attachment 181136
මරු බන්..
පොටෝ එකක් දාපන්..1995 ගෙනාපු පූස 2010 වෙනකන් හිටිය. 1995 මට අවුරුදු 6i. 2010දි කැම්පස්. මැරුන දවසෙ හොඳටම ඇඬුව. මුලු ඉස්කෝලෙ කාලෙම මූ අපිත් එක්ක හිටිය. දැනටත් උගෙ පොටොස් දකිද්දි දුකයි. My dog skip ෆිල්ම් එක බලද්දි මට මතක් වෙන්නෙ කිටියව.

හරිම ලස්සනයි බන්. පුසෝ කියක් ඉන්නවද?? පින් සතුන්ට කන්න දෙන එක..මට හිටිය පූස් සෙට් එක.. සේරම ගෙනත් දාලා අනාත සාගරේ හිටිය අය තමයි..
View attachment 181138
View attachment 181139
View attachment 181140
View attachment 181141
View attachment 181142
View attachment 181143
ඒව ගෙදර ඇල්බම් වල තියෙන්නෙ. අර කොඩැක් ෆූජි ෆිල්ම් රෝල් දාල ගහපුව
පොටෝ එකක් දාපන්..
------ Post added on Aug 8, 2022 at 4:53 PM
10ක් විතර, හිටපු ගමන් කට්ටිය උච්චාවචනය වෙනවාහරිම ලස්සනයි බන්. පුසෝ කියක් ඉන්නවද?? පින් සතුන්ට කන්න දෙන එක..

අනාත ඩෝග්ස් ලා 3යි, 4ක් හිටියා එක්කෙනෙක් රට ගියා.. 
හිත් අමාරුව නිසා, අර සතා පුදුම හොඳ එකෙක්, මම අසනීප වෙලා හොස්පිටල් හිටි කාලේ ඌ මගේ ඇඳට වෙලා නිදාගත්තා කියල අම්මා කියල තියෙනවා. අනික මම එහෙම ගෙදර අසනීපෙන් ඉන්නකොට ඌ කෑම ඉල්ලන්නේ ගෙදර අනිත් අයගෙන්. ඌට කොහොම හරි තේරුණා මම ඉන්නේ අමාරුවෙන් කියල. වකුගඩු අමාරුවක් හැදිලා දවස් දෙකක් අසනීපෙන් ඉඳල මැරුණා , එක ඔරෝර්ත්තු දෙන්නේ නැති හිත්වේදනාවක්, එක නිසයි වෙන බළල්ලු හදන්නේ නැත්තේ.අයි ආපහු හැදුවේ නැත්තේ.. අපේ ගෙදර නම් හැදුවේ නැති උනාට වටේ පිටේ ඉන්න පුසෝ ඔක්කොටම කන්න දෙනවා.
මරු බන්. පින් වැඩක්..දිගටම කරපන්..10ක් විතර, හිටපු ගමන් කට්ටිය උච්චාවචනය වෙනවාඅනාත ඩෝග්ස් ලා 3යි, 4ක් හිටියා එක්කෙනෙක් රට ගියා..
![]()
පව් බන්.. අපහු හදපන් ඒ උනාට..හිත් අමාරුව නිසා, අර සතා පුදුම හොඳ එකෙක්, මම අසනීප වෙලා හොස්පිටල් හිටි කාලේ ඌ මගේ ඇඳට වෙලා නිදාගත්තා කියල අම්මා කියල තියෙනවා. අනික මම එහෙම ගෙදර අසනීපෙන් ඉන්නකොට ඌ කෑම ඉල්ලන්නේ ගෙදර අනිත් අයගෙන්. ඌට කොහොම හරි තේරුණා මම ඉන්නේ අමාරුවෙන් කියල. වකුගඩු අමාරුවක් හැදිලා දවස් දෙකක් අසනීපෙන් ඉඳල මැරුණා , එක ඔරෝර්ත්තු දෙන්නේ නැති හිත්වේදනාවක්, එක නිසයි වෙන බළල්ලු හදන්නේ නැත්තේ.
මැරුණ පූසට පින් සිද්ධවෙන්න කියලා පාරේ ඉන්න එකෙක්ව ගෙදර ගනියලා හදපන් බන්.හිත් අමාරුව නිසා, අර සතා පුදුම හොඳ එකෙක්, මම අසනීප වෙලා හොස්පිටල් හිටි කාලේ ඌ මගේ ඇඳට වෙලා නිදාගත්තා කියල අම්මා කියල තියෙනවා. අනික මම එහෙම ගෙදර අසනීපෙන් ඉන්නකොට ඌ කෑම ඉල්ලන්නේ ගෙදර අනිත් අයගෙන්. ඌට කොහොම හරි තේරුණා මම ඉන්නේ අමාරුවෙන් කියල. වකුගඩු අමාරුවක් හැදිලා දවස් දෙකක් අසනීපෙන් ඉඳල මැරුණා , එක ඔරෝර්ත්තු දෙන්නේ නැති හිත්වේදනාවක්, එක නිසයි වෙන බළල්ලු හදන්නේ නැත්තේ.
