ජාත්‍යන්තර වරෙන්තු මත ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ජනතා විරෝධය හමුවේ රටින් පැනගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සියලුම ප්‍රශ්න මතුකිරීමට වගකිව යුතු බව වාර්තාවී ඇති බවත් ඔහුට එලෙස පැනයාමට හැකියාවක් නැති බැවින් ජාත්‍යන්තර වරෙන්තුවක් මත අත්අඩංගුවට ගතයුතු බව බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි එරට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.

    ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත ඔහු යෝජනා කළේ ජාත්‍යන්තර වරෙන්තුවක් මත හෝ ඔහු අත්අඩංගුවට ගතයුතු බවයි.

    ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ගත් වැරදි ආර්ථික ප්‍රතිපත්ති, බදු කප්පාදු, අධික ආරක්ෂක වියදම්, දූෂණ-වංචා, වර්තමානයේදී ඇතිව තිබෙන බිහිසුනු ව්‍යසනකාරී තත්වයට සෘජුව හේතු වූ බව පෙන්වා දෙන ලිබරල් ඩිමොක්‍රටික් නායකයා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට සෘජුව වගකිව යුතු බවයි. ඔහු පමණක් නොව ඔහුගේ හිතවතුන් ඇතුළු අර්බුදයට වගකිව යුතු සියලුදෙනා අත්අඩංගුවට ගතයුතු බවද එඩ් ඩේවි සඳහන් කරයි.

    ජාත්‍යන්තර වරෙන්තුවක් හරහා රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා බ්‍රිතාන්‍යය මැදිහත් වියයුතු බවත්, ඉන් නොනැවතී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහාය වීම සඳහා පූර්ණ ආර්ථික හා දේශපාලන විසඳුමක් වෙනුවෙන් බ්‍රිතාන්‍යය පෙනී සිටිය යුතු බවද ඔහු අවධාරණය කරනවා.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහන පැකේජයක් ලබා ගැනීම සඳහා මැදිහත්වීම ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවට යළි නැගී සිටීමට අවශ්‍ය සියලු සහයෝගය ලබාදිය යුතු බවද ලිබරල් ඩිමොක්‍රටික් නායකයා සඳහන් කරයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    සක්කලි කොටින්ගෙ සල්ලි අරන් සුද්දො ඒ මනුස්සයව හිර කරොත් මේ රටේ පෙරැට්ටො ජෙප්පො ඵකෙක් ඉතුරුකරන්න හොඳ නෑ.පෙති පෙති කපල කිඹුල්ලුන්ට කන්න දාන්න ඕන..කළගුණයක් නැති පාහරයෝ..රට බේරල දුන්න මිනිහට රටේ ඉන්න බෑ මේක මාර කෙලියක්නේ යකෝ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    U
    සක්කලි කොටින්ගෙ සල්ලි අරන් සුද්දො ඒ මනුස්සයව හිර කරොත් මේ රටේ පෙරැට්ටො ජෙප්පො ඵකෙක් ඉතුරුකරන්න හොඳ නෑ..කළගුණයක් නැති පාහරයෝ..රට බේරල දුන්න මිනිහට රටේ ඉන්න බෑ මේක මාර කෙලියක්නේ යකෝ.
    Ube maha un thama ltte salli gatte
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    සක්කලි කොටින්ගෙ සල්ලි අරන් සුද්දො ඒ මනුස්සයව හිර කරොත් මේ රටේ පෙරැට්ටො ජෙප්පො ඵකෙක් ඉතුරුකරන්න හොඳ නෑ..
    ලංකාවම බලන් ඉන්නේ ඔය යකාට හෙනයක්වත් ගහල පත බැවෙනකන් බන්..
    උබම හිතපන් මොන පොන්සියෙක්ද තාම රටේ මිනිස්සු අමතල වචනයක් කියන්නේ නැතුව පැනල ගිය එකෙක්...
     
    • Like
    Reactions: Devadatta

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    එහෙම හරි දෙයක් කරොත් මිසක්. නැත්තං මේ රටේ ඉන්න දාර වහල්ලු එක්ක මොනවා කරන්නද.​

    කරන්න බෑ තමා තොපිව ඵල්ලලා හම ගහනව දැනගනින්..හිටපන් ගෑස් නැව් වගේ තෙල් නැව් ටික ඵනකන්..තොපිට පුකෙන් යන්න දෙන්න..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,357
    113
    Ohio, USA
    සක්කලි කොටින්ගෙ සල්ලි අරන් සුද්දො ඒ මනුස්සයව හිර කරොත් මේ රටේ පෙරැට්ටො ජෙප්පො ඵකෙක් ඉතුරුකරන්න හොඳ නෑ.පෙති පෙති කපල කිඹුල්ලුන්ට කන්න දාන්න ඕන..කළගුණයක් නැති පාහරයෝ..රට බේරල දුන්න මිනිහට රටේ ඉන්න බෑ මේක මාර කෙලියක්නේ යකෝ.
    Api nam Rata Berapu Ekaawa Rata Athulema Thiyaganna Thamai Full Try Kale..
    Namuth U Ape As walata Wali Gahala, Paduratath Nokiyaama Panala Giyaa..
    Akata Api Monawa Karannada Ban..
     
    • Like
    Reactions: Dhanushka.N

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලංකාවම බලන් ඉන්නේ ඔය යකාට හෙනයක්වත් ගහල පත බැවෙනකන් බන්..
    උබම හිතපන් මොන පොන්සියෙක්ද තාම රටේ මිනිස්සු අමතල වචනයක් කියන්නේ නැතුව පැනල ගිය එකෙක්...
    මිනිස්සු අමතල රට යන්නෙ බම්බුවටද..අනික අායෙ ඵන්නනේ ගියේ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,709
    50,082
    113
    සේදවත්ත
    සක්කලි කොටින්ගෙ සල්ලි අරන් සුද්දො ඒ මනුස්සයව හිර කරොත් මේ රටේ පෙරැට්ටො ජෙප්පො ඵකෙක් ඉතුරුකරන්න හොඳ නෑ.පෙති පෙති කපල කිඹුල්ලුන්ට කන්න දාන්න ඕන..කළගුණයක් නැති පාහරයෝ..රට බේරල දුන්න මිනිහට රටේ ඉන්න බෑ මේක මාර කෙලියක්නේ යකෝ.
    ඕකව හොයලා බටලන්දට ගෙනල්ලා පුකට කටුකම්බිය යවන්න ඕනේ
     
    • Love
    Reactions: dilann

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සක්කලි කොටින්ගෙ සල්ලි අරන් සුද්දො ඒ මනුස්සයව හිර කරොත් මේ රටේ පෙරැට්ටො ජෙප්පො ඵකෙක් ඉතුරුකරන්න හොඳ නෑ.පෙති පෙති කපල කිඹුල්ලුන්ට කන්න දාන්න ඕන..කළගුණයක් නැති පාහරයෝ..රට බේරල දුන්න මිනිහට රටේ ඉන්න බෑ මේක මාර කෙලියක්නේ යකෝ.
    බේරපු රට ආපහු ගෙනත් දෙනකන් බලන් ඉන්න ජනතාව... :rofl: :rofl:

    Cabin Fever Reaction GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    මිනිස්සු අමතල රට යන්නෙ බම්බුවටද..අනික අායෙ ඵන්නනේ ගියේ..
    හොරෙන් හොරෙන් රටින් පැනල යන්න වුන රටේ නායකයෙක් මීට කලින් උබ දැකල තියනවද??
    යුධ අපරාද පිටින් දාල හරි ඕකව කුදලන් ගියාට කිසි අවුලක් නෑ..
    තනි පිස්සු හුත්තෙක් නිසා රටක්ම නැවතිල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,661
    100,936
    113
    නිකාන් නිදන් ඉන්න බයියො ෆෝම් කරලගන්න වගේ නන් මේ වගේ ස්ටෝරි හොදයි. උන්ට කරන්න පුලුවන් රෙද්දක් නෑ.
    විදුලිපුටුවෙ පාර්ට් 2ද කොහෙද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සක්කලි කොටින්ගෙ සල්ලි අරන් සුද්දො ඒ මනුස්සයව හිර කරොත් මේ රටේ පෙරැට්ටො ජෙප්පො ඵකෙක් ඉතුරුකරන්න හොඳ නෑ.පෙති පෙති කපල කිඹුල්ලුන්ට කන්න දාන්න ඕන..කළගුණයක් නැති පාහරයෝ..රට බේරල දුන්න මිනිහට රටේ ඉන්න බෑ මේක මාර කෙලියක්නේ යකෝ.

    kata kata, paressamin wachana eliyata dapan. mahinda rajapaksha tiran alas athe LTTE ekata salli dila, chande warjanaya karala janadipathi wela ita passe eka parliment eke kiuwa kiyala sripathi suriyarachchiwa marala dapu eka kawuru hari methana kiuwoth ube redi left wenawa yako.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,709
    50,082
    113
    සේදවත්ත
    ඔය පවුලම ලංකාවට ගේන්න ඕනේ , ගෙනත් අධීකරණයෙන් වැරදිකරු කරලා ඉස්සලම හිරේ යවන්න ඕනේ එකේ අස්සෙ උන් උන්ගේ පුකවල් බෝර් කරාට පස්සේ මහබාරේ හිටගස්සලා වෙඩි තියන්න ඕනේ පර සක්කිලි රාජපක්ශ හැතිකරේ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ජනතා විරෝධය හමුවේ රටින් පැනගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
    🤣🤣🤣
    GO Home කිව්වම එයා ගියා. දැන් මොකෝ මේ ආපහු ගෙන්නගන්න හොයන්නෙ🙃 අස්වෙන්න කිවිවෙ නෑනෙ යන්න කියලනෙ කිව්වේ 🤣

    මාර ආතල් රටක් ඕයි මේක
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ජනතා විරෝධය හමුවේ රටින් පැනගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සියලුම ප්‍රශ්න මතුකිරීමට වගකිව යුතු බව වාර්තාවී ඇති බවත් ඔහුට එලෙස පැනයාමට හැකියාවක් නැති බැවින් ජාත්‍යන්තර වරෙන්තුවක් මත අත්අඩංගුවට ගතයුතු බව බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි එරට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.

    ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත ඔහු යෝජනා කළේ ජාත්‍යන්තර වරෙන්තුවක් මත හෝ ඔහු අත්අඩංගුවට ගතයුතු බවයි.

    ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ගත් වැරදි ආර්ථික ප්‍රතිපත්ති, බදු කප්පාදු, අධික ආරක්ෂක වියදම්, දූෂණ-වංචා, වර්තමානයේදී ඇතිව තිබෙන බිහිසුනු ව්‍යසනකාරී තත්වයට සෘජුව හේතු වූ බව පෙන්වා දෙන ලිබරල් ඩිමොක්‍රටික් නායකයා පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට සෘජුව වගකිව යුතු බවයි. ඔහු පමණක් නොව ඔහුගේ හිතවතුන් ඇතුළු අර්බුදයට වගකිව යුතු සියලුදෙනා අත්අඩංගුවට ගතයුතු බවද එඩ් ඩේවි සඳහන් කරයි.

    ජාත්‍යන්තර වරෙන්තුවක් හරහා රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා බ්‍රිතාන්‍යය මැදිහත් වියයුතු බවත්, ඉන් නොනැවතී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහාය වීම සඳහා පූර්ණ ආර්ථික හා දේශපාලන විසඳුමක් වෙනුවෙන් බ්‍රිතාන්‍යය පෙනී සිටිය යුතු බවද ඔහු අවධාරණය කරනවා.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහන පැකේජයක් ලබා ගැනීම සඳහා මැදිහත්වීම ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවට යළි නැගී සිටීමට අවශ්‍ය සියලු සහයෝගය ලබාදිය යුතු බවද ලිබරල් ඩිමොක්‍රටික් නායකයා සඳහන් කරයි.
    @nicjosh83 @dilann @erozan @N A K A M U R A @elajani සුද්දන්ට ජය වෙවා..සුද්දෝ සදා වැජඹේවා..චීන්නු භංගවේවා 🥳 🥳 🥳