ජාත්‍යන්තර විමර්ශනයකට ශ්‍රී ලංකාවේ කැමැ&
ජාත්‍යන්තර විමර්ශනයකට ශ්‍රී ලංකාවේ කැමැත්ත අවශ්‍යයි
ත්‍රිපුද්ගල වාර්තාව මගින් හෙළි වී ඇති කරුණු සම්බන්ධව ජාත්‍යන්තර තලයේ විමර්ශනයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ කැමැත්ත ඊට අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා පවසයි.
එසේ නොමැති නම් එවැනි විමර්ශනයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සෙසු සාමාජික රටවල එකඟතාව අවශ්‍ය බව ඔහු සඳහන් කරයි.
මහලේකම්වරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඊයේ(25) නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර ඊට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
එම වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම, ශ්‍රී ලංකා රජයට හා රටේ ජනතාවට ජාතික සංහිඳියාව වෙනුවෙන් ඉදිරි කටයුතු සඳහා වැදගත් වනු ඇති බව ඔහු පවසයි.
අදාළ වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා තමන්ට පෞද්ගලිකව බලතල නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවට විරෝධය පළකරමින් අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

අවසන් ප්‍රතිඵලය...
ලංකාව නිකන්ම ආශ්චර්යයක් වෙනව..
මේ වැඩවලට තමයි කියන්නෙ.. රට උගස්තියල බූරුව ගහනව කියල. අනිතිමට රටේ හැම එකාටම බලපානව... ඇට නැති දිව මොඩයොන්ගෙ බූරුවොන්ගෙ කටවල් වලට දුන්නම උන් කරන්නෙ කන්න තියෙන කටින් රීල ලෙවකාල බලන එක..
යුද්දෙ විකුන විකුණ ඔනවට වඩා උඩ පනින්න ගිහින් ඉල්ලන් ටින් කිරි ගාගත්ත. දැන් ඉතින් මේ ගැටේ මොන යකාද ලිහන්නෙ. කට්වල් පුකවල් වහගෙන Shape එකේ වැඩේ කරගන්නෙ නැතුව.. අනේ මෙහෙමත් ගොන් රැළක්...
ආරිථික සම්බාදක දැම්මත් අපිට කමක් නැහැ අපේ රටට ජීවත් වෙන්න පුලුවන් කියල එක බූරුවෙක් කියනව ඇහුන ඉයෙ ටීවි එකේ. ඔය මොන සම්බාදකයක්වත් නැතුවත් දැන් මිනිස්සු ලෙවකනව.. ඔවත් දැම්මම ඔය කියන අහවල් එවුන්ගෙ අහවල් ඒව කපගෙන තමයි කන්න වෙන්නෙ.

ආශ්චර්යය කියන්නෙ ඒක තමයි.. කන්න නැති උනාම සිමෙන්ති කොන්ක්‍රීට් කල ඉන්න පුලුවන් තත්ත්වයක් රටෙ තියෙනවනෙ.

ඔන්න දැන් අමාරුවෙන් එකතු කර ගත්ත රෙප් වලට කෙලින මල්ලිලා අය්යලට වැඩ තියෙනව.. රෙප් කෙපුව කියල රටෙ problem අඩු වෙන්නෙ නැහැ බන්..
කපපල්ලකො බලන්න රෙප්.. කපනව ඔකුන්ගෙ අත්.. දැන් උන්නත් 1000යි මළොත් 1මිලියන්.

එළකිරි එකෙත් ඉන්නව රට හෙන ගැහුවත් කමක් නැහැ කියන උන්.. උන් උන්ට වෙන්නෙ මොනවද කියලවත් දන්නෙ නැහැ... ලොල්මතමයි.. මගේ රෙප් වල නානාප්‍රකාර පරුශ වචන තියෙනව.

Last edited: