ජාත්‍යන්තර විමර්ශනයකට ශ්‍රී ලංකාවේ කැමැ&

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ජාත්‍යන්තර විමර්ශනයකට ශ්‍රී ලංකාවේ කැමැ&

828506162bank2.jpg

ජාත්‍යන්තර විමර්ශනයකට ශ්‍රී ලංකාවේ කැමැත්ත අවශ්‍යයි

ත්‍රිපුද්ගල වාර්තාව මගින් හෙළි වී ඇති කරුණු සම්බන්ධව ජාත්‍යන්තර තලයේ විමර්ශනයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ කැමැත්ත ඊට අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා පවසයි.

එසේ නොමැති නම් එවැනි විමර්ශනයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සෙසු සාමාජික රටවල එකඟතාව අවශ්‍ය බව ඔහු සඳහන් කරයි‍.

මහලේකම්වරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඊයේ(25) නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර ඊට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එම වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම, ශ්‍රී ලංකා රජයට හා රටේ ජනතාවට ජාතික සංහිඳියාව වෙනුවෙන් ඉදිරි කටයුතු සඳහා වැදගත් වනු ඇති බව ඔහු පවසයි.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා තමන්ට පෞද්ගලිකව බලතල නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවට විරෝධය පළකරමින් අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ වැඩපිළිවෙළ ‍තවදුරටත් ක්‍රියාත්මක බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

:oo::oo::oo:

අවසන් ප්‍රතිඵලය...
ලංකාව නිකන්ම ආශ්චර්‍යයක් වෙනව..

මේ වැඩවලට තමයි කියන්නෙ.. රට උගස්තියල බූරුව ගහනව කියල. අනිතිමට රටේ හැම එකාටම බලපානව... ඇට නැති දිව මොඩයොන්ගෙ බූරුවොන්ගෙ කටවල් වලට දුන්නම උන් කරන්නෙ කන්න තියෙන කටින් රීල ලෙවකාල බලන එක..

යුද්දෙ විකුන විකුණ ඔනවට වඩා උඩ පනින්න ගිහින් ඉල්ලන් ටින් කිරි ගාගත්ත. දැන් ඉතින් මේ ගැටේ මොන යකාද ලිහන්නෙ. කට්වල් පුකවල් වහගෙන Shape එකේ වැඩේ කරගන්නෙ නැතුව.. අනේ මෙහෙමත් ගොන් රැළක්...

ආරිථික සම්බාදක දැම්මත් අපිට කමක් නැහැ අපේ රටට ජීවත් වෙන්න පුලුවන් කියල එක බූරුවෙක් කියනව ඇහුන ඉයෙ ටීවි එකේ. ඔය මොන සම්බාදකයක්වත් නැතුවත් දැන් මිනිස්සු ලෙවකනව.. ඔවත් දැම්මම ඔය කියන අහවල් එවුන්ගෙ අහවල් ඒව කපගෙන තමයි කන්න වෙන්නෙ.

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

2junk-food.jpg

ආශ්චර්යය කියන්නෙ ඒක තමයි.. කන්න නැති උනාම සිමෙන්ති කොන්ක්‍රීට් කල ඉන්න පුලුවන් තත්ත්වයක් රටෙ තියෙනවනෙ.
:lol::lol::lol::lol::lol::lol:

ඔන්න දැන් අමාරුවෙන් එකතු කර ගත්ත රෙප් වලට කෙලින මල්ලිලා අය්යලට වැඩ තියෙනව.. රෙප් කෙපුව කියල රටෙ problem අඩු වෙන්නෙ නැහැ බන්..

කපපල්ලකො බලන්න රෙප්.. කපනව ඔකුන්ගෙ අත්.. දැන් උන්නත් 1000යි මළොත් 1මිලියන්.

45591.jpg

:lol::lol::lol::lol::lol::lol::lol::lol:

එළකිරි එකෙත් ඉන්නව රට හෙන ගැහුවත් කමක් නැහැ කියන උන්.. උන් උන්ට වෙන්නෙ මොනවද කියලවත් දන්නෙ නැහැ... ලොල්මතමයි.. මගේ රෙප් වල නානාප්‍රකාර පරුශ වචන තියෙනව.
 
Last edited:
  • Like
Reactions: lkdood and flag au:

rope

Banned
Mar 11, 2011
507
74
0
ආර්ථික සම්බාධක දැම්මොත්
1.සංචාරකයන් එන්නේ නෑ. මේකෙන් ජීවත් වෙන අය පාරට වැටෙනවා
2.ඇඟලුම් අපනයනය කරන්න තහනම්.මේ අයටත් යන එනමන් නැති වෙනවා
3.තෙල් ආනයනයට සීමාවක් වටෙනවා.තෙල් ගනන් යනවා.මිනිසුන්ට ගොන් කරත්ත, පුස් සයිකල් වලින් වැඩට යන්න වෙනවා.බඩු සහ ආහාර සැපයුම සීමා කරන්න වෙනවා.දවසක් ඇර දවසක් තමයි කන්න වෙන්නේ
4.ක්‍රීඩා තහනමක් වැටෙනවා- එතකොට ලංකාවේ ක්‍රිකට් ටීම් එකට ජාත්‍යන්තර තරඟ තහනම්
5.තානාපති කාර්යාල කරන්නේ අත්‍යවශ්‍ය සේවාවන් විතරයි.ලංකාවේ මිනිසුන්ට,සිසුන්ට පිටරට යන්න වීසා හම්බ වෙන්නේ නෑ.විදේශ ‍රැකියා මාර්ග වැහිලා යනවා.
6.ඇමතිවරුන්ට විදේශ ගමන් තහනම්.
 
මේක තමයි බුරුමයේ, මියන්මාරයේ තියෙන තත්වය.
 
mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ආර්ථික සම්බාධක දැම්මොත්

6.ඇමතිවරුන්ට විදේශ ගමන් තහනම්.

මේක එන එකනම් ලොකු දෙයක්.. කලින්ම මෙවගෙ එකක් තිබුනනම් අපෙ හරක් පිට ගිහින් තප්පුලන්නෙ නැහැනෙ.

:lol::lol::lol::lol::lol:
 
rope

Banned
Mar 11, 2011
507
74
0
තේ වතු වල එලවලු වවන්න වෙනවා.මොකද තේ රට යවන්න බෑනේ.
 
4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0

මේක එන එකනම් ලොකු දෙයක්.. කලින්ම මෙවගෙ එකක් තිබුනනම් අපෙ හරක් පිට ගිහින් තප්පුලන්නෙ නැහැනෙ.

:lol::lol::lol::lol::lol:

:lol::lol::lol::lol::lol::lol:
 
4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
ලංකාවේ හරකුන්ට මොලේ පෑදෙනකොට බඩු පැකට් තමා,
 
mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
තේ වතු වල එලවලු වවන්න වෙනවා.මොකද තේ රට යවන්න බෑනේ.

මහ එවුන්ගෙ "එළ" වලු තමයි වවන්න වෙන්නෙ.
 
4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
ඕවා අපි ගොඩක් ඉස්සර ඉදන්නම කිව්වේ
ලංකාවට මෙහෙම ගියොත් කෙල වෙනවා කියලා.
 
mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
බුරුමයයි මියන්මාරයයි කියන්නේ එකක්

මූ කියන්න ගිහිල්ල තියෙන්නෙ.. මියන්මාරයෙ බුරුමය කියල..... එහෙත් වඩ්ඩො ඇතිනෙ.

:lol::lol::lol::lol:
 
4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
ඇරිස්ටෝටල්;9955662 said:
දැන් ඉතින් වෙන්න තියෙන දේ වෙලා ඉවරනෙ, ඉස්සරහට මොනවද වෙන්නෙ කියල බලන් ඉමු, අපි මෙතන කෑගැහුවට වෙන සෙතක් නෑනෙ, අපිටත් ඉතින් කරන්න තියෙන්නෙ වෙනදේ බලල දෙන දේ කාල තප්පුලන එක තමයි

තප්පුලන්නත් TAX ගහයි :lol::lol::lol::lol::lol:
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ආර්ථික සම්බාධක දැම්මොත්
1.සංචාරකයන් එන්නේ නෑ. මේකෙන් ජීවත් වෙන අය පාරට වැටෙනවා
2.ඇඟලුම් අපනයනය කරන්න තහනම්.මේ අයටත් යන එනමන් නැති වෙනවා
3.තෙල් ආනයනයට සීමාවක් වටෙනවා.තෙල් ගනන් යනවා.මිනිසුන්ට ගොන් කරත්ත, පුස් සයිකල් වලින් වැඩට යන්න වෙනවා.බඩු සහ ආහාර සැපයුම සීමා කරන්න වෙනවා.දවසක් ඇර දවසක් තමයි කන්න වෙන්නේ
4.ක්‍රීඩා තහනමක් වැටෙනවා- එතකොට ලංකාවේ ක්‍රිකට් ටීම් එකට ජාත්‍යන්තර තරඟ තහනම්
5.තානාපති කාර්යාල කරන්නේ අත්‍යවශ්‍ය සේවාවන් විතරයි.ලංකාවේ මිනිසුන්ට,සිසුන්ට පිටරට යන්න වීසා හම්බ වෙන්නේ නෑ.විදේශ ‍රැකියා මාර්ග වැහිලා යනවා.
6.ඇමතිවරුන්ට විදේශ ගමන් තහනම්.

me tika aththada?:confused: