ජාතිඅහිමානය patriotic

Hehaje

Well-known member
  • Feb 4, 2022
    115
    318
    63
    ඒ කාලේ ජාතිඅභමානී patriot සෙට් එක අඩුයිනේ රට ඉද්දී ඉතින් හෙනම අව්ල් ඒකට මොකද කීප දෙනයි එහෙම හිටියේ...හැබැයි දැන් පොශ් එව්නුත් patriotic වෙලා ඒක මට කියන්න තේරෙන්නේ නෑ..දැන් ඒක හෙන ගොබ්බයො වගේ and මට ලැජ්ජයි වගේ....