ජාතික ආණ්ඩුවේ ඇමතිධුර 100 ක්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ජාතික ආණ්ඩුවේ ඇමතිධුර 100 ක්

    ජාතික ආණ්ඩුවේ මන්ත්‍රීධුර ප්‍රමාණය 100ක් දක්වා වැඩිවිය හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (24දා) පැවැසුවේය.
    කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය. ඒ අතරින් අමාත්‍යධුර 45ක් කැබිනට් අමාත්‍යධුර වෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
    "මේක අපේ මැතිවරණයේ දුන් පොරොන්දුවක්. ඒ ජාතික ආණ්ඩුව පිහිටුවලා මැතිවරණය තිබ්බට පස්සේ නැවත ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා අවුරුදු 2කට. අනිත් ඒවත් පොඩ්ඩ පොඩ්ඩ පරක්කුවුණා. දින 100ත් පහුවෙන්න පුළුවන්. අපේ කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30යි. නමුත් ජාතික ආණ්ඩුවක් හැදීමේදී කැබිනට් මණ්ඩලය 45කටත්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර 55ක්ටත් ගමන් කරනවා. 100ක් එනවා. ජාතික විධායක සභාවෙදි මේක පිළිගත්තා. අනුර කුමාරලත් හිටියා. තාම ගිහිල්ලා තියෙන්නේ 77යි. " යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    src"http://www.ada.lk/article/54467


    :rofl::rofl::rofl::rofl::rofl:
    reputation_neg.gif
    ජාතික ආණ්ඩුවේ ඇමතිධුර... 03-25-2015 03:33 PM ube ammata hikuwe mahindada? puka nodi idapan ponna baiya... mahindage gu kawa madida... thopi wage awajathaka ballonta me rate minissu 8 wenida arapuwa mathaka nadda??
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගව පාලනයේ ගවයෝ ටික දැන් එයි බන් .
    ඇවිත් අප්පා මලා කියලා යයි බන්:P:P .

    ඉන්දියවට ලනකවෙ මුහුදෙ මසුන් අල්ලන්නත් අවසර දිලා ලු නෙහ්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පාර්ලිමේන්තුවේන් බාගයක්ම ඇමතිලා :rofl:
    ඔය දවස් 75 කට :rofl::rofl: අවුරුදු 3ක් විතර යනකොට ඔක්කොම ඇමතිලා වෙයි ගිය ආන්ඩුවෙත් ඇමතිලා හිටියා මිටත් වඩා මුන් ඔක්කොම ජනතාව තමයි අන්දන්නෙ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුත් දැක්කා අප්පා මේ වගේ යහපාලන ආණුඩුවක් නම් දැක්කෙ නැ.
    මැතිවරණ කාලේ බොරැවට හොරකම, කුඩු කියකිය සිංහලය රවට්ටල උන්ගෙ චන්ද ටික ගත්තා.
    ටීඑන්ඒ එකත් එක්ක ගිවිසුම් ගැහුව උන්ගෙ චන්ද ටික ගන්න
    මුස්ලිම් උන් එක්ක ගිවිසුම් ගැහුව උන්ගෙ චන්ද ගන්න.
    අන්තිමට
    ටීඑන්ඒ එක ඉල්ලපුව දුන්නා
    හකීම් අසාත් සාලිල ඉල්ලපුව දුන්නා
    සිංහලයා ඉල්ලපු යහපාලනේ දුන්නද..........
    දුන්නද..........
    දුන්නද..........

    -කුඩු බිස්නස් එක නැගල යනවා..
    -දූෂිත ඇමතිලා ආය වැජබෙනවා
    -බඩුමිල තිබුන තැනමයි (කොත්තමල්ලි හැර)
    -හොරැ පුකෙන් හිනාවෙනවා මේව දැකලා
     
    Last edited:
    • Like
    Reactions: doga89

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කො බන් එ කාලෙ රාජිතගෙ කතා වලට හුරෙ තිබ්බ උන්
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ටොයියොන්ගෙ පුකට ඇනගහනව වගේ ඇති... පවු බන් ඡන්දෙ දීලත් මෙහෙම අරිනවද... 62ලක්ෂයක් මෝඩ පකීර්ල ඉන්න රටක්... :rofl::rofl::rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ටොයියොන්ගෙ පුකට ඇනගහනව වගේ ඇති... පවු බන් ඡන්දෙ දීලත් මෙහෙම අරිනවද... 62ලක්ෂයක් මෝඩ පකීර්ල ඉන්න රටක්... :rofl::rofl::rofl::rofl::rofl:

    නැහැ මචන් උන් රැවටුනා බන් මෙ කිහිපපලකගෙ බොරු නිසා හ මහින්දආන්ඩුවෙ වැරදි කරපු උන්ට දඩුවම් නොදුන්න නිසා
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නැහැ මචන් උන් රැවටුනා බන් මෙ කිහිපපලකගෙ බොරු නිසා හ මහින්දආන්ඩුවෙ වැරදි කරපු උන්ට දඩුවම් නොදුන්න නිසා

    මුන්ට ඔච්චරම තේරුම් ගන්න බැරිද බන්.... :yes::yes:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    යහපාලන පුවත්.

    ඉන්දීය ධීවරයෝ දින 83ක් ලංකාවට එති


    අවුරුද්දකට දින 83ක කාලයක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සඳහා තමිල්නාඩු ධීවරයින්ට අවසර ලාබාදීමට දෙරටේ ධීවර ප්‍රජාව අතර එකඟත්වයක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

    මධ්‍යසාර බද්දට අතුරු තහනමක් - මතට තිත

    මධ්‍යසාර හා බීර බෙදාහරින්නන් මත රුපියල් මිලියන 200ක සුරා බදු පැනවීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට අත්හිටවීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25දා) කටයුතු කළේය. නව රජයේ අතුරු අයවැයෙන් මෙම බද්ද මධ්‍යසාර හා බීර බෙදාහරින්නන් වෙනුවෙන් පැනවීය

    ජනපති 33 ක් එක්ක චීනයට යයි - අම්මෝ සෙනග

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු තිස්තුන් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 868 දරණ ගුවන් යානයෙන් චීනය බලා පිටත් විය.
    මෙම දුත පිරිස අතර විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, සෞඛය අමාත්‍ය රාජිත සේනාරත්න, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය චම්පික රණවක, මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ද වුහ.
     
    Last edited:
    • Like
    Reactions: hirugalbandara