ජාතික ආණ්ඩුවේ ඇමතිධුර 100 ක්
ජාතික ආණ්ඩුවේ මන්ත්‍රීධුර ප්‍රමාණය 100ක් දක්වා වැඩිවිය හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (24දා) පැවැසුවේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවැසීය. ඒ අතරින් අමාත්‍යධුර 45ක් කැබිනට් අමාත්‍යධුර වෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
"මේක අපේ මැතිවරණයේ දුන් පොරොන්දුවක්. ඒ ජාතික ආණ්ඩුව පිහිටුවලා මැතිවරණය තිබ්බට පස්සේ නැවත ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා අවුරුදු 2කට. අනිත් ඒවත් පොඩ්ඩ පොඩ්ඩ පරක්කුවුණා. දින 100ත් පහුවෙන්න පුළුවන්. අපේ කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30යි. නමුත් ජාතික ආණ්ඩුවක් හැදීමේදී කැබිනට් මණ්ඩලය 45කටත්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර 55ක්ටත් ගමන් කරනවා. 100ක් එනවා. ජාතික විධායක සභාවෙදි මේක පිළිගත්තා. අනුර කුමාරලත් හිටියා. තාම ගිහිල්ලා තියෙන්නේ 77යි. " යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

src"http://www.ada.lk/article/54467

ජාතික ආණ්ඩුවේ ඇමතිධුර... 03-25-2015 03:33 PM ube ammata hikuwe mahindada? puka nodi idapan ponna baiya... mahindage gu kawa madida... thopi wage awajathaka ballonta me rate minissu 8 wenida arapuwa mathaka nadda??

Last edited: