ජාතික ආණ්ඩුව 2020 තෙක් ගෙනයාමට එජාපයේ තීරණයක&#

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ජාතික ආණ්ඩුව 2020 තෙක් ගෙනයාමට එජාපයේ තීරණයක&#

    (හර්ෂණ තුෂාර සිල්වා)

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන
    යෑමට අද (11) තීරණය කරනු ලැබ තිබේ.

    ජාතික ආණ්ඩුවේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් මෙම තීරණය ගනු ලැබ තිබෙන අතර මෙම
    තීරණය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ සිටින සියලු පක්ෂවල නායකයන්ට ද දැනුම් දෙනු ලැබිණි.

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ මෙම තීරණය ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ
    නායකයන්ට දැනුම් දීමට නියමිතය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත තීරණය දැනුම් දීම සඳහා අද (11) සන්ධ්‍යාවේදී ජනාධිපති මෛත්‍රීපාල
    සිරිසේන මහතා හමුවීමට ද නියමිතය.

    මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
    මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග අරලිය ගහ මන්දිරයේදී අද (11) මෙම සාකච්ඡාව පැවැත්වීය.

    එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක්
    පවත්වාගෙන යෑම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එකඟතාව පළ කර තිබේ.

    පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් ජාතික ආණ්ඩුවට ලබා දී තිබෙන පණිවුඩ කෙරෙහි දැඩි අවධානය යොමු
    කර ඉදිරි දින කිහිපයේදී වෙනස්කම් කිරීම සඳහා ප්‍රබල තීරණ කිහිපයක් ගැනීමට ද අග්‍රාමාත්‍ය රනිල්
    වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

    ජීවන වියදම, විරැකියාව, දූෂණ වංචාවලට එරෙහිව පියවර ගැනීම ආදී කරුණු පිළිබඳව
    මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.


     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    oka ithin amuthuwen kiyanda one na ban. ranila kohomath athe thiyena chance 1 dala yanne na. porata mehema chance 1k hambena anthima para wenda puluwan me :P
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් අවරුදු 3ක් ආණ්ඩු කරලා පුක ඉරාගත්ත මදිද තවත් අවරුදු 2ක් රට කන්න හදන්නේ :angry:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මෙහෙම වෙන ඒක හොඳයි. නැත්නම් ආයෙත් මහින්දට කලින් හොරු සෙට් එකත් එක්ක ජෝන් වෙන්න
    වෙනව. දැන් ආණ්ඩුවත් කලින් වගේ නටන්න හම්බවෙන්නෙ නෑ. මේ අවුරදු දෙක හොඳත් නැතුව
    නරකත් නැතුව ගෙවිල යයි.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙහෙම වෙන ඒක හොඳයි. නැත්නම් ආයෙත් මහින්දට කලින් හොරු සෙට් එකත් එක්ක ජෝන් වෙන්න
    වෙනව. දැන් ආණ්ඩුවත් කලින් වගේ නටන්න හම්බවෙන්නෙ නෑ. මේ අවුරදු දෙක හොඳත් නැතුව
    නරකත් නැතුව ගෙවිල යයි.

    :yes::love:මිනිස්සුන්ට හොදක් උනොත් එච්චරයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙහෙම වෙන ඒක හොඳයි. නැත්නම් ආයෙත් මහින්දට කලින් හොරු සෙට් එකත් එක්ක ජෝන් වෙන්න
    වෙනව. දැන් ආණ්ඩුවත් කලින් වගේ නටන්න හම්බවෙන්නෙ නෑ. මේ අවුරදු දෙක හොඳත් නැතුව
    නරකත් නැතුව ගෙවිල යයි.

    පොනිල්ට දැන් සුදු කොඩි පේන නිසා දැන්ම මොනවහරි කරන්න වෙයි

    බැඳුම්කර හොරු හිරේ දමා උන්ගේ දේපල රාජසන්තක කර පොනිල වටේ ඉන්න මලින්ක්, කබිර, රවී ,සුජි වගේ කම්බ හොරු අයින් කර ජනතාවට දැවැන්ත සහන නොදුනහොත් ගුNP සදා අනාතයි
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙහෙම වෙන ඒක හොඳයි. නැත්නම් ආයෙත් මහින්දට කලින් හොරු සෙට් එකත් එක්ක ජෝන් වෙන්න
    වෙනව. දැන් ආණ්ඩුවත් කලින් වගේ නටන්න හම්බවෙන්නෙ නෑ. මේ අවුරදු දෙක හොඳත් නැතුව
    නරකත් නැතුව ගෙවිල යයි.

    :yes::yes:
    දැන් අර මාන්නේ නැතුව වැඩ කරන්නපටන් ගනියි. කැපිච්චලකුනු දාගන්න හොදට කරන්න ට්‍රයි කරයිද නැත්නම්කොහොමත් අවුරුදු 2කින් ගෙදර යන්න වෙන එකේ පුලුවන් තරම් කන්නබලයිද දන්නේ නෑ?
    හැබැයි දැන් මෛත්‍රිට නැතිවෙන්නදෙයක් නැති එකේ කඩුව වැනුවොත් හොදයි
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,279
    3,868
    113
    කොහොමද බන් නිදහස් පක්ශයේ අය අයේ රෙද්දක් ඇදගෙන ඔය ආණ්ඩුව ඇතුලට රිංගන්නේ.

    සිරිසේන ඡන්දෙට කලින් කිව්වේ unp එකෙත් හොරු ඉන්නවා මහින්දගෙ පැත්තෙත් හොරු ඉන්නවා.. ඒක නිසා පිරිසිදු පාලනයක් ඇති කරන්න එයාට බලයක් දෙන්න කියනේ. දැන් එයාට ජන බලයක් නෑ කියලා ඔප්පු වුනානේ.
    දැන් ඉතින් සිරිසේනට වෙන්නේ unp එක කියන කියන පදයට නටන්න. ඉතින්
    එහෙම ඉන්න නිදහස් පක්ෂයට චන්දේ දුන්න අය කැමති වෙයිද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    ජීවන වියදම, විරැකියාව, දූෂණ වංචාවලට එරෙහිව පියවර ගැනීම ආදී කරුණු පිළිබඳව
    මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. :rofl::rofl::rofl::rofl:

     

    Similar threads