උබ කසුන්ව කෝට් කරාට ඌ කියපු කිසි දෙයක් ඔලුවර අරන් නෑ. ඔහේ මනො විකාරෙන් මහින්දට බැනල දොඩවලා විතරයි. උගේ පොඉයින්ට්ස් වලට උත්තර දීපන්:yes: මට ඌ කියපුව ඔලුවට ගන්න ඕන නෑ බන්. :no::no: මම කිව්වෙ මගේ අදහසක් විතරයි :yes::yes: