ජාතික ආණ්ඩුව

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ජාතික ආණ්ඩුවකට පොටපෑදෙයි - ශ්‍රී.ල.නි.ප. ඇමතිධූර කිහිපයක්

    කැබිනට් ඇමතිවරු 10 , නියෝජ්‍ය 11 , රාජ්‍ය 5 දිවුරුම් දීමට නියමිතයි


    11081469_10152895917768666_7223962740186701631_n.jpg
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේකද යකෝ යහපාලනේ :sorry::sorry:
    :lol::lol:

    හොරු එලවනවා කියලා ආපු ආන්ඩුවක් හොරුන්ට ඇමතිකම් දෙනවා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇමති තනතරු ලබාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිසක් ආණ්ඩුව හා එක්වන බව පුවත් වාර්තා වූ අතර එසේ එක්වන මන්ත්‍රීවරුන් අතර ජනක බණ්ඩාර තෙන්නකෝන්, තිස්ස කරල්ලියද්ද, එස්.බී. නාවින්න, පියසේන ගමගේ, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් සිටින බව වාර්තා වේ.

    ඔවුන් තව ස්වල්ප මොහොතකින් සිය ඇමති ධුරවල දිවුරුම් දීමට නියමිතය.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;18078876 said:
    මේ මාසෙට දෙකට මුං නටන විගඩං දැක්කහම අපිට පිස්සු හැදෙනවා. :angry:

    එ පැත්ත මෙ පැත්ත දෙකම එකයි බන් උන් එකතුවෙල සැප විදිනවා රටෙ මිනිස්සුන්ට කොත්ත මල්ලි වගෙදෙවල් වැඩි කරලා :( ඔන්නඉයෙ මන්තිලාට බයික් හිටන් දිලා :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    :lol::lol: ඉතින් බන් උබලා වාසි වලට හදන ෆොටො එකෙන්කියවෙන දෙන් මොකක්ද හැගෙන්නෙ ජනමතය ට පයින් ගහනවා කියන එක නෙද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පරණ සෙට් එකම තමයි මල්ලිලා. වෙනස් උනේ ජාතික ගීයයි, මල් පෝච්චි ටිකයි විතරයි.