ජාතික ආන්ඩුවක් එපා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ජාතික ආන්ඩුවක් එපා

අපිට ඕන යූන්පී ආන්ඩුවක්.කොල ආන්ඩුවක්.අලියන්ගේ ආන්ඩුවක්.ආසන 106ක් තියෙන එකේ මොනා හරි කරලා යූන්පි ආන්ඩුවක් හදමුකො.
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
නැහැ නැහැ අවුලක් නැහැ කොහොමද් 113 ක් නැතුව හදන්න බැහැ නේ පක්ශ ලෙකම් ලා ගැහුව ගිවිසුමේ ගැහුවා අවුරුදු දෙකක් යනකන් පනින්න තහනම්