ජාතික ආරක්ෂාවේ නාමයෙන් පුද්ගල නිදහස ඉක්ම

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    බැසිල්ට බැණ වදින්නම 16 කණ්ඩායම සමුළුවක් තියයි.. ඇමතු සියල්ලෝම බැසිල්ට බැණ වදිති..

    June 17, 2018 at 3:26 am | lanka C news

    ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනාගේ ඉදිරි වැඩපිලිවෙල හා ප‍්‍රතිපත්තිය එලිදැක්වීම මාතලේදී ඊයේ පස්වරුවේ පැවැත්වින.

    එම උත්සවය අමතමින් අදහස් පල කල 16 කණ්ඩායමේ සියළු දෙනාම පාහේ හිටපඅ ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් දැඩි විවේචන ගණනාවක් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මුහුදක් බවත් ගංගා ඇල දොලවල් ඊට එක් වන්නා සේම කුණු කාණුද මුහුදට ගලා එන බව බැසිල් රාජපක්‍ෂ මහතා පසුගියදා ප‍්‍රකාශ කලේය.


    - http://බැසිල්ට-බැණ-වදින්නම-16-කණ්ඩ/
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    සමහරවිට කතාව මොකක්ද යකෝ. කෙලින් කතා කරපන්කො කොටි හුත්තෝ කොටි. රතුපස්වලදි ඒ මැරුවෙ කරුණාඅම්මාන් වගේ හොඳ කොටි නෙවේ නරක කොටි. ත්‍රිවිධ හමුදාව/සිවිල් ජනතාව ඝාතනය කරපු, ස්වාමීන්වහන්සේලාව අමු අමුවේ සහසික විදිහට අපවත් කරපු, දළඳා මාළිගාවට බෝම්බ ගහපු වගේ අමානුෂික කොටි පරපුරේ උන්ව තමයි ඉවරයක් කරලා දැම්මෙ. ඒ නිසා ඒකට කමක් නෑ. අහ් කියන්න අමතක උනා. තෝත් දැන් මෙතන ඇවිල්ලා ගෝටාබයගෙ ඇමරිකන් අතීතය මතක් කරන්නෙ තොගේ ඇඟෙත් පුල්ලි පුල්ලි තියෙන කොටියෙක් වෙන්න ඕනේ. ඔව් එහෙමයි. එහෙම තමයි. අනිවා ශුවර්.

    Sahathika aththa saho. Jathiye pinata pahala wechcha diyasen kumarayek
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Sahathika aththa saho. Jathiye pinata pahala wechcha diyasen kumarayek

    දියසෙන් කුමාරයා තමයි අපිට ඉතිරි වෙලා ඉන්න එකම ගැලවුම්කරු :yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ජාතික ආරක්ෂාවේ නාමයෙන්... 06-17-2018 12:25 PM උතුරු කොරියාවට ෆල පොන්න හුතිත්ගෙ පුතා

    ඇමරිකන් සම්බවයක් තියෙන එකෙක් මගෙ රෙප් කපලා
     
    • Like
    Reactions: Identity

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    විමල්ට ගහන්න බැසිල්ගෙන් සයිබර් ටීම් එකක්

    2020 ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින බැසිල් රාජපක්ෂ මහතා තමාට ඒ සදහා බාධකයක් වන ප්‍රධාන පුද්ගලයා වන විමල් වීරවංශ මහතාගේ චරිතය ඝාතනය කිරීම සදහා සයිබර් බලකායක් ආරම්භ කර ඇතැයි අම විශේෂ වාර්තා කරුවෙකු අනාවරණය කලේය. විමල් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඉතා සමීපතමයෙකු වීමත් ගෝඨාභය රාජපක්ෂ මහතාව 2020 ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීමට කටයුතු කිරීමට යෑමත් සමග විමල් සමග උරණව ඇති බැසිල් පවසාඅ ඇත්තේ ඔය අට පාස් නගුටාව එලෙව්වොත් අනෙක් උන් ටික හීලෑ කර ගන්න හැටි මම දන්නවා යනුවෙනි.

    බැසිල්ගේ නියෝගය පරිදි මෙම සයිබර් බලකාය මෙහෙයවීම ගම්පහ හා කළුතර ප්‍රදේශයේ බැසිල් හිතවාදී දේශපාලකයින් දෙදෙනෙකුට ලබාදී ඇති අතර උඩුගම්පොළ ප්‍රදේශයේ වෙනම කාර්යාලයක් හා පයාගල ප්‍රදේශයේ වෙනම කාර්යාලයක් මේ වෙනුවෙන් ස්ථාපිත කිරීමට කටයුතු යෙදීමට අදාල දේශපාලකයින් දෙදෙනා පොරොන්දුවී තිබේ.

    ඉදිරි දින දෙක ඇතුලත සක්‍රීය වීමට නියමිත මෙම සයිබර් මඩ බලකා දෙකෙන් විමල්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් බලාපොරොත්තු විය හැකි බවයි අප වෙත තොරතුරු සැපයු අය පැවසුවේ.


    - http://sinhala.voiceofceylon.com/2018/06/විමල්ට-ගහන්න-බැසිල්ගෙන්/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මීළග ජනාධිපතිවරණය 2020 අගෝස්තුවේ !

    ආණ්ඩුවේ පැවැත්ම හෝ නොපැවැත්ම පිළිබඳව මේ වනවිට මුලෝපායික තින්දු තීරණ ගන්නේ මහින්ද-බැසිල් රාජපක්ෂ සහෝදරයින් විසින් පවත්වන සතරකන් මන්ත්‍රණ හමුවේදී බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

    ඔහු සඳහන් කල පරිදි, මැත භාගයේදි හමුවුනු මේ දෙපල තමන් ගේ අනාගත දේශපාලන වැඩපිළිවල පුර්න ලෙස උඩුයටිකුරැ කරන්නට තීරණය කොට ඇත.

    බැසිල් රාජපක්ෂ මහතා විසින් තමන්ට හිතැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ගෙන් වර්තමාන ජනාධිපතිවරයාගේ පස් අවුරුදු පාලනය අවසන් වන්නේ කවදාද යන්න විමසා ඒ පිළිබඳව ලබාදුන් විශ්ලේෂණයක් හේතුකොට ගෙන එවැනි තීරණයක් ගෙන තිබේ.

    ඒ අනුව එකී වාර්තාව කියා තිබුනේ අවුරුදු 05 ක්ද 06 ක්ද යන ප්‍රශ්නය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මගින් අවුරුදු 05 කාලය අවසාන වන්නේ කවදාද යන්න පිළිබඳව මතයක් දක්වා නැති බවය.

    එසේම 19 සංශෝධනයේ 1(3) වගන්තිය මගින් ජනාධිපති ධුරකාලය වසර 05 ක් බව දැක්වෙන වගන්තිය නිතියක් බවට පත්වන්නේ 2015 අගෝස්තුවේ පැවති මහමැතිවරණයෙන් පසුව බව නිසා මිළග ජනාධිපතිවරණය නිසැක ලෙස පැවැත්විය යුත්තේ 2020 අගෝස්තුවේදී බවය.

    ඒ අනුව මහින්ද-බැසිල් යුගලය තීරණය කොට ඇත්තේ මිළග ජනාධිපතිවරණයකට දෙනු ලබන අවධාරණය අවම කිරිමටය.

    ඒ අනුව පොහොට්ටුවේ මිළග ජනාධිපති අපේක්ෂකයා මහාචාර්ය ජි ඇල් පිරිස් මහතා වන බවට ප්‍රචාරයක් සමාජය තුළ සිදුකිරිමටය. එමගින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරිම පිළිබඳව දැනට සමාජය තුල ඇතිවි තිබෙන උත්කර්ෂය අවම කිරිමටය.
    මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මුලු වැරයොදා 2020 ජනවාරියේ දි වර්තමාන ජනාධිපතිවරයා ලවා මහමැතිවරණය පවත්වා ගතයුතු බවත් ඡන්දයේ දි 2/3 බලය ගෙන ව්‍යවස්ථාව වෙනස් කොට මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් ජනාධිපති ධුරයට අවස්වථා සලසා දිය යුතු බවය.


    - https://newstube.lk/news/2545-2018-06-18-16-01-17
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    Basil side:

    16 කණ්ඩායම සමග ආණ්ඩුවට කඬේ යන ඒකාබද්දයේත් කණ්ඩායමක්..

    June 18, 2018 at 9:20 am | lanka C news

    ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනා සමග ආණ්ඩුවට කඬේ යන ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රි පිරිසකුත් සිටිනා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

    මහින්ද මහතා අගමැති කරන්නට වසර තුනකට පසුව හෝ 16 කණ්ඩායමට මතක් වීමද ලොකු දෙයක් යයිද මන්ත‍්‍රීවරයා කියයි.

    මීලග ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂය තුල කිසිදු අර්බුදයක් නැති බවත් 16 දෙනා ආවේ අර්බුදයක් ඇති කරන්න බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් සදහන් කරයි.




    http://16-කණ්ඩායම-සමග-ආණ්ඩුවට-කඬේ-ය/

    Gota side:

    16ය ගැන විපක්ෂයේ විවේචනවලට ගම්මන්පිල පිළිතුරු දෙයි

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ 16යේ කණ්ඩායම රටේ අනාගත ඉරණම විසඳන තීරණාත්මක කණ්ඩායමක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උයද ගම්මන්පිල පවසනවා. කොළඹ අද (18) පැවැති මාධ්‍ය හමුවකදී මන්ති‍්‍රවරයා ඒ පිිළිබඳ මෙලෙස කරුණු දැක්වුවා.

    මහින්ද රාජපක්ෂ මහතාට රට භාරදෙන විට 16 කණ්ඩායමේ අවශ්‍යතාවය වැදගත් බවත් ඉදිරියේදී ඔවුන් මවුබිමේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා වැදගත් කාර්යක් ඔවුන් සතුව තිබෙන බවයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ බලය පිහිටුවීමේදී මේ පිරිසගේ උපකාරය අවශ්‍ය බවද මන්ත්‍රිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

    පූජය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිර දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මෙහිදී අදහස් පළ කළා.


    - http://nethnews.lk/article/55361
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    බැරි නම් කියන්න..කල්ලි ගැහුණොත් වෙනම පක්ෂයක් - මහින්දගෙන් බැසිල්ට දැඩි ප්‍රකාශයක්!

    ඒකාබද්ධ විපක්ෂය ගන්නා පොදු තීන්දු උල්ලංඝනය නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි ස්වරූපයෙන් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ලැබේ.

    ඔහු මේ බව පවසා ඇත්තේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්දයේදී සිය කණ්ඩායමේ ඇතැමුන් පක්ෂ මතයට අනුව ඡන්දය නොදීම සාධාරණීකරණය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කරුණු දැක්වූ අවස්ථාවේදීය.

    මෙහිදී අදහස් දක්වා ඇති මහින්ද රාජපක්ෂ මහතා තම නායකත්වය නොපිළිගන්නා අය වෙත්නම් ඒ බව තමන්ට දන්වන ලෙසද ,එසේත් නොමැතිව වෙනත් කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බවද, ඇතැම් විට එය අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි බවද එහි මන්ත්‍රීවරුන්ට අවධාරණය කර ඇති බව වාර්තා වේ.

    ආණ්ඩුව සතු බහුතර තුනෙන් දෙක් බලය අහිමි කළ යුතු බවත්, එසේ කිරීමට නම් ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ සහාය ලබාගත යුතුම යැයිද ඔහු එහිදී පවසා ඇත.


    - http://nethgossip.lk/article/30875
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    35156844_2100840643518734_1481471719473414144_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    Dayan Jayatilleka Says Upali Thera's Remark On Gota Was The Most Dangerous Public Statement Ever Made In Sri Lanka

    June 21, 2018

    hqdefault.jpg


    President Maithripala Sirisena's nominee for the post of Sri Lankan Ambassador to Russia Dr. Dayan Jayatilleka said the statement made by Vendaruwe Upali Thera on former Defence Secretary Gotabhaya Rajapaksa was "the most dangerous public statement" ever made in Sri Lanka.

    Upali Thera, an Anunayake of the Asgiriya Chapter said, advised former Defence Secretary Gotabhaya Rajapaksa to establish a military rule 'like Hitler'. The Thera made this remark while speaking at a religious ceremony to mark the birthday of the former Defence Secretary.

    "What I have to say is that you must take lead in building this country up. Launch into a military rule like Hitler and revive this country," the monk said.

    The monk's remarks came under severe criticism on social media yesterday as many opined that it was an open invitation for a violent rule.

    Among them was Dr, Dayan Jayatilleka, previously a prominent figure in the pro-Rajapaksa 'Viyath Maga' movement, who switched allegiance after President Sirisena offered him a diplomatic posting.

    "I can't think of a more dangerous statement ever made in public in Sri Lanka!," Dr.Jayatilleka said this morning, in a Facebook post.

    - http://www.asianmirror.lk/news/item...erous-public-statement-ever-made-in-sri-lanka
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    වෙඬරුවේ උපාලි හිමියන්ගේ මිලිටරි කතාවට වෙල්ගමගේ දැඩි විරෝධය

    June 22, 2018 by

    මිලිටරි ආණ්ඩුවක් පිළිබඳ අදහස සම්පූර්ණයෙන්ම හෙළා දකින බවත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් දිවි පරදුවට තමා සටන් කරන බව මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    මිලිටරි පාලකයෙකු වී හෝ රට පාලනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝ පසුගියා දා ප්‍රකාශ කළහ.

    වෙඩරුවේ උපාලි හිමියන්ගේ මෙම ප්‍රකාශයට විරෝධය දක්වන කුමාර වෙල්ගම මහතා සඳහන් කරන්නේ තම අපේක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බවත් මිලිටරි පාලනයක් රට තුළ ස්ථාපිත වෙන්නේනම් ඉට එරෙහිව, පක්ෂයෙන් වුවද ඉවත් වී දිවි හිමියෙන් සටන් කරන බවයි. එමෙන්ම ලෝකයේ ඒකාධිපතියන්, මිලිටරි නායකයන් පාලනය කළ රටවල් දියුණුවට පත්ව නැති බවත් ප්‍රජාතන්ත්‍රවාදි ලෙස කටයුතු කළ රටත් තම පැතුම බවත් කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


    Source & Video:
    http://www.lankatruth.com/si/වෙඬරුවේ-උපාලි-හිමියන්ගේ/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    උදයංග වීරතුංග තුරුම්පුව

    ගෝඨාභය රාජපක්ෂ මහතාට 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බැවින් වෙනත් විකල්පයක් පිළිබඳව සලකා බලන ලෙස් ඇමරිකානු තානාපති අතුල් කෙෂප් මහතා හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර තිබේ. මීට දින කිහිපයකට පෙර කොළඹ විජේරාම මාවතේදී මහින්ද රාජපක්ෂ මහතා හමු වූ ඇමරිකානු තානාපතිවරයා, ගෝඨාභය සම්බන්ධයෙන් සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් මේ බව පවසා තිබේ.
    අතුල් කෙෂප් මහතා තව දින කිහපයකින් තානාපති තනතුරෙන් සමුගෙන යාමට නියමිත අතර ඔහු රාජපක්ෂ මහතා හමුවී ඇත්තේ ඒ බව දැනුම් දී ඔහුට සමුදීම සඳහායි.

    ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙකි. ඔහු සම්බන්ධයෙන් ඇමරිකානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය මුල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මේ නිසා ගෝඨාභයට කෙතරම් අවශ්‍ය වුවද ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට ඔහුට නොහැකිය. ඔහු ඒ බව හොඳින්ම දන්නා නමුත් මාස දෙකක් තුළ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළහැකි බව පවසමින් ජනතාව මුළා කරමින් සිටී.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීම සඳහා, මහින්ද රාජපක්ෂ තුරුම්පු සොයමින් සිටි අතර දැන් ඇමරිකාව ඔහුට ප්‍රබල තුරුම්පුවක් ලබා දී තිබේ. මේ හරහා ජයගත හැකි අපේක්ෂකයෙකු සොයා ගැනීමට නොහැකි නම්, නාමල් රාජපක්ෂට සුදුසු කාලය එළඹෙන තෙක් කල්මැරීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුවයි.

    බැසිල්-ගෝටා පලහිලව්වෙන් මහින්දට රජ මගුල්

    මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ද ගෝඨාවිරෝධී අරගලය ආරම්භ කර තිබෙන අතර බැසිල්වාදීන් මේ දිනවල ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරමින් සිටී. බැසිල්වාදී කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු වන විමලවීර දිසානායක මන්ත්‍රීවරයා පෙරේදා (24) අම්පාරේදී ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා බැසිල් රාජපක්ෂට සහයෝගය දක්වන බවයි. මීට පෙර කුමාර වෙල්ගම මහතා මෙන්ම වාසුදේව නානායක්කාර මහතා ද ගෝඨාභයට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළ අතර අස්ගිරි අනු නාහිමි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද දැඩි විරෝධය එල්ල් කළේය.

    බැසිල්-ගෝටා බල අරගලය මහින්ද රාජපක්ෂ සිය වාසියට හරවාගෙන ඇති අතර ඔහු සිය අනුගාමිකයන් හරහා ඔවුන් දෙදෙනාටම උපක්‍රමික ලෙස පහර දෙමින් සිටී. අප මීට කලින් ද ප්‍රකාශ කළ පරිදි රාජපක්ෂ තුන්බෑයන් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය හා පොදුජන පෙරමුණ කොටස් තුන හතරකට කැඩී ඇති අතර ඒ නිසා මහින්ද රාජපක්ෂ සතුව තිබූ තීරණාත්මක බලය මේ වනවිට ගිලිහෙමින් තිබේ.

    මේ වනවිට ශ්‍රීලනිප 16 කණ්ඩායම මහින්ද රාජපක්ෂ සමග එක්ව ඇති අතර ඔවුන් රිසි සේ බැසිල් කණ්ඩායමට ප්‍රහාර එල්ල කරමින් සිටී.

    උදයංග වීරතුංග තුරුම්පුව

    හිටපු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ රතු වරෙන්තු නිකුත් කර තිබෙන උදයංග වීරතුංග ගෙන්වා ගැනීමට රජය අපොහොසත් වී ඇතත් ඔහු ගෙන්වා ගැනීමට තමන්ට හැකියාව තිබෙන බවයි. උදයංග වීරතුංගට ලංකාවට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බව ද වාර්තා වේ. ශූර දේශපාලන කපටියෙකු වන මහින්ද රාජපක්ෂ මෙය කටට ආ පාලියට කළ ප්‍රකාශයක් විය නොහැකිය. උදයංග වීරතුංගට එල්ල වී ඇති චෝදනා හරහා සෘජුවම ගෝඨාභය රාජපක්ෂ කොටුකළ හැකි අතර මහින්ද මේ සූදානම් වන්නේ ඒ සඳහායි.

    ඒ අනුව මහින්ද රාජපක්ෂ මේ දිනවල ගෝඨාභයට එරෙහිව සියලු තුරුම්පු එකතු කර ගනිමින් සිටින අතර ඔහු ඒවා ඔහුට අවශ්‍ය මොහොතේදී එළියට දැමීමට සූදානමින් සිටී.

    ගෝටා හුදෙකලා වෙයිද ?

    බැසිල්-මහින්ද දෙබෑයන් එක්ව හා වෙන වෙනම සිදුකරන දේශපාලන ගේම් හේතුවෙන් මේ වනවිට ගෝඨාභය රාජපක්ෂගේ කඳවුර ක්‍රමයෙන් හීනවෙමින් යන අතර ඒකාබද්ධ විපක්ෂය තුළ සෘජුවම ගෝඨාභය හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල පමණි. එහෙත් මහින්ද සහ බැසිල් නොමැතිව ඔවුන් දෙදෙනාටම පැවැත්මක් නොමැත. ඒ අනුව තීරණාත්මක මොහොතකදී ඔවුන් දෙදෙනා ද බැසිල්ට හෝ මහින්දට එක්වනු ඇත.

    අනෙක් පැත්තෙන් වියත් මග සංවිධානයේ ක්‍රියාකාරීන් බහුතරයක් ෂැන්ග්‍රි-ලා සම්මන්ත්‍රණයෙන් පසුව ගෝඨාභය සමග විරසකව සිටින අතර මේ දිනවල පවතින දේශපාලන වාතාවරණය සහ මහින්දගේ කුමන්ත්‍රණ හේතුවෙන් තවදුරටත් ගෝඨාභයගෙන් විතැන් වෙමින් සිටී.
    :lol:

    - https://lankanewsweb.net/sinhala/පු...-විකල්පයක්-හොයාගන්න-අතුල්-කෙෂප්-මහින්දට-කියයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    2020 මහින්දගේන් “රාජපක්ෂ” නොවන අපේක්ෂකයෙක්! ගෝඨා සටන අත්හරී

    මහත් මතබේදයට තුඩුදී තිබේන 2020 ජනාධිපතිවරණයේ මහින්ද පාර්ශවයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ජනාධිපතිවරණයක් කැදවන තෙක් කිසිදු තින්දුවක් නොගනිමට මහින්ද රාජපක්ෂ තින්දු කර තිබේන බව ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අප කොළඹ දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

    පසුගිය දිනකිහිපය තුල මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු දේශපාලන ව්‍යාපාරයකින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් බරපතල ගැටුම්කාරී තත්ත්වයක් හටගත් අතර ඒ හේතුවෙන් මහින්ද පිළේ දැඩි කැළඹීමක් හටගත් අතර ඒ හෙතුවෙන් එම තින්දුව ගැනිමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කල බවයි නාමල් රාජපක්ෂ සදහන් කර ඇත්තේ.

    2020 ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒ සදහා ශ්‍රි ලංක පොදුජන පෙරමුණ ප්‍රමුඛ පුලුල් සන්ධානයක් නිර්මාණය කරන බවත් ඒම සන්ධානයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවත් ඔහු බොහෝවිට “රාජපක්ෂ” කෙනෙකු නොවිය හැකි බවත් නාමල් අනාවරණය කර තිබේ.

    “2020 සටන 2009 අවසන් සටන වගේ.. එක දිනන්න ලේසී නෑ…. සමහරු අරයව දාන්න..මෙයාව දාන්න කියනවා…. අපේක්ෂකයා ගැන විතරක් හිතලා බෑ… දින්න පුලුවන්ද? බැරිද? කියලා හිතන්න ඔනේ.. පහුගිය දවස් ටිකේ වුන දේවල් එච්චර හොද නෑ…” යනුවෙන්ද නාමල් පවසා තිබේ.

    ගෝඨාභය කලකිරීමෙන්…

    අනාගත ජනාධිපති අපේක්ෂකය විම සදහා දියත් රමින් තිබු මෙහෙයුම් මේ වනවිට නතරකර දැමිමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තින්දුකර තිබේන බව ගෝඨා පාර්ශවයෙන් වාර්තා වේ.ඒ අනුව “වියත්මග” සමග සමාගමිව ගම්මට්ටමෙන් දියත් කිරිමට සුදානම්කර තිබු “හරිමග” නැමති දේශපාලන මෙහෙයුමද තාවකාලිකව නතර කර දැමිමට ගෝඨා නියෝග කර ඇති අතර ඊයෙ (25) FCID වෙත පැමිනිමෙන් පසුව “මම එච්චර වැදගත් පුද්ගලයෙක් නෙමෙයි” යනුවෙන් කල ප්‍රකාශය සම්බන්ධයෙන් ගෝඨා පාර්ශවය තුලද කතා බහට ලක්වෙමින් තිබේන අතර මහින්ද සහ බැසිල්ගේ බලපෑම් හේතුවෙන් ගෝඨා මානසික පීඩනයට ලක්ව සිටින බවයි.


    - http://www.lankaleaks.net/2018/06/26/1523
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    රතුපස්වල වතුර ඉල්ලූ අයගේ කකුල් 21 ක් කඩලා, උතුරෙත් උනේ එහෙමද ? - බැසිල් අසයි

    රාජපක්ෂ පාලන සමයේදී විවිධ අඩුපාඩු සිදු වූ බවත් ඉදිරියේදීද එම අඩුපාඩු පොදුජන පෙරමුණට අවාසි සහගත ලෙස බලපෑ හැකි බවත් බැසිල් රාජපක්ෂ පවසයි. රතුපස්වල සිදුවීමේදී පාසල් ලමුන් පවා හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ මියගිය බවත්, පුද්ගලයන් 21 දෙනෙකුගේ කකුල් කඩාදමා ඇති බවත් පවසන බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ දකුණේ සිවිල් වැසියන්ගේ කකුල් කඩන යුද හමුදාව උතුරේදී යුද්ධය කළේද මේ අයුරින්මදැයි තමන්ට සිතුනු බවයි.
    බැසිල් රාජපක්ෂ මහතා පුවත්පතකට සාකච්ඡාවක් ලබාදෙමින් මෙම අදහස් පළකර තිබේ.

    රතුපස්වල උද්ඝෝෂණය පාලනය කිරීමට සහ ඔවුන්ට වෙඩි තැබීමට අණ දුන්නේ කවුරුන්ද යන්න අදටත් ගැටලුවක් බවත්, සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් තමන් රතුපස්වල ගමට ගොස් සමාව ගත් බවත් ඔහු පවසයි.

    රතුපස්වල සිදුවීමේ වගකීම ගෝඨාභය රාජපක්ෂ වෙත බැර කිරීමට බැසිල් උත්සාහ කරමින් සිටින අතර පසුගිය කාලයේදී ඔහු සිදුකළ විවිධ ප්‍රකාශවලින් ද ඒ බව තහවුරු විය. පොදුජන පෙරමුණ තුළ ගෝඨාභය රාජපක්ෂ හුදෙකලා කිරීම සඳහා බැසිල් සහ මහින්ද වෙන වෙනම ව්‍යාපෘති දියත් කරමින් සිටී. මේ වනවිට එම ව්‍යාපෘති එළිපිටම ක්‍රියාත්මක වන අතර ඔවුන් දෙදෙනාගේම අරමුණ ගෝඨාභය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීමයි.

    කවුරු දිනුවත් මමයි ලොක්කා

    නිවැරදි වියයුතු තැන් තිබියදී ඒවා නිවැරදි නොකර අපි දිනනවා යැයි ගොන්කමට කියමින් ගොස් අවසානයේ පරාජය අත්පත් කර ගැනීමට සිදුවිය හැකි බව ද බැසිල් අදාල සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ වගකීම ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට බවත් කවරෙක් ජනාධිපති වුවද ආණ්ඩුව කරන්නේ තමන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

    සුළු ජාතීන් අතර ගෝඨාභය රාජපක්ෂට මෙන්ම රාජපක්ෂ පවුලටම ඇති විරෝධය සමනය කර නොගෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගත නොහැකි බව ද ඔහු පවසා ඇත.


    - https://lankanewsweb.net/sinhala/පු...ුල්-21-ක්-කඩලා,-උතුරෙත්-උනේ-එහෙමද-බැසිල්-අසයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… කාටත් අමතක වු තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

    J.-S.-Tissainayagam_LankaLeaks.jpg


    ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති විමේ සිහිනය බිද වැටිම පසුපස කාටත් අමතක වු කරුණක් මේ වනවිට අනවරණය කර ගැනිමට ලංකා ලීක්ස් ජාත්‍යන්තර දේශපාලන වාර්තාකරු සමත්ව තිබේ.

    ගෝඨාභය රාජපක්ෂගේ හැසිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ විමසිල්ලෙන් පසුවු අතර ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට ගෙන ඒමේ සැළස්ම 2016දි ආරම්භ වු අතර එම සැළැස්මේ ලොකුම භූමිකාව රඟ දක්වන්නේ දෙරණ හිමිකරු දිලිත් ජයවීර ය. 2016 වන විට රනිල් වික්‍රමසිංහ සමඟ සමීප ඇසුරක් පැවැත්වූ දිලිත් ජයවීර මේ සැළස්ස්මට අත තබන්නේම රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම මතය.

    පැහැදිළිව ශ්‍රිලංනීපය දෙකට බෙදන බව දැන සිටි රනිල්ට එවන් අවස්ථාවේදි මෙම කොටස් විසින් ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා අර්බුදයට ලක් කිරීමේ අවශ්‍ය විය. මන්දයත් 2016 වසරේදීම කිසිවිටක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිබව අහෝසි නොකරන බව අමෙරිකාව විසින් රනිල්ට දැනුම් දී තිබුණි.

    ගෝඨාභය භීතියට පත්කල තිස්සනායගම්

    2008 වසරේදි රාජපක්ෂලා විසින් වසර 20කට සිරගත කර පසුව 2010 වසරේදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත නිදහස් කල දමිළ මාධ්‍යවේදීයෙකු වන ජෙ.එස් තිස්සනායගම් (J. S. Tissainayagam)මේ වනවිට ඇමරිකාවෙ ජිවත් වන අතර ඔහු සම්බන්ධයෙන් හාන්කවිසියක් රාජපක්ෂලාට මෙන්ම සියල්ලන්ටම අමතක වි තිබිණී.

    තිස්සනායගම් මේ වන විට අමෙරිකාවේ සිටින අතර ඔහු ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරනු ලැබු නඩුවක් මේ වනවිට විභාග වෙමින් පවතින අතර එම නිසා එම නඩුව අවසන් වන තෙක් ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසි බව අහෝසි නොකර සිටිමට අමෙරිකාව තීරණයකර තිබේ.

    තිස්සනායගම් භාවිතා කරමින් ගෝඨාභයට එරෙහිව පවුරක් බැදිමේ මෙහෙයුම පසුපස විශාල කාර්යභාරයක් කරලු ලැබුවේ ලංකාවේ හිටපු තානාපති රොබෝට් ඕ බ්ලෙක් විසින් වන අතර නමුත් හිලරි ක්ලින්ටන් පරාජයට පත්විමත් සමග රනිල් බියට පත්ව සිටි අතර ඊට ප්‍රධානතම හේතුව වුයේ ගෝඨාභයගේ නඩුව වෙනස් විය හැකි බැවිනි.

    රනිල්ගේ මේ බයට හේතුව වූයේ ට්‍රම්ප් පවුල සමඟ ඉතාම හිතවත් සම්බන්ධතාවයක් ලංකාවේ ධනවත් සූරූපී මෙන්ම කලාකරුවෙකුගේ භාර්‍යාවකද වන කාන්තාවක් විසින් ඇති කර ගෙන තිබිම වන අතර එම කාන්තාව පසුගිය රාජපක්ෂ යුගයේදි නිවාස සංකීර්ණ සකස් කිරීමට ගණුදෙණුවක් ඇති කර ගනීමේදි නාමල් රාජපක්ෂ සමඟ ගැටුම් කිහිපයක් පවා ඇති කර ගත් තැනැත්තියකි. එහිදි ගැටුමට හේතුව වූයේ ගෝඨාභය රාජපක්ෂට ලැබිය යුතු මුදල සම්බන්ධයෙන් වන අතර නාලක් ගොඩගේ වැනි අය සම්බන්ධවත් එම ගැටුම ඇති වි තිබුනි.

    කෙසේවෙතත් පුරවැසිබව සම්බන්ධයෙන් අමෙරිකාවේ ස්ථාවරය වෙනස් නොවුනද එය වෙනස් කරවා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ විවිධ උත්සහ කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලැබෙන උපදෙස් පිට ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට ගොස් ඩොලර් 2500ක් ගෙවා පුරවැසි බව ඉවත් කර ගැනීමේ අයදුම්පත් අත්සන් කල බවත් එය ප්‍රතිකේෂ්ප වු ආකාරය පිළිබඳවවත් අප මීට පෙර අනාවරණය කලා.

    කෙසේවෙතත් ජනාධිපති අපේක්ෂක ඇම 2017 වසරේ සිට ගෝඨාභය විසින් ගිල ගෙන ඇද ගෙන යනු ලබන අතර 2017 වසරෙන් පස්සෙ සිදු කරන වැඩ වලට තෑග්ග ලෙස දිලිත් ජයවීරට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක වැඩසටහන ලැබෙන්නේ. මහින්දගේ කීම ද නොආසා වෙනම ගමනක් ගිය ගෝඨාභය දැන් වන විට ඇනගෙන අවසන් බව තහවුරුය.

    පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇණ ගෙන රනිල් වෙතට සේන්දු වූ විමල් වීරවංශට, උදය ගම්මන්පිලට ගෝඨා සමඟ එකතු වී වැඩ කරන ලෙස රනිල් ගෙන් උපදෙස් ලැබුණි.

    මේ හේතුන් නිසා දැන් ඒකාබද්ධය පැහැදිළිව දෙදෙරා අවසාන ය. හෙට අනිද්ද වන විට ඒකාබද්ධයේ පිරිසක්ම එළියට බැසීමට නියමිත ය. ඒකාබද්ධයේ ඉන්න මන්ත්‍රිවරු බොහෝමයක් මේ වන විට විමල් වීරවංශ සමඟ සාකච්ඡා ආරම්භ කොට අවසන් වේ.

    මේ බල අරගලය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද පවුලේ ද අභ්‍යන්තරයේ අර්බුද මතු වී කල්ලිවලට කැඩී යාමත් සමග එම දේශපාලන බලවේග මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයෙන් ගිළිහී යමින් තිබීම මේ තත්ත්වයට හේතු වී තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමේ එස් බී දිසානායක සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බැසිල් රාජපක්ෂ මහතාට දේශපාලනකිව ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනු දැනුම මත වන බවට මේ වන විට කරුණු හෙළිදරව් වී තිබෙන අතර එම සිද්ධිය මගින් ඔහුගේ මේ දේශපාලන උපක්‍රමය මානව තහවුරු වී තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකයින් කිහිප දෙනකු සමග කර ඇති දේශපාලන සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙන්නේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ එම පක්ෂයෙන් එල්ල කරන දේශපාලන ප්‍රහාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමත් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයත් ඉලක්ක කර එල්ල කිරීම වැදගත් බවය.

    එහිදි ප්‍රධාන වන්නේ බැසිල් විරෝධය වේ. ඊලඟට මැතිවරණයට මාස කිහිපයකට පෙර විමල් ඇතුළු පිරිස ඒකාබද්ධයෙන් ගැලවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.


    - http://www.lankaleaks.net/2018/06/30/1543