ජාතික ආරක්ෂාව මුහුද ට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජාතික ආරක්ෂාව මුහුද ට

    ඔබ මේ දකින්නේ චිත්‍රපටයක හෝ නාට්‍යයක දර්ශනයක් නොවේ. සැබෑ රූපරාමු පෙළකි. මෙහි සඳහන් සියලු විස්තර සත්‍ය බව අප වගකීමෙන් යුක්තව ප්‍රකාශ කොට සිටීමට කැමැත්තෙමු. මෙම රූපරාමු අපට එවන ලද නිලධාරියාගේ රහස්‍යභාවය ද සුරැකීම ට ද බැඳී සිටින්නෙමු.
    ඔබ මේ දකින්නේ මහ දවල් අමු අමුවේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව මුහුද ට දමන ආකාරයයි. ජාත්‍යන්තරයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදාව සතුව පවතින බර අවි සියල්ල ම මුහුදු පතුලට දමන ආකාරය මේ වීඩියෝ පටයේ දැක්වේ.
    ත්‍රිකුණාමලය නාවික කඳවුර වෙත ගෙන එන ලද බර අවි සියල්ල කෝනේෂ්වරම් සිට නාවික සැතපුම් 8ක් ඈත මුහුදේ මීටර් 180 පමණ ගැඹුරු මුහුදට මෙම අවි දමන බව සඳහන් වේ. ,,L821 සහ ශක්ති යන නාවික නැවු මේ සඳහා උපයෝගී කර ගනී. එමෙන් ම නාවික හමුදාවේ බටයන් 40ක් මෙම එක් නැවක් සඳහා යොදා ගනී.
    සාලාව අවි ගබඩාවේ පිපිරවීම ද හිතාමතා සැළසුම් කළ එකක් බව අප වෙත වාර්තා වී ඇත. ජාතික ආරක්ෂාව මෙවැනි අණතුරක හෙළීම ශ්‍රී ලංකා වාසී අපට කිසිසේත්ම අනුමත කළ නොහැකි අතර යහපාලනයට ඡන්දය දුන්නේ මේ ආකාරයෙන් රට අණතුරේ හෙළීමට ද, LTTE ය යළි නැගී සිටියහොත් යුද්ධ කිරීමට සිදුවන්නේ T56 ගිණි අවි වලින් ය. මෙම රූපරාමුව පසුගිය සතියේ ගත් එකක් වන අතර තවත් සතියකින් ජාතික ආරක්ෂාව සඳහා ඇති බර අවි සියල්ලක් ම කිමිදුම් කරුවන්ට පවා යා නොහැකි ගැඹුරක මුහුදු පත්ළේ සැඟවී යනු ඇත.
     
    • Like
    Reactions: elajani and sgrdk1

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මූදේ දානව කිව්වේ එක්ස්පයර් වෙච්චි අවි නේද. දැන් හොඳ ඒවත් දාලද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක්ස්පයර් වෙන්නෙ ගුල්ලො ගහලද ?

    ඕවා හදන්නෙ කා‍ලයක් ගියාම එක්ස්පයර් වෙන්න. නැත්තන උඹ හිතන්න‍ෙ ආයුධ හදන කොම්පැණි බංකො‍ලොත් කරන්නද?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මේ බර අවි සම්පූර්ණය උන්ඩ නෙමේ මේ මිලිමීටර් 120 සහ 160 කාලතුවක්කු උන්ඩ.. මේ මික්ස්ෆයර් උන උන්ඩ වල මුල් කොටස්..බෝම්බ් නෝස් එක... කොපු නෑ... ගන් එකකින් ෆයර් කරපුවා නෙමේ බොහෝ විට සලාවෙ ඒවා වෙන්න ඇති.. ආයුධ මුහුදට දානවද කියන්න දන්නෑ..ඒත් මේ වීඩියෝ එකේ තියෙන්නේ හොද උන්ඩ නම් නෙමේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මේ බර අවි සම්පූර්ණය උන්ඩ නෙමේ මේ මිලිමීටර් 120 සහ 160 කාලතුවක්කු උන්ඩ.. මේ මික්ස්ෆයර් උන උන්ඩ වල මුල් කොටස්..බෝම්බ් නෝස් එක... කොපු නෑ... ගන් එකකින් ෆයර් කරපුවා නෙමේ බොහෝ විට සලාවෙ ඒවා වෙන්න ඇති.. ආයුධ මුහුදට දානවද කියන්න දන්නෑ..ඒත් මේ වීඩියෝ එකේ තියෙන්නේ හොද උන්ඩ නම් නෙමේ.

    oka kiyana ei hora account ekak heduwe
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ජාතික ආරක්ෂාව කවදත් තිබ්බේ අනතුරේ තමයි බන්. අනතුර වලක්වා ගන්න තමයි ආරක්ෂක අංශ තියෙන්නේ.

    නොදන්න කෙහෙම්මල් මෙහෙම ශෙයා කරලා දැන් කීදෙනෙක්ගේ ඔළුව කුරුවල් කරලා ඇත්ද? තමනුත් රැවටිලා අනුන්වත් රවට්ටලා උබලා මොනාද බන් බලාපොරොත්තු වෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: RandomGuy

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං උබට තියෙන්නේ දැන් ඕක ගැන ප්‍රශ්න කරලා නඩුවක් දාන්න. උබට සල්ලි නැත්තම් රංග ජයවර්දන දෙයි. උට පොඩ්ඩක් ටෝක් කරලා බලපන්. අනික ඕව කිරියේ දාල නිකම් එලි කරලා චෝර කරන්නේ නැතුව නීතිමය පියවරක් ගනින් රටට ආදරේ මිනිහෙක් විදියට උබ එක නේද කරන්න ඕනි. නිඔකම් ඔප දුප කියන අම්මණ්ඩි වගේ හැමතැනම කියන්නේ නැතුව.

    ජයවේවා...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අප වගකීමෙන් යුක්තව ප්‍රකාශ කොට සිටීමට කැමැත්තෙමු - dannathi kamata ahanne mokakda me wagakeema? dan meka waradi nam mokada wenne wagakeemata? meke neethimaya bandeemak thiyanawada?

    kauru kara unath muhudata mehema eka eka ewa danna neethiyen puluwan da? parisara neethi ullanganaya wenne nadda?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ බර අවි සම්පූර්ණය උන්ඩ නෙමේ මේ මිලිමීටර් 120 සහ 160 කාලතුවක්කු උන්ඩ.. මේ මික්ස්ෆයර් උන උන්ඩ වල මුල් කොටස්..බෝම්බ් නෝස් එක... කොපු නෑ... ගන් එකකින් ෆයර් කරපුවා නෙමේ බොහෝ විට සලාවෙ ඒවා වෙන්න ඇති.. ආයුධ මුහුදට දානවද කියන්න දන්නෑ..ඒත් මේ වීඩියෝ එකේ තියෙන්නේ හොද උන්ඩ නම් නෙමේ.
    ඔයා කියන දේ ඇත්ත වෙන්නත් පුළුවන්...නොවෙන්නත් පුළුවන්... වීඩියෝ එකේ පේන්නෙත් කාලතුවක්කු උණ්ඩ කියල.. ඒත් ඒවා පාවිච්චි කරන්න පුලුවන්ද බැරිද කියන එක ගැන වීඩියෝ එකෙන් කියන්න බෑ නේ? ඔයා කියන විදිහට සාලාවේ ඒවා වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.. හැබැයි හොදට පේනවා ඒවා හිස් කොපු නම් නෙමෙයි කියලා.. හොදට බරට උස්සගෙන එන්නේ, එකින් එක...

    අද ආණ්ඩුව කරන දේවල් ගැන මිනිස්සුන්ට කිසිම විශ්වාසයක් නෑ... මොකද උන් ඩීල් ගහන්නේ කෙලින්ම නොර්වේ, ඇමෙරිකා සග බ්‍රිතාන්‍යය එක්ක... වෙන විදිහකට කිව්වොත් කොටි සහ කොටින්ගේ ඒජන්තයෝ එක්ක...

    ඉතින් මේ වගේ වීඩියෝ එකක් දැක්කම ඒක සුළුවෙන් හිතන්න එපා...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං උබට තියෙන්නේ දැන් ඕක ගැන ප්‍රශ්න කරලා නඩුවක් දාන්න. උබට සල්ලි නැත්තම් රංග ජයවර්දන දෙයි. උට පොඩ්ඩක් ටෝක් කරලා බලපන්. අනික ඕව කිරියේ දාල නිකම් එලි කරලා චෝර කරන්නේ නැතුව නීතිමය පියවරක් ගනින් රටට ආදරේ මිනිහෙක් විදියට උබ එක නේද කරන්න ඕනි. නිඔකම් ඔප දුප කියන අම්මණ්ඩි වගේ හැමතැනම කියන්නේ නැතුව.

    ජයවේවා...
    රවියාගේ අපරාධ නඩුව වගේ නඩුවක් වෙන්න ඇති... නිදොස් කොට නිදහස් යකෝ.... සෙල්ලන්ද, යහපාලනයේ නීතියේ ස්වාදීනත්වය...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතික ආරක්ෂාව කවදත් තිබ්බේ අනතුරේ තමයි බන්. අනතුර වලක්වා ගන්න තමයි ආරක්ෂක අංශ තියෙන්නේ.

    නොදන්න කෙහෙම්මල් මෙහෙම ශෙයා කරලා දැන් කීදෙනෙක්ගේ ඔළුව කුරුවල් කරලා ඇත්ද? තමනුත් රැවටිලා අනුන්වත් රවට්ටලා උබලා මොනාද බන් බලාපොරොත්තු වෙන්නේ.
    කොටියට රටේන් බාගයක් ලියල දුන්න පරය පොනිල, මිලේනියම් සිටි බුද්ධි අශය පාවල දීල බුද්ධි නිලදාරින් හතලිස් ගානක් කොට් මරනකම් බලාගෙන හිටපු කාලකන්නිය පොනිල කියන්නෙ, ඒක වගේ දොහියෙක්ගෙන් මොන ජාතික ආරක්ශාවක්ද යකො.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඕවා හදන්නෙ කා‍ලයක් ගියාම එක්ස්පයර් වෙන්න. නැත්තන උඹ හිතන්න‍ෙ ආයුධ හදන කොම්පැණි බංකො‍ලොත් කරන්නද?

    ado ehemada ban onama aviyakata kalayak thiyanavada? pistol valata ehemath?:sorry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13599875_1779823235586890_2350564385230989754_n.jpg

    මේ පරයින්ට මෙහෙම වෙලා මදි... ලම්බෝගිනියක් අරන් දීල නෑ මුට..
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඔයා කියන දේ ඇත්ත වෙන්නත් පුළුවන්...නොවෙන්නත් පුළුවන්... වීඩියෝ එකේ පේන්නෙත් කාලතුවක්කු උණ්ඩ කියල.. ඒත් ඒවා පාවිච්චි කරන්න පුලුවන්ද බැරිද කියන එක ගැන වීඩියෝ එකෙන් කියන්න බෑ නේ? ඔයා කියන විදිහට සාලාවේ ඒවා වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.. හැබැයි හොදට පේනවා ඒවා හිස් කොපු නම් නෙමෙයි කියලා.. හොදට බරට උස්සගෙන එන්නේ, එකින් එක...

    අද ආණ්ඩුව කරන දේවල් ගැන මිනිස්සුන්ට කිසිම විශ්වාසයක් නෑ... මොකද උන් ඩීල් ගහන්නේ කෙලින්ම නොර්වේ, ඇමෙරිකා සග බ්‍රිතාන්‍යය එක්ක... වෙන විදිහකට කිව්වොත් කොටි සහ කොටින්ගේ ඒජන්තයෝ එක්ක...

    ඉතින් මේ වගේ වීඩියෝ එකක් දැක්කම ඒක සුළුවෙන් හිතන්න එපා...
    ඔව් ඔව්.මමත් ටක්කෙටම දන්නේ නෑනෙ.වීඩියෝ එකේ පේන දේ කිව්වෙ. කොහොමත් කල් ඉකුත් වූ අවි මුහුදට හලන එක තමා කරන්නෙ.
    එහෙම නෙවෙයි මේ හොඳ අවි කියල සැකයක් තියනවා නම් කරන්න ඕනෙ හිතවත් හමුදා නිලධාරියෙක්ගෙන් මේ ගැන විමසලා බලන එක.ත්‍රෙඩ් එක දාපු මනුස්සයා කොහොම කිව්වත් සිහිබුද්ධියෙන් විමසලා ඇත්ත නැත්ත හොයලා බලන එක අපේ වගකීම.කිව්ව පලියට කුලප්පු වෙන්නෙ නැතුව.. :)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අනේ දන්න එකෙක් කියපල්ලකෝ බන් ඕනම අවියකට කල් ඉකුත්වීමක් තියනවද? තුවක්කුවක් උනත් වැඩි කාලයක් පාවිච්චි කරන්න බැයිද? කාලයක් පාවිච්චි කරන කොට ඒවා එක්ස්පයර් වෙනවද? ආසයි බන් තුවක්කුවක් උස්සල බලන්න:(
     
    Similar threads