ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට යෝජනාව

Glass Killerz

Member
Jan 5, 2016
171
52
0
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට යෝජනාව

මම මේ පින්තූරෙ දානකොට ගොඩක් අය මට අනන් මනන් කිව්ව. ඊට දින කීපයකට පස්සෙ මේ නිවුස් එක ආවෙ. ඔන්න ඕකයි කියන්නෙ. අපි බයියො, දෙයක් කියන්නෙ දුර දිග හිතල, රට ගැන හිතල. (වෙනස සැප වෙච්ච ටොයියන් වෙනුවෙන් උපහාරයක් වශයෙන් ගෙන එන ලදි.)

http://www.elakiri.com/forum/showthread.php?p=19678108

ric7sm.jpg

ජාතික ධජයෙන් සිංහයා ඉවත් කොට සියලු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතකයක් ජාතික ධජයට යොදාගත යුතු බවට වූ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ, මන්නාරම දිස්ත‍්‍රික් කාන්තා සංවිධාන විසින්.

යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් විමසීමේ කමිටුව වෙත මෙම යෝජනාව ඉදිරිපත් වී තිබුණා.

මෙම කමිටුව මන්නාරම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී මහජන අදහස් ලබාගැනීම සිදුකර ඇති අතර ඊට මෙම යෝජනාව ද ලබා දී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එය ඉදිරිපත් කළ කාන්තා සංවිධාන නියෝජිතයින් පැවසුවේ ජාතික ධජයේ සිංහයා ලකුණින් සිංහල ජනතාව පමණක් නියෝජනය වන බවයි.

කෙසේ වෙතත් සියලු ජාතීන් සංකේතවත් වන නව සලකුණක් ජාතික ධජයට යොදාගත යුතු බවයි ඔවුන්ගේ යෝජනාව වන්නේ.

http://nethfm.com/article/96629
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.

:angry:නව ජාතික කොඩියක්?
ric7sm.jpg

මෙය ජාතික කොඩිය විකෘති කිරීමක් නොවෙයි. ජාතික ගීය දෙමලින් ගැයීම මෙන් ඉදිරියේදී සිදුවිය හැකි දෙයක් ගැන සියලු දෙනාගේ අවධානය යොමු කිරීමට කළ දෙයකි.

දාපු එකේ අදහස තේරුම් ගනින්. බයිල වැඩක් නෑ.

මොකක්ද උබ කියන අදහස. අවන්කවම පැහැදිලි නැ.. කොඩිය වෙනස් කරන කියලා කවුරුහරි යොජනාවක් ගෙනල්ලද?

වෙන්න පුළුවන් දෙයක් ගැන මේකෙන් කියැවෙන්නෙ. රටේ තොටේ මිනිස්සු මෙහෙම වෙයි කියල අදහස් පළ කරපු නිසයි මේක මෙතන දැම්මෙ.

News: ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට යෝජනාවක්

ඔන්න ඕකයි බයියෙක් ටොයියෙක්ගෙන් වෙනස් වෙන්නෙ.:yes::yes::yes:
 
Last edited:

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    dollar onada? epada?................................

    rata jathiya agama kannada ban unta? watinne power ekayi dollar kuttiyayi.
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    හොදයිනෙ බන්

    සිංහල අයින් කලාම දෙමල මුස්ලිම් අය සතුටුවෙනව,,ප්‍රස්න ඉවරයි

    විසදන්න හරිම ලේසි දෙයක්

    අපේ රටේ ජාතියක් ආගමක් තමන්ගෙම කියල සංස්කෘතියක් ඕන කියල විප්ලවකරන්නෙ මුස්ලිම් දෙමල අයනෙ...සිංහල අපට ඕන ඕන නෑ නෙ,,අපි පොශ් වෙලා යුරෝපියන් වෙන්න යන නිසා අපට ඕන වැලන්ටයින් පාටි,හෙලොවීන් පාටි.,හෝලි පාටි,,ෆැශන්,,ස්පා,,ඩාන්ස් විතරෙනෙ,,

    සිංහල නෙවේ කොඩියම අයින් කලත් අපට කිචිද,,,මුසිලිම්
    දෙමල අයට ඕන එකක් කර ගත්තාවෙ
     
    Glass Killerz

    Member
    Jan 5, 2016
    171
    52
    0
    දාපු එකේ අදහස තේරුම් ගනින්. බයිල වැඩක් නෑ.

    මොකක්ද උබ කියන අදහස. අවන්කවම පැහැදිලි නැ.. කොඩිය වෙනස් කරන කියලා කවුරුහරි යොජනාවක් ගෙනල්ලද?

    වෙන්න පුළුවන් දෙයක් ගැන මේකෙන් කියැවෙන්නෙ. රටේ තොටේ මිනිස්සු මෙහෙම වෙයි කියල අදහස් පළ කරපු නිසයි මේක මෙතන දැම්මෙ.

    News: ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට යෝජනාවක්

    ඔන්න ඕකයි බයියෙක් ටොයියෙක්ගෙන් වෙනස් වෙන්නෙ.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඒව ඉතින් හඳේ තමයි. සිරිසේනව ඇට දෙකෙන් උස්සල කරකවල විසික් කරන්නේ.:rolleyes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හොදයිනෙ බන්

    සිංහල අයින් කලාම දෙමල මුස්ලිම් අය සතුටුවෙනව,,ප්‍රස්න ඉවරයි

    විසදන්න හරිම ලේසි දෙයක්

    අපේ රටේ ජාතියක් ආගමක් තමන්ගෙම කියල සංස්කෘතියක් ඕන කියල විප්ලවකරන්නෙ මුස්ලිම් දෙමල අයනෙ...සිංහල අපට ඕන ඕන නෑ නෙ,,අපි පොශ් වෙලා යුරෝපියන් වෙන්න යන නිසා අපට ඕන වැලන්ටයින් පාටි,හෙලොවීන් පාටි.,හෝලි පාටි,,ෆැශන්,,ස්පා,,ඩාන්ස් විතරෙනෙ,,

    සිංහල නෙවේ කොඩියම අයින් කලත් අපට කිචිද,,,මුසිලිම්
    දෙමල අයට ඕන එකක් කර ගත්තාවෙ

    :dull::dull::dull::dull::dull::dull:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ

    අම්මපා ඇත්ත