ජාතික~කොඩියේ~සිංහයාගෙන්~සුළු~වාර්ගිකයින&

dinukainfo

Member
Dec 17, 2008
132
4
0
Uba kiyanne sinhayawa ayin karala kotaluwek danna kiyalada. Api wage niyama sinhalayo innakam eka kawadawath wenne ne.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mama dannawa machan eka.. eka tamayi kiwwe hondata hithapan kiyala deyak daanna kalin :oo:

    @Cee7
    මචං, උඹේ ජාතිකත්වයට තියන කැක්කුම ගැන මම ගරු කරනවා. නමුත් ඒක නෙවෙයි බං ප්‍රශ්නෙ. මේ දක්වලා තියෙන්නේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සහෝදරයා ගේ අදහසක් නෙවෙයි.මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මේ දක්වලා තියෙන්නේ බ්ලොග් එකක තිබිච්ච දෙයක්. මේ එයා ගේ අදහස නෙවෙයි. ප්‍රශ්නය මේ බ්ලොග් එක දාපු එකා ගේ පාහර කමයි. නමුත් උඹ රිප්ලයි එක එල්ල කරල තියෙන්නේ අපි ව දැණුම්වත් කරපු මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයටයි. මේ පෙන්නලා දීල තියෙන්නේ අපේ ජාතිකත්වයට වෙන තර්ජනයක් ගැන. උඹ ගහන්නේ සත් සිතින් මේ ත්‍රෙඩ් එකක පටන් ගත්ත සහෝදරයාට කියලයි බැලූ බැල්මට පේන්නේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය කතාව කාලයක් තිස්සේ සිංහල ජාතික විරෝධියෝ කිව්ව... මුන්ට කොටි අමු අමු අමුවේ මිනිස්සු කපපුවා පෙනුනේ නෑ.. හැබැයි කොඩියේ සිංහයගේ කඩුව නම් පේනවා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ වගේ ත්‍රෙඩ් අද කාලේ බම්ප් වෙන්නෙත් අඩුවෙන්..:confused::confused:
    මෙන්න නොදැක්ක අයටත් දැකල අපේ සිංහල ජාතිය වෙනුවෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්න මගෙන් බම්ප් එකක්
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    @Cee7
    මචං, උඹේ ජාතිකත්වයට තියන කැක්කුම ගැන මම ගරු කරනවා. නමුත් ඒක නෙවෙයි බං ප්‍රශ්නෙ. මේ දක්වලා තියෙන්නේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සහෝදරයා ගේ අදහසක් නෙවෙයි.මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මේ දක්වලා තියෙන්නේ බ්ලොග් එකක තිබිච්ච දෙයක්. මේ එයා ගේ අදහස නෙවෙයි. ප්‍රශ්නය මේ බ්ලොග් එක දාපු එකා ගේ පාහර කමයි. නමුත් උඹ රිප්ලයි එක එල්ල කරල තියෙන්නේ අපි ව දැණුම්වත් කරපු මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයටයි. මේ පෙන්නලා දීල තියෙන්නේ අපේ ජාතිකත්වයට වෙන තර්ජනයක් ගැන. උඹ ගහන්නේ සත් සිතින් මේ ත්‍රෙඩ් එකක පටන් ගත්ත සහෝදරයාට කියලයි බැලූ බැල්මට පේන්නේ.

    machan mata mulin oka terune na ban.. etapsse tamayi hariyata terum gaththe.. mewa dakinakota kenti yanwa ban.. ekayi hariyata terum ganne natuwa ehema damme... mama a wachana walata thread 1 daapu kenagen samaawa gannawa.. mata waradeemak une.... samaweyan machan.... mama hariyata terum gaththe naa. me thread 1n me gana danuwath kalaata thankz. :)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan mata mulin oka terune na ban.. etapsse tamayi hariyata terum gaththe.. mewa dakinakota kenti yanwa ban.. ekayi hariyata terum ganne natuwa ehema damme... mama a wachana walata thread 1 daapu kenagen samaawa gannawa.. mata waradeemak une.... samaweyan machan.... mama hariyata terum gaththe naa. me thread 1n me gana danuwath kalaata thankz. :)

    නියමයි. මහත්වරු එහෙම තමයි. තමන්ගෙන් අත්වැරද්දක් උනා නම් පිළිගන්නවා........!!!!:):)
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    නියමයි. මහත්වරු එහෙම තමයි. තමන්ගෙන් අත්වැරද්දක් උනා නම් පිළිගන්නවා........!!!!:):)

    :) ara wage dewal dakinakota kenti yanwa ban... ekayi hariyata terum ganna bariune... :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked::shocked::shocked:
    ඔන්න ඉතින් මෙතනත් පටන් ගන්නද හදන්නේ?
    එපා බං ඔය විදිහට කරන්න
    කුමා පව්

    ඔන්න පටන් ගත්තා ගෙඹි වැඩක්.......
    ගිහින් 'ඹගේ ඔරිජිනල් එකවුන්ට් එක ක්ලියර් කර ගනින්......
    ටින් ටිනා ට හරි ජීටී ට හරි කියලා.......:growl::growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked::shocked::shocked::shocked:
    ඔන්න ඉතින් මෙතනත් පටන් ගන්නද හදන්නේ?
    එපා බං ඔය විදිහට කරන්න
    කුමා පව්

    :growl::growl::growl: මම අදාල වෙන ත්‍රෙඩ් එකකදි රිප්ලයි දෙන්නම් හොර සුදු පූසො..:angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිංහල ජාතියේ උන්නතිය වෙනුවෙන් කතා කරන්නඑලකිරි කොල්ලෝ නිහඩ ඇයි කියල ප්‍රශ්නයක් තියෙනවා..
    බම්ප්..