ජාතික~කොඩියේ~සිංහයාගෙන්~සුළු~වාර්ගිකයින&

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    අම්මපා..... මගේ කටට ආපු වචන ටික මෙතෙන්ට කෙලින්ම දාන්න බැරි එක ගැන දුකයි. පර හැත්ත. :frown::growl:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    picture.php

    මෙක ලියලා තියන එකා සිංහලයෙක් නම් නෙමෙ,අනික මුට ජාතියකුත් නැති එකෙක්,මුට තියෙන්නෙත් ජාතික කොඩිය ගැන ලෙවකාපු දැනිමක්, මු තවත් ප්‍රබාකරන් වාගෙ සුනඛ පුත්‍රයෙක් කෙසෙ වෙතත් කියවලා අවසානවෙන කොට හොඳට තිබුනු ලෙ ධාතුවත් නරක් වුනා මුත් එක්ක කෙන්තියෙන්:growl::growl::growl:

    http://www.elakiri.com/forum/member.php?u=257815Djtharindur යාලුවාට බොහොම ස්තුති අපිව මේ ගැන දැනුවත් කලාට REP+




    REPORTED:growl:

    picture.php


     

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    report කරන විදිහත් කියපං පැටිටො දැක්කනෙ facebook page ඒකකටත් උන වැඩෙ !!!
    බොක්කෙමිම ලාංකිකයි!!!!!!!
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න කියලා කියන මේ පර බ්ලොග් අම්බරුවා කාගෙන්ද දන් නෑ සල්ලි ගත්තෙ.
    ඔව්වා කියලා අපිට රිද්දන්න නම් බෑ.:no::no:
    එක එක එන්.ජී ඕ.නිවටයින් සල්ලි දීලා කරන වැඩ තමයි මේවා.:frown::frown:
    ජාතිවාදය නැති කරගන්න ඕනෙ මේ රටේ සුළු ජාතීන් විසිනුයි.
    සිංහලයා ජාතිවාදි උනා නම් (83 ජාතිවාදය නෙවෙයි )
    මේ රටේ සුළු ජාතීන් වඳ වෙන්නෙ මීට බොහෝ කාලයකට කලින්....
    :frown:
    මේ බ්ලොග් එකට හුලං ගහන නිවටයො ඉන්නව නං ඒකත් මතක තියාගන්නවා හොඳයි......:no:
    උං සිංහයාට බයයි මල්ලියේ:):):):):):):):):)