ජාතික කොඩියේ සිංහයාටත් ගේම දෙන්න යන්නේ නේද

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අන්තිමේදි උනේ රට බේරගන්න ආපු එකාගෙන්, කොහෙවත් හිටිය ජාතික කොඩියේ සිංහයාව බේරගන්න
     
    • Haha
    Reactions: hodakolla

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ලංකාවෙ ජාතික ගීය,කොඩිය ඉදන් ඔක්කොම අවුල් මට නම්, ඔක්කොම symbolize කරන්න ගිහින් මහ complex කොත්තුවක් හැදිල තියෙන්නෙ
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    සිංහයා විතරක් නෙමේ මුළු කොඩියම අවුල්
    ජාතින් වෙන වෙනම නිරූපනය කරන්නේ නැති, කැලේ ඉන්න සත්තු ජාතියක් නිරුපනය කරන්නේ නැති, කඩු පොලු නැති ජාතික කොඩියක් ඕන
    මම දැකපු කැතම කොඩියක් ලංකාවේ කොඩිය, වර්ණ ගැලපීම අන්තිමයි
    සිංහලු නිරුපනය කරන්නේ කැලේ ඉන්න කම්මැලිම සතෙක්
    සිංහයාගේ ඇති එඩිතර කමක් නැහැ :p
    ජාතික ගියත් ඔය ටිකම තමයි
    පද පේලි පහෙන් හයෙන් කියල ඉවර කරන්න පුළුවන් එකක් ගෙන්න ඕන
    ලංකාවේ කීයෙන් කිදෙනටද මතක සම්පුර්ණ ජාතික ගිය
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    392
    716
    93
    Perth
    germany-flag-WWI.jpg


    මෙන්න මේක තමා මම දැකලා තියන සුපිරිම කොඩියා. පට්ට මොරාල්

    ඔහොම එකක් එනවනන් මරු
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    දැන් ඉතින් සිම්බොලයිස් කරන්න තියෙන්නේ පර්සියයි නන්දසේනයයි @2osama ගෙයි @erozan ගෙයි කටවල් වලට රෙන එක තමයි.