ජාතික කොඩිය විකෘති කල ස්ටිකර්

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
ජාතික කොඩිය විකෘති කල ස්ටිකර්

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය යම් විකෘතියකට ලක් කල ස්ටිකර්ස් දිවයින පුරා බෙදා හරින බවට 'බොදු බල සේනා' සංවිධානයට ලැබුන පැමිණිල්ලකට අනුව එම සංවිධානයේ විමර්ශන කණ්ඩායම් පිටකොටුව ප්‍රදේශය තුල කල සොයා බැලීමකදී එම පැමිණිල්ලේ සත්‍යතාව තහවුරු කරගෙන තිබේ.

ජාතික කොඩියට මෙලෙස අපහාස කරන පිරිස් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෙසත්, ඉදිරියේදී ජාතික කොඩිය මුද්‍රණය, බෙදාහැරීම, විකිණීම, ප්‍රදර්ශනය කිරීම පිලිබඳව ගැලපෙන ප්‍රමිතියක් ඇති කරන ලෙසටත් බොදු බල සේනා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ඉදිරියේදී ජාතික කොඩියට ගරු කරන පරිසරයක් නිර්මාණය කිරීමට දැනුවත් කිරීම් හා පුහුණු වීම් කිරීමට තම සංවිධානය ඉදිරියේදී කටයුතු කරන බවද 'බොදු බල සේනා' සංවිධානය පවසයි.

එම සංවිධානය නිකුත්කළ නිවේදනයක එබව සදහන්වේ. එම නිවේදනයේ මෙසේද සදහන්වේ.

''ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය හෝ ධජය යනු ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිර්වචනය කරනලද පැහැදිලිව චිත්‍රණය කොට නිරුපනය කර ඇති කරුණකි. එය හිතමතා හෝ නොදැනුවත්ව යම් වෙනසකට ලක් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

පසුගියදා බොදු බල සේනාවට ලැබුන පැමිණිල්ලකට අනුව ප්‍රකාශ වුයේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය යම් විකෘතියකට ලක් කල ස්ටිකර්ස් දිවයින පුරා බෙදා හරින බවය. ඒ අනුව බොදු බල සේනාව පිටකොටුව ප්‍රදේශය තුල කල සොයා බැලීමකදී එම පැමිණිල්ලේ සත්‍යතාව තහවුරු කරගන්නා ලදී.

මේ සොයා බැලීම සඳහා ගිය බොදු බල සේනා විමර්ශන කණ්ඩායමට පහරදීමට යම් මැර කණ්ඩායමක් උත්සහ ගනු ලැබිණ. මේ සියලු කරුණු ශාක්ෂි සහිතව ඉදිරිපත් කල හැක. ''

ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ජාතික කොඩිය හා වෙනස් කරන ලද ජාතික කොඩිය පහත දැක්වේ.

jathika.jpg

Really sorry if RE-POST

from
Code:
http://mirror.lk/sinhala/news/5714-national-flag-distorted
 
Last edited by a moderator:
  • Like
Reactions: DemonAkalanka

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මචන් මන් හිතන්නේ ප්‍රින්ට් අවුට් එකේ කලර් ප්‍රශ්නයක්... සාමාන්‍යයෙන් ප්‍රෙස් වලින් ලාබෙට ගොඩක් ගහද්දි කලර් අඩුවෙන් ගහනවා.. RGB වලින් CMYK වෙද්දීත් කලර් අවුල් වෙන සින් එකක් තියෙනවා මේ දෙකෙන් පීන්නේ printing කෙස් එකක් වගේ...
ඒ කෙසේ වෙතත් විකුර්ති කිරම තරයේ හෙලා දකිනවා
 
කලර් විතරක් නෙවෙඉ මචන්. . . . .
හොඳට බලපන් සිංහයාගේ පස්ස කකුල් 2 :confused:
මුන් ට හෙන 7 වදින්නේ නැහැ නේ බන්......
 
scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මුස්ලිම් කඩේක විකුණලා අහුවුනා.. මේකත් මම හිතන්නේ මුස්ලිම් උන්ගේ වැඩක්ද කොහේද. මේ ගැන හොදට හොයලා බලලා උන්ට දඩුවම් කරන්න ඕන.
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0

    කලර් විතරක් නෙවෙඉ මචන්. . . . .
    හොඳට බලපන් සිංහයාගේ පස්ස කකුල් 2 :confused:
    මුන් ට හෙන 7 වදින්නේ නැහැ නේ බන්......

    :growl::growl::growl:
    man dakke na ne kotiyama kapiya
    koti kanna kalin okunwa sinhayek giliy
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් මන් හිතන්නේ ප්‍රින්ට් අවුට් එකේ කලර් ප්‍රශ්නයක්... සාමාන්‍යයෙන් ප්‍රෙස් වලින් ලාබෙට ගොඩක් ගහද්දි කලර් අඩුවෙන් ගහනවා.. RGB වලින් CMYK වෙද්දීත් කලර් අවුල් වෙන සින් එකක් තියෙනවා මේ දෙකෙන් පීන්නේ printing කෙස් එකක් වගේ...
    ඒ කෙසේ වෙතත් විකුර්ති කිරම තරයේ හෙලා දකිනවා

    umba kiyana kathawa attha ban..
    eth mekdi ona kamin karala tiyenne..
    balapan orange tiyena ekath red tiyenne...
     
    perumaal

    Banned
    Feb 5, 2013
    153
    5
    0
    Erected lion

    සින්හයාට නැගලා මල්ලියෙ.. සින්හයාට නැගලා මල්ලියෙ..
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    umba kiyana kathawa attha ban..
    eth mekdi ona kamin karala tiyenne..
    balapan orange tiyena ekath red tiyenne...

    ඕන කමින්මයි කරල තියෙන්නෙ. මොකද තැඹිලි පාටින් පෙන්නන්නෙ බෞද්ධ සහ කතෝලික ජනතාව. කොළපාටින් පෙන්නන්නෙ මුස්ලිම්. එහෙම තමා මම දන්න තරමට. මේකෙ තැඹිලි පාට අයින් කරල:angry::angry::angry:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ජාතික කොඩියේ පාට වෙනස් කරන්න උත්සහ කලාට බෞද්ධයන්ව නැති කරන්න බෑ හිතන තරම් ලේසියෙන්. සිංහලයෝ කවදාවත් පසුපසට ගිය ජාතියක් නෙමෙයි. :yes:
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    හැබැයි කරපු එවුන් සිංහලයෝ කියලයි ආරංචි :P
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉතිහාසය මකන්න බෑ ඔව්ව කරලා.
    සිංහ කොඩියට සිංහයාව යෝජනා කලේ ලෙබ්බෙක් කියලා උන් බොරුවක් ගෙනියනවා.
    සිංහයා අපෙ කොඩි වලට එනකොට ලෙබ්බෙ ගෙ අප්ප ඉපදිලත් නෑ.
    මේ ගැන හොඳ විස්තරයක් චාමිකයගෙ බ්ලොග් එකේ තිබුනා.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ඉතිහාසය මකන්න බෑ ඔව්ව කරලා.
    සිංහ කොඩියට සිංහයාව යෝජනා කලේ ලෙබ්බෙක් කියලා උන් බොරුවක් ගෙනියනවා.
    සිංහයා අපෙ කොඩි වලට එනකොට ලෙබ්බෙ ගෙ අප්ප ඉපදිලත් නෑ.
    මේ ගැන හොඳ විස්තරයක් චාමිකයගෙ බ්ලොග් එකේ තිබුනා.
    නොදන්නා මගුල් කථා කර අනාගන්න එපා
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ඉතිහාසය මකන්න බෑ ඔව්ව කරලා.
    සිංහ කොඩියට සිංහයාව යෝජනා කලේ ලෙබ්බෙක් කියලා උන් බොරුවක් ගෙනියනවා.
    සිංහයා අපෙ කොඩි වලට එනකොට ලෙබ්බෙ ගෙ අප්ප ඉපදිලත් නෑ.
    මේ ගැන හොඳ විස්තරයක් චාමිකයගෙ බ්ලොග් එකේ තිබුනා.

    සින්නලෙබ්බේ මහතාගේ යෝජනාව වූයේ මේ රටේ කිසිවක් වාදභේදවලින් තොර ව භාර නොගනී.රතු සහෝදරයෝ දෑකැත්ත හා මිටිය සහිත කොඩිය ඉල්ලා සිටියහ. කොඩිය අන්තිමට පාවිච්චි කළේ ද්‍රවිඩ රජෙක් ය.” කියමින්, සිංහල ජාතිකයෝ සෑහෙන පිරිසක් කොඩියට එරෙහි වූහ. මේ අතර ද්‍රවිඩයින් ඊට එරෙහි වූයේ එය සිංහල ජාතිය සංකේතවත් කරන සිංහයාට ප‍්‍රමුඛත්ව ය දෙන ධජයක් බැවිණි.
    :frown::frown:
    http://apennews.com/history-of-lion-in-srilanka-flag/