වාසුවා රාජිතය වගේ පොන්නයෝ තමා රට කන්නෙ
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Feb 6, 2013 #21 වාසුවා රාජිතය වගේ පොන්නයෝ තමා රට කන්නෙ
Chathurangaabey Well-known member Oct 14, 2006 3,150 114 63 තාම බෙඩ් Feb 6, 2013 #22 wasu devayata pissu bann
DevilRox Well-known member Nov 3, 2011 1,197 489 83 cmb Feb 6, 2013 #24 ඇයි දෙමළ විතරක්? ජාතික ගීය මැද්දට "Oppa Gangam style" කියල කෑල්ලකුත් දැම්මනම් තවත් හොදයි.
dwpsg Well-known member Nov 23, 2011 8,770 3,307 113 Iɳ ɱყ ԃɾҽαɱ Feb 6, 2013 #25 ජාතික ගීයවල් කීපයක් තියෙන්න බැනේ. අපි හැමෝම ශ්‍රී ලන්කිකයන්නම් අනිවාර්යෙන්ම එකම විදියට එක ගායනා කරන්න ඕනේ. තේරුම දන ගන්න ඕනේ අය ඉන්නවනම් එක වෙනත් බශාවකින් කියල දුන්නට වරදක් නැ
ජාතික ගීයවල් කීපයක් තියෙන්න බැනේ. අපි හැමෝම ශ්‍රී ලන්කිකයන්නම් අනිවාර්යෙන්ම එකම විදියට එක ගායනා කරන්න ඕනේ. තේරුම දන ගන්න ඕනේ අය ඉන්නවනම් එක වෙනත් බශාවකින් කියල දුන්නට වරදක් නැ