ජාතික ගීයට දෙමළ පද !

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඇයි දෙමළ විතරක්?:rolleyes:
    ජාතික ගීය මැද්දට "Oppa Gangam style" කියල කෑල්ලකුත් දැම්මනම් තවත් හොදයි.
    :P:rofl::D
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ජාතික ගීයවල් කීපයක් තියෙන්න බැනේ. අපි හැමෝම ශ්‍රී ලන්කිකයන්නම් අනිවාර්යෙන්ම එකම විදියට එක ගායනා කරන්න ඕනේ. තේරුම දන ගන්න ඕනේ අය ඉන්නවනම් එක වෙනත් බශාවකින් කියල දුන්නට වරදක් නැ
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    iRvn7Nu.gif