ජාතික ගීය විදියට ගොඩක් ගැලපෙන සින්දු මොනවද?

ජාතික ගීය විදියට ගොඩක් ගැලපෙන සින්දු මොනවද?

  • දැනට තියෙන ජාතික ගීය හොඳයි

    Votes: 27 45.8%
  • මේ සිංහල අපගේ රටයි

    Votes: 3 5.1%
  • ලංකා ලංකා පෙම්බර ලංකා

    Votes: 16 27.1%
  • දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ

    Votes: 12 20.3%
  • සිංහල ජය ගීත හඬට

    Votes: 2 3.4%
  • හෙළ ජාතික අභිමානේ

    Votes: 14 23.7%
  • රත්න දීප ජන්ම භූමි

    Votes: 11 18.6%
  • රුවන් නිදන හෙලබිමයි

    Votes: 3 5.1%
  • ඉඳුනිල් ගඟුලැල්

    Votes: 4 6.8%
  • නිවහල් සිතුවුලි සිතනා

    Votes: 8 13.6%

  • Total voters
    59

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    රටේ ඉන්න ප්‍රධාන ජන කොටස් තුන වෙන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් අයට එකග වෙන්න, ශ්‍රී ලංකාව ගැන හැඟීමක් ඇතිවෙන එකක් හොදයි.
    so are there black, latino versions for US, UK anthems?
    yeah i consider skin tone for those continents instead religion
    also does middle eastern countries nor india have equality for other races?

    then why should it different for this little piece of island; lol
    nothing wrong with sticking to majority imo
     
    • Like
    Reactions: elakiriaddict

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113


    මෙන්න මේක අලුතෙන් රෙකෝඩ් කරපු භාෂ 3ම තියන එක පට්ට. සිංදුවේ ස්පීඩ් එකත් මීට වැඩීය ටිකක් වැඩීයි. භාෂා3ම තියන නිසා කවුරුත් මේවගේ ජාතික ගීයකට කැමති වෙයි.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේක තමා හරියන්නෙ

    වෙන ඕන දෙයක් වෙච්චාවේ...
    අහස කඩාගෙන වැටුනාවේ...
    ගනන් ගන්න එපා ඕවා සුලු දේවල්...
    සිනාවෙලා අපි ඔහේ යමු.....
    අඩෝ මේ සින්දුවට මම හෙන කැමති
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    තියෙන එක හොඳයි. ලාවට ඩිප්‍රෙසිව්, බිටර් ස්වීට්. මේ දූපතෙ මිනිසුන්ගෙ සාරය තියෙනව.

    ඉවෙන්ට්ස් වලට කොට කරල දාන්න ඕනෙ දිග වැඩියි. ඉන්ස්ටෘමන්ටල් දාන්නෙ නැති එකත් බලු වැඩක් ඒ කාලෙ ඉදන් කරන.

    මම දැක්කා ගුස්තාව් මාලර් සොසයිටියෙන් ලස්සන රෙන්ඩිෂන් එකක් ලියල තියෙනව හොඳට හාමනයිස් වෙන වින්ඩ් ඇන්ඩ් ස්ට්‍රින්ග් සෙක්ෂන් එකක් එකතු කරලා. එහෙම පොඩි ග්ලෝ අප් එකක් දීල ගන්න ඕනෙ පරණ රෙකෝඩින්ග් එකම ගහන්නැතුව.

     
    Last edited:
    • Wow
    Reactions: elakiriaddict

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    so are there black, latino versions for US, UK anthems?
    yeah i consider skin tone for those continents instead religion
    also does middle eastern countries nor india have equality for other races?

    then why should it different for this little piece of island; lol
    nothing wrong with sticking to majority imo
    ගූ මහත්තයා කියන දෙයක් තමයි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා. තව ටික කාලෙකින් මෙන්න මේක 👇ජාතික ගීය වෙනුවට අඩුකුලේ කලු කැත මිටි යඛ්ක පුක්කුන්ට කියන්න පුළුවන් 🥴🥴

    මුන් ටික ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම අල්ලනවා ශේප් එකේ.

    වෙස්ට් ඉන්ඩීස් ලගෙ ජාතික ගීයෙනන් ගතියක් තියෙනව


    West Indies kiyala thani ratak na ban.
    ------ Post added on Aug 1, 2023 at 7:46 AM


    ------ Post added on Aug 1, 2023 at 7:49 AM

    Deepal11.gif

    ------ Post added on Aug 1, 2023 at 7:52 AM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    මේකට ගහන්න සිංදුවක් නෑ බං
    මේ ලෙවල් එකට මනුස්සය ගැන ධනාත්මකව , යහපත කරන්න ලියපු සිංහල සිංදුවක් නං මම අහල නෑ
    තනිකර විශ්වීය මිනිහෙක් ට ආමන්ත්‍රනය කරන්නෙ
    ගබේ බයියොන්ට නෙමේ


    සින්දුව නියමයි මචන්, හැබැයි එකපාරක් පොර මේ සින්දුව කියන ගමන් ගෑනියෙක් ස්ටේජ් එකට ගෙනල්ලා ඒ ගෑනිගේ ඇදුම් ගලවලා විකාරයක් නැටුවා
     
    • Like
    Reactions: elakiriaddict

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    The best one for me is the Russian national anthem.



    ජාතික ගීය කට ඇරලා කෑගහල කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය හින්දුස්ථාන් සංගීත අටමගලවල් නම් හරියන්නේ නැහැ.ඒවා හොඳයි නිදිමත හදාගන්න.