ලපයා දෙමලෙන් ජාතික ගීය කිව්ව එක වැරදි... 😡😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    අපි මේක බලාපොරොත්තු නොවූ දෙයක්.. මොකද ඕනම රටක ජාතික ගීය එක බසකින් විතරයි කියන්නේ..අපි හිතුවේ මාලිමා ආණ්ඩුවක් ආවම මෙව්වා වෙනස් වෙයි කියලා.. තිබ්බ system එකම නම් කරන්නේ රනිල්ට රට බාර දීලා ගෙදර පලයව්..:angry::angry::angry:ඉන්දියාවත් උන්ගේ බජට් එකෙන් ලංකාවට සල්ලි වෙන් කරන එක නම් සුබ ලකුනක් නෙමේ ...:no::no::no:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    l2ka4wK.jpeg