ජාතික ගීය විදියට ගොඩක් ගැලපෙන සින්දු මොනවද?

ජාතික ගීය විදියට ගොඩක් ගැලපෙන සින්දු මොනවද?

  • දැනට තියෙන ජාතික ගීය හොඳයි

    Votes: 27 45.8%
  • මේ සිංහල අපගේ රටයි

    Votes: 3 5.1%
  • ලංකා ලංකා පෙම්බර ලංකා

    Votes: 16 27.1%
  • දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ

    Votes: 12 20.3%
  • සිංහල ජය ගීත හඬට

    Votes: 2 3.4%
  • හෙළ ජාතික අභිමානේ

    Votes: 14 23.7%
  • රත්න දීප ජන්ම භූමි

    Votes: 11 18.6%
  • රුවන් නිදන හෙලබිමයි

    Votes: 3 5.1%
  • ඉඳුනිල් ගඟුලැල්

    Votes: 4 6.8%
  • නිවහල් සිතුවුලි සිතනා

    Votes: 8 13.6%

  • Total voters
    59

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා. තව ටික කාලෙකින් මෙන්න මේක 👇ජාතික ගීය වෙනුවට අඩුකුලේ කලු කැත මිටි යඛ්ක පුක්කුන්ට කියන්න පුළුවන් 🥴🥴

    ඉන්දියන් ජාතික ගීය එක අතකට සුපිරි බං. ශෝට් ඇන්ඩ් ස්වීට්. (ධාන්‍ය ධනය මල් පලතුරු රම්‍යා කිසිවක් නෑ) එකේ අර ප්‍රාන්තවල නම් අතරට දක්ඛිණ ලංකා කියලා කෑල්ලක් ඇඩ් කරා නම් අපිත් ඉන්දියාවේ තමා.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    දැනට තියෙන එක කිසිම ගැම්මක් නැහැ
    ලංකා ලංකා පෙම්බර ලංකා හොදයි එත් දිග වැඩියි
    පේලි හතරෙන් පහෙන් ඉවර වෙන එකක් හදලා ගන්නවානම් හොදයි
     
    • Like
    Reactions: elakiriaddict